තෙල් මිල රුපියල් 5000 දක්වා ඉහළ ගියද, තමන් ජාතික ජන බලවේගය (මාලිමාව) වෙත ලබා දෙන සහය කිසිසේත් අකුළා නොගන්නා බව රාජාංගනේ සද්දාරතන හිමියන් පවසති. උන්වහන්සේ අවධාරණය කරන්නේ තමන් මාලිමාව සමඟ එක්වූයේ පැවති දූෂිත දේශපාලනය එපා වූ නිසා මිස වෙනත් පෞද්ගලික අරමුණකින් නොවන බවයි.
තම සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.
“තෙල් මිල 5000ට ගියත් අපි මාලිමාවට. දූෂිත දේශපාලනය එපා වෙලා තමයි මාලිමාවට ආවේ. ඒ ආවේ යළි හැරෙන්න නෙමෙයි, මුළු හදවතින්ම උදව් කරන්න" යනුවෙන් උන්වහන්සේ පවසා සිටිති.
තමන් දේශපාලනය කරන්නේ ජනාධිපතිවරයා හෝ ඇමතිවරුන් සමඟ "සෙල්ෆි" ගැසීමට හෝ පෞද්ගලික වරදාන ලබා ගැනීමට නොවන බවත්, රජයෙන් ඇල්වතුර වීදුරුවක් පවා බලාපොරොත්තු නොවන බවත් උන්වහන්සේ සඳහන් කළහ.
මාලිමාවට සහය දුන්නද, රජය නිසි ලෙස රට ගොඩනැගීමට කටයුතු නොකරන්නේ නම් ඔවුන්ට ද විවේචන එල්ල කරන බව සද්දාරතන හිමියන් පවසති. දූෂිත කණ්ඩායම්වලට යළිත් මේ රට අපායක් කිරීමට කිසිසේත් ඉඩ නොතබන බව උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කර සිටිති

Pinata kana unta punchath ekai punchige podi hilath loku hilath ekai.
ReplyDeleteval geriyo ohe vananava
siwurata galapenney nathi moda charithayak meya. Oyagey gon choon balala dannam appiriyayi. hikmuna bikshuwak idiriye meya amu gawayek.
ReplyDeleteඇත්තටම මේ ගඳ ගහන ඌරාට කවුද මිනිස් වේසයක් දීලා , සිවුරක්ඇන්දුවේ
ReplyDeleteසහතික ඇත්ත ... උඹ ඌරෙක් බ්‍රෝ ... කාපන් ගූ
ReplyDeleteඑතකොට ගල් අඟුරු
ReplyDeletemama JVP ekata kade yanna ponna wesa ballek.mama kanne AKD ge boka...meeta පතිරණ රාජපක්ෂ ගලප්පත්ති
ReplyDeleteඌට ප්‍රශ්නෙ වෙන්නෙ පුනක්කු 5000ට ගියොත් තමයි
ReplyDeletesahathika atta... Boka ganak giyath aul yai man hithanne...mokada JVP kayaro kanne kakkane.
Deleteඅඩෝ ගූ හොරා, තෝ දැනගනින් රටේ කිසිකෙනෙක් මාලිමාවේ එවුන්ට පැනල යන්න ඉඩ තියන්නේ නැති බව. මාලිමාවේ එවුන්ට උවමනා වෙලා ඇති පාලන බලයෙන් පැනලා යන්න. ඒවාට ඉඩ නෑ. අපි මාලිමාවේ පිම්පියන්ට රට පාලනය බැරි බව ඔප්පු කරනවා
ReplyDeleteඔබ වහන්සේට ගැලපෙන ම පක්ෂය JVP තමයි. ඔහොම යං.
ReplyDeleteඔබ වහන්සේට ගැලපෙන ම පක්ෂය JVP තමයි. ඔහොම යං.
ReplyDeleteහාමුදුරුවෝ කෙනෙක් නෙවෙයිනේ. නෙරපුවානේ සිවුරෙන්
ReplyDeleteපුන්නක්කු ගණන් ගියොත් තමයි ප්‍රස්නේ
ReplyDeleteපොහොර
ReplyDeleteපොහොර
ReplyDeleteරහත් හිමිවරු උඩින් වඩිනවා...
