ඉන්ධන ගෙන ඒම ගැන සහතික වෙන්න බෑ යයි ගිවිසුම් ගත ප‍්‍රධාන සමාගම් තුනක් ලංකාවට දන්වලා..

 


ශ්‍රී ලංකාවට පෙට්‍රල් සහ ඩීසල් සැපයීම සඳහා දැනට ගිවිසුම්ගතව සිටින ප්‍රධාන සමාගම් තුනක්ම, ඉදිරියේදී ඉන්ධන ගෙන ඒම සම්බන්ධයෙන් සහතික විය නොහැකි බව රජයට දැනුම් දී ඇතැයි ජන අරගල සන්ධානයේ සංවිධායක පුබුදු ජයගොඩ මහතා පවසයි.

රට තුළ පවතින ගල් අඟුරු අර්බුදය හේතුවෙන්, රාත්‍රී කාලයේ විදුලිය ලබා දීම සඳහා පවතින ඩීසල් තොග වැය කිරීමට සිදුව ඇති බව ඒ මහතා පෙන්වා දෙයි.

මේ හේතුවෙන් බලශක්ති ක්ෂේත්‍රය දැඩි අවදානමකට ලක්ව ඇති බවත්, ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.


6 Comments

  1. අපේ හඳුන්නෙත්ති සහෝදරයා එක ටෙලිෆෝන් කෝල් එකයි දෙන්නෙ.

    ඕකේ මචං
    හරි මචං
    මේ දැන්ම නැව් පහක් එවන්නං
    තව ඕනෙ නං කියාං කියලත් කියයි.

    ReplyDelete
  2. දැන් සැපද මේ කාලකන්නින්ට චන්දේ දුන් උන්ට

    ReplyDelete
    Replies
    1. ඡන්දෙ දුන්න අය කෙසේ වෙතත්, ඡන්දෙ ගත්තු අය නම් උපරිම සැපේ ඉන්නෙ.
      ඡන්දෙ දුන්න උන්ටත් එච්චර ප්‍රශ්නයක් නැතුව ඇති, තාම පුන්නක්කු මිල වැඩි කරේ නැහැ.
      තණකොලත් නිකන්ම හම්බෙනවනෙ.

      Delete
  3. වෙස් මූණු බැඳන් ආවට අපි නෑ ‍රැවටෙන්නේMarch 13, 2026 at 5:13 AM

    ජන අරගල සංධානය, පෙර‍ටුගාමී සමාජවාදී පක්ශය, ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ වෙනස් විදියට පෙනී ඉන්න එකම ත්‍රස්ථවාදී කන්ඩායමේ කොටස්. පෙර‍ටුගාමී එකේ ලේකම් කුමාර් ගුණරත්නම් කියන කොටියාගේ අම්මගේ ඉංග්‍රීසි පන්තියට තමයි අනුර කුමාර ගිහින් තියෙන්නෙ. පොඩි කාලෙ ඉඳන්ම යාලුවො.

    ReplyDelete
    Replies
    1. අර ගල් අඟුරු කේස් එක පෙ‍රැට්ටො දාලා හෝදන්න ගියපු එකෙන් ඒක හොඳටම පෙනුනා.
      ඒත් ඉතින් ලංකාවේ පුන්නක්කු ඩෝබිලට නම් ඕවා පේන්නෙ නැහැ.

      Delete
  4. හුන්ඩුරටේ ත්‍රිකුණාමලේ ඔන්න ලොකු ටැංකි තියෙනවනේ ගබඩා කරන්න ,10,000 MT-----99 NOS

    ReplyDelete
Previous Post Next Post