වත්මන් රජය ආගම්වාදය, ජාතිවාදය ඔඩුදුවන ආකාරයෙන් කටයුතු කොට රට අරාජික කිරීමට උත්සහ කරන්නේදැයි සාධාරණ සැකයක් මතු වන බව හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසයි.
හෙතෙම මේ බව පැවසූයේ මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් පළ කරමිනි.
මෙහිදී ඔහු පැවැසූයේ ත්‍රිකුණාමලයේ, තිස්ස විහාරයේ වැනි ගැටලු එක දුරකථන ඇමතුමකින් විසඳීමේ හැකියාව තිබියදී රජය එය දිගින් දිගටම ඇදගෙන යාමෙන් මෙම තත්ත්වය වඩාත් තහවුරු වන බවයි.
මෙහිදී තවදුරටත් අදහස් පළ කළ ඒ මහතා මෙසේද පැවසීය.
"පසුගිය වසර කීපය පුරා මාලිමාවට සම්බන්ධ දේශපාලන ක්‍රියාකාරීන් රට පුරා වෛරයේ බීජ රෝපණය කළා. දැන් ඒ අය මේ රෝපණය කළ බීජ වල අස්වැන්න නෙළනවා. ඒ මදිවට පොලිසියට, නීතිපතිට හා අදාළ රාජ්‍ය ආයතනවලට ස්වාධීනව කටයුතු කරන්න දෙන්නේ නෑ. මේ ආයතන රජයේ බලපෑම මත දේශපාලනික තීන්දු තමයි ගන්නේ. වැරදිකරුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අපේ විරෝධතාවයක් නෑ. නමුත් නිර්දය ආකාරයෙන් දේශපාලකයන් දඩයම් කිරීම අපිට පිළිගන්න බෑ.
අද බරපතළ ආකාරයෙන් නිරාගම්කරණය සිදුවෙමින් පවතිනවා. ගස් ගල් පිළිමවලට වඳින අය ගෝත්‍රිකයෝ වශයෙන් හඳුන්වනවා. අපි මේ රජයෙන් අහන්න කැමතියි එදා මැතිවරණ අවස්ථාවේ ජන්දය ලබා දුන් 68 ලක්ෂයම ගෝත්‍රිකයෝද කියලා. ත්‍රස්ත විරෝධී පනතක් කෙටුම්පත් කරලා පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන්න හදපු අවස්ථාවේ වර්තමාන ජනාධිපති ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරු ඊට දිගින් දිගටම විරුද්ධ වුණා.
යුද්ධයක් නොමැතිව ත්‍රස්ත විරෝධී පනතක් අවශ්‍ය නැහැ කියලා. එදා එහෙම කියපු අය අද පාලකයන්ට බරපතළ ආකාරයෙන් බලතල සහිත ජනතාවගේ වගේම මාධ්‍යයේ නිදහස අහුරන අලුත් ත්‍රස්ත පනතක් කෙටුම්පත් කරලා ඉදිරිපත් කරලා තියෙනවා. මේක හරියට අර කවුරු හරි සකස් කරපු නිබන්ධනයක් වගේ. මේක ගෙනාවොත් ජනතාවගේ ස්වාධීනත්වය නිදහස නැති වෙනවා.
මේ අය මුලින්ම කරන්නේ ජනමාධ්‍ය පාලනය කරන එකයි. ජනමාධ්‍ය නිදහස නැති කළා කියන්නේ රටේ ජනතාවගේ නිදහස නැති කරන එකයි. ඒ නිසා දිනෙන් දින පිරිහෙන මේ ආණ්ඩුවට එරෙහි වන්නන් මර්දනය කරලා බලය රැකගන්නයි මේ නව ත්‍රස්ත විරෝධී පනත ගේන්නේ"
කමල් සුරවීර- මහනුවර

ජනාදිපතිවරණය කලදාන්න කොච්චර උත්සහ කලාද,?
ReplyDeleteසක්කිලි පහල පන්තියේ උන් පාලනය කරන මේ පාලනය රටේ බහුතරය දැන් පිළිගන්නේ නෑ ආගම ජාතිය එපා කියන්නේ අවජාතක වූ ගෑනු මිනිස්සු පහල පන්ති යෙ හරිහමන් ජාතකයක් නැති වාසගම් කුලියට ගත්තු එවුන් මුන් ට කඩේ යන dobi ලා ගේ පසුබිම් බැලුවොත් මේ කියන්නේ ඇත්ත බැස පැහැදිලි වේවි උගත් නූගත් පාදඩ පන්තියේ අය ජවිපෙ ගම් වල කිසිම වැඩක් නොකර අනුන්ට ඉරිසියා කරමින් ඉහළ පන්ති යේ මිනිසුන්ට අපහාස කරන්න ඉරිසියා කරන උන් ජවිපෙ සත්‍ය එකයි
ReplyDeleteකතාව ඇත්ත රටේ මිනිස්සු එදා කොරෝනා නිසා ඇතිවූ ප්‍රශ්න නිසා දුරදිග නොබලා ඡන්දෙ දුන්න ට කිසිම කෙනෙක් තොපේ කොමියුනිස්ට් නිරාගමික agenda එකට ඡන්දෙ දුන්නේ නෑ තොපි හිතන්න එපා අපි තොපේ ආගම් විරෝධි කාලකන්නි පක්ෂ වහල්ලු කියලා
Deleteමයින මුල් කාලේ වගේ. අනුර බණ්ඩාරනායක ආශ්‍රය කලේ උගේ පොකට් එකට බහින්න. මහින්දයි මර්වින් සිල්වයි වැඩි වෙනසක් නෑ. දැන් වලව්වේ හාමු වගෙ හිටියට ඉස්සර සරම කරේ දාන් බීල කුණුහරප පලපු නියම ගමේ බයිය. මැදමුලන මිනිස්සු දන්නවා කෙරුවාව. ඒකනෙ උඩින්ම දිනවල යැව්වේ..... මාලිමාව 😂
Deleteඉතින් උඹලා ගේ jp මිනීමරු සෙට් එක බලයට ඇවිල්ල ලංකාවේ ඉහලම තනතුරු ගත්තත් තාම හැසිරෙන් නේ කැලේ සත්තු වගේ න් රට ගියත් ලංකාවේ සුද්දෙක් හමු උනත් ලංකාවේ වැදගත් මිනිස්සු ඉන්නේ බ්යෙන් නේ උඹලා ගේ ගොබිලෝ මොන පිස්සුවලල ක් කියවයි ද කියල බිග් කිච්චින් වගේ එහෙමත් නැතිනම man of the match වගේ එහෙමත් නැතිනම් අර shirt එක බාගේ ට උඩ දාගෙන ගිය එකා වගේ උඹලා ගේ උන් තාම ඉන්නේ ගල් යුගයේ නේ
Deleteගස් ගල් වන්දනා කරන අය ගෝත්‍රික නෑ. හැබැයි මුං වගේ අවජාතක බල්ලන්ට ටකස් ගාලා රැවටෙනව.
ReplyDeleteආගම මිනිසා නිවීමට මිස ඇවිලවීමට නොවේ
ReplyDeleteඇයි බං රාජපක්ෂලාට වදින එවුන්
ReplyDelete