ReplyDeletemuge mokata gahannada??
ReplyDeleteApe urata Jaya wewa 10 000 ta giyath API oba samagai
ReplyDeleteමෙවැනි සිව්රු හොරුන්ගෙන් සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගනිමු.
ReplyDeleteමුන්නැහේ නේද ළඟදි කිව්වෙ ජනාධිපති ආර්යාව උන්නැහෙව හම්භවෙන්ඩ ආවා, එතුමිය රෑමත් තරුන කුලකාන්තාවක් කියල.
ReplyDeleteමෙයා ආර්යාව කියල ප්රමිස්කට රැවටුනාවත්ද?
Deleteආරියතිලක
ReplyDelete1987/88/89 ජනතා විමුක්ති පෙරමුණ විසින් ඇතිකළ රාජද්‍රෝහී කැරැල්ල පිළිබඳව, බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ “සමාප්ති නිරීක්ෂණ සටහන්” යටතේ, ජනතා විමුක්ති පෙරමුණ රාජද්‍රෝහී කැරැල්ලක් ඇති කොට ත්‍රස්තවාදී ක්‍රියා කළ බව ප්‍රකාශ කොට ඇත්තේ ය. එම ප්‍රකාශය ජනතා විමුක්ති පෙරමුණ සහිත ජාතික ජන බලවේගය ආණ්ඩුව කිසිදු විරෝධතාවක් නැතිව, ප්‍රශ්න කිරීමකින් තොරව පිළිගෙන ඇත. ඒ ජනාධිපතිවරයා ඇතුලු කැබිනට් මණ්ඩලය විසින් එම බටලන්ද කොමිෂන් සභා වාර්ථාව පිළිගැනීමත්, පාර්ලිමේන්තුවේ සභා ගත කිරීමත් නිසා ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157අ ව්‍යවස්ථා ප්‍රකාරව ජනතා විමුක්ති පෙරමුණ හා ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන දේශපාලන ධාරාව වන ජාතික ජන බලවේගය පක්ෂය හා පක්ෂ දෙකේම නායකය වත්මන් ජනාධිපතිවරායා බැවින්, ශේෂ්ඨාධිකරණයේ හා අභියාචනා අධිකරණයේ, 157අ ව්‍යවස්ථා ප්‍රකාරව නඩු පවරා ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික් ජන බලවේගය යන පක්ෂ දෙක ද එම පක්ෂ දෙකේ චංචල නිෂ්චල දේපොළ තහනම කිරීමට ද, 2024 ජනාධිපතිවරණ, පාර්ලිමේන්තු මැතිවරණ හා 2025 පලාත් පාලන මැතිවරණයෙහි එම පක්ෂ්ස දෙකේ නාමයෝජනා පත්‍ර බල රහිත කිරීමට ද, එමගින් වත්මන් ජනාධිපතිවරයාගේ ධුරය හා ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීධූර 159 ද, එම පක්ෂයේ පාලාත් පාලන මන්ත්‍රී ධූර ද බල බල රහිත කිරීමට ද හැකියාව ඇති කරයි. එපමණක් නොව ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයේ හා ජාතික ජන බලවේගය පක්ෂයේ සාමාජිකත්වය දරණ සාමාජිකයන්ගේ, 157අ ව්‍යවස්ථාවේ (3) ඈ ව්‍යවස්ථාවෙන් කියවෙන් පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 165 ව්‍යවස්ථාව පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වන උපලේඛණයේ දිවුරුම පරිදි බලාත්මකව පවතින ජවිපෙ හා ජාතික ජන බලවේගය පක්ෂ දෙකෙහි හෝ එම පක්ෂ දෙකෙන් එක් පක්ෂයක සාමාජිකත්වය දරණ රජ්‍ය නිලධාරීන්ගේ, සංස්ථා නිළධාරීන්ගේ , පාලාත් පාලන නිලධාරීන්ගේ සේවය ද බල රහිත (අත් හිටුවීමට) කිරීමට ද හැකියාව ඇත්තේ ය.