තමන් ආණ්ඩුව භාරගන්නා විට මේ රටේ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රු. 470ක් වූ බව නි. අමාත්‍ය රුවන් රණසිංහ පවසයි.
මේ වන විට එහි මිල රු. 370 දක්වා අඩු කර ඇති බවද ඔහු පෙන්වා දෙයි.
ලෝකයේ යුද තත්ත්වයක් පැවතියද අවම මිලක් යටතේ අඛණ්ඩව තෙල් සැපයීම සඳහා අගෝස්තු දක්වා තෙල් ඇනවුම්කර ඇති බවද නි. ඇමතිවරයා අවධාරණය කරයි.
මෙවැනි අර්බුදයකට මුහුණදිය හැකි ශක්තිමත් ආර්ථිකයක් කෙටිකාලීනව ගොඩනගාගත හැකිවීම ගැන සතුටු වන බවත් වෙනත් ආණ්ඩුවක් පැවතියේ නම් දැනටමත් රට පුරා තෙල් පෝලිම් දැකගත හැකි වනු ඇති බවත් රුවන් රණසිංහ ප්‍රකාශ කරයි.

Koheda hutto 470 tibune Ranil dela yanakota...
ReplyDeleteතව වාචාල pachayek.
ReplyDeleteඇ යකෝ තෝ මේ රටේ නෙවෙයිද හිටියේ ? කවදද ඛුරැවෝ 470ට ගියේ.
ReplyDeleteඉස්සර කරපු දේම තාම කරන්න හදනවා. බොරු ජප වෙනකල් කියවනවා. මිනිස්සුන්ට ඒක ජප වෙලා ඇත්ත කියල හිතෙනවා. දැන් නම් ටිකක් අමාරු වෙයි.
ReplyDeleteThopo presiden neda kiwe wene rata wala war thibbata eke apita balapane na kiyala. ko dan e burwa uta ratak keranne puluwan da... thopi pau nodi ain weyan
ReplyDeleteතෝ පුකෙන් ද කතා කරන්නෙ උට්ටො? රනිල් රට බාර දෙනකොට 92 පෙට්‍රල් තිබුණෙ 332 ට. ලපයා ඒක 311 ට අඩු කෙරුවා.
ReplyDeleteතව සක්කිලියෙක්.
ReplyDelete