පාස්කු ප‍්‍රහාරයට ගෝටාභය අත්අඩංගුවට..?


පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමේ පැහැදිලි සූදානමක් පවතින බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. 

ඔහු මේ බව අවධාරණය කළේ ජාතික නිදහස් පෙරමුණ විසින් සංවිධානය කරන ලද විශේෂ වැඩසටහනකදී අදහස් දක්වමිනි.

බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීම හරහා හිටපු ජනාධිපතිවරයා වෙත ඉලක්කය යොමු කිරීමට ආණ්ඩුව උත්සාහ කරන බව වීරවංශ මහතා මෙහිදී චෝදනා කළේය. 

"දැන් ඊළඟට මේගොල්ලෝ ගන්න තීරණය කරලා තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගන්න. ඒකට තමයි සලේ මගින් ඊළඟට පොට පාදා ගන්න හදන්නේ," යනුවෙන් ඔහු සඳහන් කළේය.

සහරාන් හෂීම් වැනි අන්තවාදියෙකු ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවීම සඳහා සිය ජීවිතය පරිත්‍යාග කරමින් ප්‍රහාරයක් එල්ල කළේය යන්න තර්කානුකූල නොවන "වඳුරු කුණුහරුපයක්" බව හිටපු අමාත්‍යවරයා පැවසීය. ගෝඨාභය රාජපක්ෂ මහතා යනු උග්‍ර බෞද්ධයෙකු බවත්, එවැනි අයෙකු බලයට පත් කිරීමට සහරාන්ලා ක්‍රියා කරනු ඇතැයි සිතීම විහිළුවක් බවත් ඔහු පෙන්වා දුන්නේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ශානි අබේසේකර මහතා ඇතුළු පිරිසක් විසින් බොරු චෝදනා සහ කෘතිම සාක්ෂි යොදා ගනිමින් මෙම නඩු නිර්මාණය කරන බවට වීරවංශ මහතා චෝදනා කළේය. 

ඕනෑම පුද්ගලයෙකුට විරුද්ධව රචනා ලියා බොරු සාක්ෂි මගින් අධිකරණය හමුවේ වරදකරුවෙකු කිරීමට තරම් සුවිශේෂී හැකියාවක් ඔවුන් සතු බව ඔහු උපහාසාත්මකව ප්‍රකාශ කළේය.

බුද්ධි අංශ දුර්වල කිරීම ක්‍රියාවලිය හරහා රාජ්‍යයේ ඓතිහාසික බලකනු බිඳ දැමීමට උත්සාහ කරන බවත්, වර්තමානය වන විට කිලිනොච්චිය සහ මුලතිව් වැනි ප්‍රදේශවල යුද හමුදා කඳවුරු පවා ඉවත් කරමින් පවතින බවත් වීරවංශ මහතා හෙළි කළේය. 

සුරේෂ් සලේ මහතා වැනි යුද්ධයේදී සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ බුද්ධි නිලධාරීන් ඉලක්ක කිරීම දෙමළ ඩයස්පෝරාව සතුටු කිරීමේ දේශපාලනික ව්‍යාපෘතියක් බවද ඔහු පැවසීය.

සහරාන් ඇතුළු පිරිස අන්තවාදයට යොමුවන බවත්, ඔවුන් ISIS සංවිධානය සමඟ සම්බන්ධතා පවත්වන බවත් සුරේෂ් සලේ මහතා ඇතුළු බුද්ධි අංශ විසින් එවකට පැවති යහපාලන ආණ්ඩුවේ ආරක්ෂක මණ්ඩලයට දැනුම් දී තිබුණද, ඔවුන් එය නොසලකා හැරි බව වීරවංශ මහතා මෙහිදී මතක් කර දුන්නේය. 

එදා එම තොරතුරු කෙරෙහි අවධානය යොමු කළේ නම් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට ඕනෑ තරම් හැකියාව තිබූ බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

අනෙක් අතට, බෝම්බකරුවන්ගේ පියා වන ඉබ්‍රාහිම් වැනි අයගේ දේපල නිදහස් කරමින් සහ ප්‍රධාන සාක්ෂිකරුවන් විදේශගත වීමට ඉඩ සලසමින් සැබෑ වගඋත්තරකරුවන් නිදහස් කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවටද ඔහු මෙහිදී චෝදනා කළේය

24 Comments

  1. දැන් මේ නිව්ස් එක දැක්ක ගමන් මෙතන සිංහලෙන් කොටන කොටි හැත්ත චූන්වෙලා හුරේ දාන්ඩ පටන් ගනියි.

    ReplyDelete
    Replies
    1. Oya news eka wimal weerawansha demme


      Gotawa atharaman kale wimalut gammanpilay

      Delete
    2. ඈ බන් අතරමං කරන්ඩ ගෝඨා පොඩි බබෙක්ද?
      ගෝඨා අතරමංවුනේ නෑ ඕනෑකමින්ම බැසිලා හිතාමතාම ගෝඨාව අමාරුවේ දැම්ම.

      Delete
    3. මාලිමාවට ඡන්දය දුන් පාහරයන්ට සාප වේවා! සාපම වේවා !! සාපම වේවා!!!

      Delete
    4. කොටි කියන්නේ ක‍තෝලික පල්ලිය මිසක් වෙන එකක් නෙමෙයි. පල්ලිය නම් කොටි, කොටි නම් පල්ලිය. එච්චරයි. ඕක තේරුම් ගන්න මේ රටේ මිනිස්සුන්ට ඔලුවක් නැහැ.

