දි
නපතා පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ විදුලි පාරිභෝජනය අවම කිරීමට කටයුතු කරන ලෙස නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
විදුලි ඉල්ලුම උපරිම වන (Peak Demand) මෙම කාලසීමාව තුළ විදුලි පාරිභෝජනය යම් ප්‍රමාණයකට අඩු කර ගැනීම මගින් බලශක්ති ක්ෂේත්‍රයට විශාල ශක්තියක් විය හැකි බව ඔහු පෙන්වා දෙයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, අතීතයේ විදුලිය කප්පාදු කළ කාලවල් වලදී ජනතාව අඳුරේ සිටීමට හුරු වී සිටි බවත්, එම කාලසීමාවන්හිදී භාවිත කළ විවිධ විකල්ප තාක්ෂණික උපකරණ තවමත් බොහෝ නිවෙස්වල පවතින බවත්ය.
එම පැරණි උපකරණ සහ ක්‍රමවේදයන් රාත්‍රී කාලයේදී යළිත් භාවිතයට ගැනීමෙන් උපරිම විදුලි ඉල්ලුම කළමනාකරණය කර ගැනීමට ජනතාවට දායක විය හැකි බව ඔහු අවධාරණය කළේය.
විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීම හරහා පවතින බලශක්ති අභියෝග ජය ගැනීමට සහය වන ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

කරුමේ.. කරුමේ... ඒ කාලේ ආඩිපාලි කියපුව දැන් මුනටම කරන්න වෙලා.
ReplyDeleteඅවුල තියෙන්නේ මේක වෙන්නේ මුන්ගේ බාල ගල් අඟුරු වංචාව හින්ද. සල්ලිවත් අඟුරුවත් නැතිහින්ද නෙවේ.
පචරෙන කෙඳිරිය
ReplyDeleteමූ මේ තාක්ෂණ මෙවලම් කියල බරවචන දාල කියන්නෙ හුලු අතු පන්දම් වලට.
ReplyDeleteමේ හුණ්ඩුවෙ පචරෙන හිච්චි කොළුව
ReplyDeleteතොපිල පහුගිය ආණ්ඩුවලට සහාය දුන්නද?
ReplyDelete*ටගල මොකෝ සද්ද නැතුව......
ReplyDeleteMinissuntai udaw ona...minissu nethi rajayak wedakne minissunta udaw karapalla...
ReplyDeletewhat about approval for sola which lays at CEB for a long time
ReplyDeleteඔව් ඔව් රෑට සරම ගලවලා මෙවලමේ එලියෙන් තමා දැන් ඉන්නේ. කාලකන්නි. ලපයා ආවා විතරයි හෙනහත වැදුනා.
ReplyDeleteNever thought MAS had this type of Idiots ...............
ReplyDeleteDo not believe this guy worked at MAS ...........
ReplyDeleteMaybe that's why MAS is closing factories in SL.
ReplyDeleteවිජය කුමාරතුංග ඇතුළු ඝාතන හතළිස් ගණනකට වගකිය යුතු ටාසන් නොහොත් ලයනල් වීරසිංහව කොක්කක් ගසා පක්ෂය සාමාජිකයෙකු කර ඝාතකයෙකු බවට පත් කළ මහ මොලකරු කවුද ? ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් අබේසිංහ මහතා නොහොත් හිච්චි අබේගේ තාත්තා ( චතුරංග අබේසිංහ ).
ReplyDeleteබොරුවෙන්ම ජීවත් වෙන පාහර බල්ලා 😡🤮 මුන් ලැජ්ජාවක්, පවට ඇති බයක් කියන දෙයක් ගෑවිලා නැති අසමජ්ජාති, වලත්ත, හැබිචෝල්, තුච්ච, නීච, නූගත් හැතිකරයක්. මුන් අසාර්ථක බව පිලි අරගෙන කරන්න පුළුවන් කෙනෙකුට ඉඩදීලා පලයල්ලා කිව්වාට එහෙම යන එවුන් නෙවෙයි. අපේ බදු මුදලින් තවත් මුන්ව නඩත්තු නොකර අසූචි ගහලා එලවන්න කාලය හරි 😡🤮
ReplyDelete