ලෝක වෙළෙඳපොළේ පවතින බොරතෙල් මිල ඉහළ යාම මත ඉදිරි මාසයේදී මෙරට ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදුවිය හැකි බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.ඒ.එස්. ද එස්. රාජකරුණා මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා සඳහන් කළේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යමින් පවතින බවට වාර්තා පළවන බවයි.
එම මිල ඉහළ යාමේ බලපෑම මෙරටට දැනීමට සාමාන්‍යයෙන් මාස එකක හෝ දෙකක කාලයක් ගතවන බවත්, ලෝක වෙළෙඳපොළේ මිල වැඩි වුවහොත් එම වැඩිවන මිල ඊළඟ මාසයේදී මෙරට තෙල් මිලට එකතු වන බවත් ඔහු අවධාරණය කළේය.

මේං මේ යකා කියන කතාව.
ReplyDeleteසිල්ලර කඩෙන් බඩු ගන්නව වගේ මෙයාල මාසෙන් මාසෙට තෙල් ගන්නවලු.
සාමාන්‍යයෙන් ලෝකෙ වෙන්නෙ මාස ගානකට කලින් ඇග්‍රිමන්ට් අස්සං කරන එක.
ඕඕ අමතක උනානෙ. දැන් සිස්ටන් චේන්ජ් නේ. දවසින් දවස තෙල් ගන්නවා
Well said
DeleteEka wra masa 12 kata oil ganna ube ammada salli $ denne ?😁😁🙂
Deleteකවුද යකෝ මේ ලෝකෙ එක වර මාස 12කට තෙල් දෙන එකා.
Deleteහැන්ද වෙලා උඹත් වරෙන් මල්ලි බත් ටිකක් කවන්න
Mokak hari boru kathawak dala mada gahanna hadanawa...Ane hutto nodanna pakawal kiyanne nathuwa idapan....api inna rateth oil price in next month to be increased.
Deleteනුගත් උන් ගිහිල්ලා NPP ගෙනාවා උන්ගේ දැනුම පේනවා නේද මෝඩ හරකුනේ තෙල් මිල එක ප්‍රමාණයක තියාගන්න ලාභය හා පාඩුව අතර මිල තිරණය කරන ගිවිසු ම් තියෙනව මුන්ට ආර්ථික සැලසුම් නෑඒවා දන්නේ නෑ.මුන්ගේ මහ ඒකා ම නේද කිව්වේ ලොකයේ තෙල මිලඉහළ යනකොට තෙල් මිල ඉහළ යවන්න ආණ්ඩුවක් මොකටද කියලා ඉතින් මුන්ගේ ආණ්ඩුව මොකටද?
DeleteAnonymous
DeleteMarch 3, 2026 at 2:41 AM
ලංකාවට ආ වෙලාවක උඹත් වරෙන් මල්ලි බත් ටිකක් කවන්න
කවුද යකෝ මේ ලෝකෙ එක වර මාස 12කට තෙල් දෙන එකා.
ReplyDeleteහැන්ද වෙලා උඹත් වරෙන් මල්ලි බත් ටිකක් කවන්න
ඒවට ගිවිසුම් තියෙනවා.
Deleteහෙජින් ගිවිසුම් කියන්නේ ඒවට.
ඒව නොකරත් දැන් වත් අර බදු අඩු කරා නම් මිනිස්සුන්ට බර අඩු වෙනවා.
එතකොට තෙල් මිල අඩු කරන්න ඕන නෑ.
ඕකට නම් ආණ්ඩුවක් මොකටද? හික්..හික්
ReplyDeleteමැයි වෙනකන් තෙල් ඔඩර් කරල කිව්ව නේද?? දැන් මෙ යන්නෙ මාර්තු.. මෙයාල හරි නම් මැයි වල ඔඩර්ස් දාල තියෙන්න ඔනි. .එතකොට මාසෙන් මාසෙට තෙල් ගෙන්වන්න ඇග්‍රීමන්ට් තියෙන්නෙ ? එහෙම උනොත් මිල ගනන් කැදවන්නෙ කොහොමද? තෙල් මිල වැඩි කරන්න පොටක් පැදිච්ච ගමන් මුන් බලන්නෙත් වැඩි කරන්න. තෙල් මිල අඩු වෙනවා කිව්වානම් අපි මාස ගානකට ගෙන්වල තියෙන්නෙ අරකයි මේක්යි බයිල කියනවා.. පුදුම ගසා කැමක්නෙ .. රජයෙ ආයතනත් එකයි, ටැක්සි කාරයො වගෙමනෙ ..
ReplyDeletegotawa gedara yawapu eka - thawa podai topita
ReplyDelete