      Delete
    5. කාලකන්නි කොටි ආණ්ඩුවෙන් වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද.
      හැබැයි එකෙක් වත් ගල් අඟුරු වංචාව අමතක කරනව නෙමෙ.
      ගෝඨාව ගත්තත්, ගල් අඟුරු වංචාව අමතක කරන්න එපා.

      Delete
  2. Aragalaya velave eka manussayekutavath haniyak nokarapu manussaya pasku minissu maravida malima gonnunge logic

    ReplyDelete
    Replies
    1. මුන්ට තියෙන්නේ බෞද්ධයො එක්ක වෛරයක්. කොටි පැ‍රැද්දුව නිසා පල්ලියේ හුරතලා වෙච්ච ක‍තෝලික ප්‍රභාකරන්ගේ මරණයේ වෛරයයි මේ පිරිමහන්න හදන්නේ. පල්ලියේ න්‍යාය තමයි ඇසට ඇසක්, දතට දතක් න්‍යාය. ඒකයි ඔය කරන්න හදන්නේ. එලිපිටම මිනීමරු ත්‍රස්ථයන් වෙනුවෙන් පෙනී ඉන්න පල්ලියට ඕවා මොනවද.

      Delete
    2. කිසිම වෙලාවක ගල් අඟුරු වංචාව අමතක කරන්න එපා.
      දිනපතාම හැම වෙලාවෙම පුලුවන් හැම කොමෙන්ට් එකකම ගල් අඟුරු වංචාව මතක් කරමු. රටට අහිමි වූ කෝටි 1800ට නිහඬ නොවෙමු. හඬ නඟමු.

      Delete
  3. Salay pawa denawa ati gajarameta

    ReplyDelete
    Replies
    1. අනේ පලයන් පුන්ඩය යන්ඩ, සලේ කියන්නෙ වීරයෙක් මිසක් ද්‍රෝහියෙක් නෙමේ.

      Delete
    2. එය කරේ යටත්විගිතය නේ

      Delete
  4. කොටා සලේව ඇතුලෙට දැම්මේ සලේ ලව්ව ගෝඨට විරුද්ධව සාක්කි අරගන ගෝඨාව හිරකරනවයි කියල කොටින්ට පෙන්නන්ඩ.
    නමුත් ඒක හරියන්නෙ නැති එක ඉර හඳ වගේ විස්වාශයි.

    ReplyDelete
    Replies
    1. 100 ට 100 ඇත්ත මුන් දැන් අනාත වෙලා ඉන්නේ

      Delete
  5. ගෝත බයියා සම්බන්ධයි කියල සනාථ කොරන්න හැකි නම් ඌට උපරිම දඩුවම දිය යුතුයි. සලේ කියන්නෙ ඩබල් ඒජන්ට් කෙනෙක් වගෙයි පේන්නෙ.

    ReplyDelete
    Replies
    1. ජෝශප්  එම්මෑනුවෙල්February 27, 2026 at 11:58 PM

      උපරිම දඩුවම් දෙන්ඩ උඹේ අම්මට හුකෝල වර වේසිගෙ පුතා.

      Delete
    2. කුණුහරුප කියන්න එපා හුත්තො

      Delete
    3. ජෝශප් එම්මෑනුවෙල්February 28, 2026 at 1:15 AM

      මුන්ට තේරෙන භාෂාව ඒකයි පකෝ!

      Delete
    4. කොහොමත් ගෝඨාභය මේ අවුරුද්ද සමරන්නෙ කල්දේරම් කිරිබත් එක්ක. ලියල තියාගන්න.

      Delete
    5. පුංචම්ම පල්ල!

      Delete
  6. ලප කොටා ඇතුලු නඩයට ඩෝබිලාට හෙනම වැදිය.

    ReplyDelete
  7. 😂🤣😂😂 ගෝඨාව ගන්න හිතාගෙන ඉන්නව නම්, මාලිමාවෙ සෙට් එක අන්තිම කැමති පත්‍රය ලියලා, උඹලගේ ජේසුව එහෙම මතක් කරගෙන ඉඳපල්ලා. 🤣😃😄😅😃

    ReplyDelete
  8. Siyalu kumathara sinhala baudayagen paliganima sandahama pamanai.me siyallaktama hethuwa gotabaya ruwanwali maha saye diurum deema saha thama balayata pathune sinhala bauda chanda walin yau keema..a wage MCC,ECTA,SOFA wage gibisum ewa kunu kudeta dameema.rate janathawa wishwasa karala thama ethuma ehema kale.channel 4 eken ara saranagahayek dagena vedio ekak karala eliyata damme gotabaya minussu ekka thiyena hithawath kama paludu karanna.a ekkama USAID wage NGO walin doller pump karala aragalayak genath minussunge hithwala wairayak mawala .gotabaya elawana plan eka diyath una.athi una sama deyakma ibe athi una ewa neme.athi karapu ewa.gotabaya gihin masayaka yanna kalin THEL,GAS polim nathi une kohomada.ita passe gas pipirunada rate.ranil awith sathiyen owa kara kiyalada hithuwe.oka thama rawatuna kiyanne

    ReplyDelete
  9. ඇයි උඹ,ගමන්පිල,ඝාන සාර,සිරිසේන,නයි කුඩු නාලිකා,ගුණරත්න,පුජිතයා

    ReplyDelete
Previous Post Next Post