තෙල් ඉල්ලා පිරවුම්හල් සේවයන්ට ගහයි.. පොලිසියටත් ගහයි..


 වේයන්ගොඩ සමුපකාර ඉන්ධන පිරවුම්හල රාත්‍රියේදී වසා දැමීම හේතුවෙන් උරණ වී, එහි සේවකයකුට සහ පොලිස් නිලධාරියකුට පහර දුන් බව කියන පුද්ගලයෙකු වේයන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

යතුරුපැදියකින් පැමිණි සැකකරු පිරවුම්හලෙන් පෙට්‍රල් ඉල්ලා ඇති අතර, එම අවස්ථාවේදී පිරවුම්හල වසා ඇති බව පොම්පකරු දන්වා ඇත.

ඉන්ධන ලබාදීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ කෝපයට පත් සැකකරු, කළමනාකරුගේ කාමරයට කඩා වැදී එහි සිටි පොම්පකරුට පහර දී තිබේ.

එම අවස්ථාවේ පිරවුම්හල අසල ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයා පාලනය කිරීමට උත්සාහ කර ඇත. එහිදී සැකකරු විසින් පොලිස් කොස්තාපල් රියදුරෙකුගේ මුහුණට ප්‍රබල පහරක් එල්ල කර ඇති අතර, පහරදීමෙන් නිලධාරියාගේ නාසයෙන් රුධිරය වහනය වී තිබේ.

පහර කෑමෙන් තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා වතුපිටිවල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි. අත්අඩංගුවට ගත් සැකකරු බෙම්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය තහවුරු කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වේයන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

12 Comments

  1. ඔය නූගත් අඩුකුලේ බයික් / ත්‍රී වීල් පක්කු. ඕකුන්ගේ ඇට තලලා කකුල් දෙකෙන් එල්ලලා තියපල්ලා දවස් හතරක් පහක්. ඕකුන් හැමදාම බඩින් ඉන්න ගෑනි වගේ කොයිවෙලෙත් පෝලින් වල ලැගගෙන ඉන්න කාලකන්නි.

    ReplyDelete
    Replies
    1. අඩෝ උඹ ජෙප්පෙක් නේද. තොපිට බේරෙන් නාවලා ගු ගහන දවස ලඟයි

      Delete
    2. uba wage ugath ihala kule Car karayak awith pompe ekata sadde daala full tank gahan giya, kamriya

      Delete

    3. ජෙප්පෝ මිනිස්සු කොටවලා පංති බේද හදලා හරි බලේ තියාගන්න ගහන ගේම්

      Delete
    4. ඉස්ම බේරෙන්න කාලා බෙරේ වැවෙන් ගූ නාපු ලදරන් ත්‍රී වීල්, බයික් වේස සැමන් බයියෝ වේදනාවට උඩ කොමෙන්ට් වල තප්පුලනවා 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

      Delete
  2. ඉශ්රයලයේ හා මැද පෙරදිග ශ්‍රිලන්කිකයන්ගේ ජිවිත් අනතුරේ වැටීමට පෙර ඔවුන් වහා මෙරටට ගෙන්න ගන්න.

    ReplyDelete
    Replies
    1. අනිත් රටවල් දැනටම ඒක කරනවා

      Delete
  3. සියා හා ගෝටා මාමා වහා ජනාධිපති උපදේශක තනතුරට පත් කරලා ජනතාව බෙර ගන්න . ඕනෙනම් මදමුලෙනේ මුත්තාගෙනුත් අහගන්න

    ReplyDelete
    Replies
    1. අඩෝ ඩෝබියා තොපිට රෙවිලා නේද ?

      Delete
    2. බෛයි අපි නම් රටම උලා කාලා රෙවිලා ලංකට් එකත් දාලා දුවලා ගිහින් පනබේරගත්තේ. සාටකෙන් තමයි හෙළුව වහගත්තේ. 🤣🤣🤣

      Delete
  4. සියා හා ගෝටා මාමා වහා ජනාධිපති උපදේශක තනතුරට පත් කරලා ජනතාව බෙර ගන්න . ඕනෙනම් මදමුලෙනේ මුත්තාගෙනුත් අහගන්න

    ReplyDelete
  5. ගෝටාගේ කාලයේ ජෙප්පො කලේ ගම්වල ගංජා බිබී හිටපු කාලකන්නි අපතයන්ව මැරකමට උසිගන්නවලා ගෝටාගේ රජය අපහසුතාවට පත්කල එක. ඒ උන් දැන් ජෙපි ආන්ඩුවට විරුද්ධවත් ඒ ගොබ්බ වැඩම කරනවා.

    ReplyDelete
Previous Post Next Post