ඩීසල් කළු කඩයක්.. වෙලද කලාපේ ලීටරේ අටසීයයි..


බියගම සහ කටුනායක වෙළඳ කලාපවල පෞද්ගලික සමාගම්වලට මේ වන විට ඩීසල් ලීටරය රු. 800ට මිලට ගැනීමට සිදුව ඇතැයි ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසයි.

මෙම ඇතැම් ආයතනවලට මසකට ඩීසල් ලීටර 28 000ක් පමණ අවශ්‍ය වන බවද ඔහු පෙන්වාදෙයි.

මේ ආකාරයට අදාළ කර්මාන්තවලට පැවතිය නොහැකි බවත් ආණ්ඩුව මෙතෙක් ඒ ගැන අවදානය යොමු කර නොමැති බවත් ලක්ෂ්මන් යාපා අබේවර්ධන චෝදනා කරයි.

1 Comments

Previous Post Next Post