අමරකීර්ති අතුකෝරල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඝාතනයට වගකිය යුතු සෘජු පිරිසක් අද තංගල්ලේ සැඟවී සිටින බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රයේ දිනිඳු සමන් හෙන්නායක මහතා සඳහන් කරයි.
ඔවුන් එදා ත්රිකුණමලේ හමුදා කඳවුරුවල සැඟවී සිටි බවද හෙතෙම චෝදනා කළේය.
මෙම අවාසනාවන්ත මරණය සිදුවීමට පෙර අරලිය ගහ මන්දිරය තුළ සිදුකළ නාඩගම් හේතුවෙන් ජනතාවක් කුපික වීමක් සිදු වූ බවද මෙම මරණය එම කුපිත කිරීම් වල අවසන් ප්‍රතිඵලයක් බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
එ් අනුව එම මරණයට සෘජුව වගකිවයුතු අයට නීතිය ක්‍රියාත්මක කිරීමට සූදානම් බවත් ඒ මහතා තවදුරටත් කියා සිටියේය.

උඹලා ඇත්තටම නුගත් ද නැතිනම් මිනිස්සු රවටන්නට ලැජ්ජාව වාහ ගන්න මේ වගේ ගොං කතා කියනවාද?
ReplyDeleteAne H'TTO
ReplyDeleteඅඩෝ මචන්, දිනිඳු සමන් හෙන්නායක උබ යටය ජන්ගියක් ඇදලද බං ඉන්නේ
ReplyDeleteමුන් නම් නියම ගවයෝ. උම්බෑ කියනකම් අපේ එවුන්ට තේරුණේ නෑ. දැන් ඉතිං නැට්ටේ ඉඳන් ගොම...
ReplyDeleteරැල්ලට ගොඩ ගිය බුවෙක්. රැල්ල ආපහු යනකොට මෙයාලත් යනව. තව වැඩිකල් නැහැ බොලන්....
ReplyDeleteSarame pigidanna hitoya wesige puthek 😂
ReplyDeleteඔබේ මැර වැඩ තිතට වගකීමක් සහිතව සාක්ෂි නොමැතිව කරවා ගැනීමට අවශ්‍ය නම් අදම එන්න.
ReplyDeleteමයිනා සහ පුත්‍රයෝ.
මැදමුලන
kota punchi humbahaka hangala thibuna gun ekakin thiyala kiyala apita hithenne,
Deletethambuthegama kota humbas haramuda meka hamba wei mage hithe
Don’t come outside
ReplyDeletePeople will remove your clothes. Uncouth ignoromous
Mu nam maha gon neda
ReplyDeletepodi mola loku katawal.owata echchara kala bala wenna awashyanaa.maha ekkanageindala 159ma ohomane..katata ena ona deyak kiyanawa.rate minissuth dan eka dannawa.eka nisa thama dan anduwe janapriyathwaya 21% bahala kiyakla reserch walin ahuwela thiyenne..thawa kiyapiya gon kathaaa.mun wage harak innakan bankoloth vipakshe goda yanawa balan iddi
ReplyDeleteගණන් ගන්න එපා. මේ දවස්වල මෙයාලා තන් ගැනයි ගල් ගැනයි හිත හිත ඉන්නේ. ඒකයි තංගල්ලේ කිව්වේ.
ReplyDeleteWhere is your shame? Some of the people who were responsible for the assassination' of Amarakeerthi received sentence. But some others are in the Parliment and serve as ministers while one serve as the president.
ReplyDeleteWaren tangallata balanna gobbaya
ReplyDelete