රනිල් රට බාරගන්න සාකච්චා යන බවට කසුකුසු..?

 


වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට රටේ පාලනය නිසි ලෙස කරගෙන යාමට නොහැකි වුවහොත්, ඉතිරි කාලසීමාව සඳහා රටේ වගකීම භාර ගැනීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සූදානම් වන බවට දේශපාලන ක්ෂේත්‍රයේ විවිධ කසුකුසු පවතින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසයි.

පවතින ආර්ථික සහ සමාජීය දේශපාලන තත්ත්වය හමුවේ වත්මන් ජනාධිපතිවරයාට වැඩි කාලයක් මෙම ධුරය දැරීමට නොහැකි වනු ඇති බවත්, එම නිසා 2029 වසරට පෙර ජනාධිපති ධුරයේ පෙරළියක් සිදුවිය හැකි බවත් මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විටත් ඒ සඳහා අවශ්‍ය කටයුතු වෙනුවෙන් සූදානම් වෙමින් පවතින බවත් කුට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තරය පිළිගත් නායකයෙකු බැවින්, රටේ ආර්ථික අර්බුදය හමුවේ පසුගිය කාලයේ මෙන්ම නැවත වරක් කොටේ ඇදීමට ඔහු ඉදිරිපත් වීමේ හැකියාවක් පවතින බව මන්ත්‍රීවරයාගේ මතයයි.

නාමල් රාජපක්ෂ මහතාගේ දේශපාලන අනාගතය පිළිබඳව අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ, නාමල් රාජපක්ෂ මහතා බලය ලබා ගැනීමට බලාපොරොත්තු වන්නේ ජනතාවගේ ඡන්දයකින් මිස මෙවැනි අතුරු පාලනයක් හරහා නොවන බවයි. ඒ සඳහා සුදුසුම කාලය 2029 වසර බව ඔවුන්ගේ විශ්වාසයයි.

මීට අමතරව, රාජපක්ෂවරුන් විසින් උගන්ඩාවේ මුදල් සඟවා ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ද මන්ත්‍රීවරයා අභියෝගයක් කළේය.

එම හොරකම් ඔප්පු කිරීමට වත්මන් රජයට තවමත් නොහැකි වී ඇති බවත්, අවම වශයෙන් එක රුපියලක හෝ හොරකමක් ඔප්පු කළහොත් එදිනට තමන් රාජපක්ෂ කඳවුරේ නොසිටින බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය



23 Comments

  1. Dear Editor,,
    We have more 2-3 days to Apr 01. Too early.

    ReplyDelete
  2. Very recently we saw one of the deputy ministers in Russia visited to discuss about the gasoline imports from Russia. Today we see this news "Russia to introduce ban on gasoline exports from April 1". Iran says they are ready to give us oil but our government says we don't have ships

    ReplyDelete
  3. දඹානේ ලංකා ශ්‍රීMarch 28, 2026 at 11:17 PM

    It's Tissa Kutti - can't be anything useful or truthful. So, ignore. However, given the instability caused by the ongoing war along with United States not having an exit strategy, and lack of prep by the government of Sri Lanka, either people will have to extensively suffer, or, RW will have to lead. However, another series of anti-government protests similar to Gota's era won't be repeated, in my opinion. That phase of the South Asian nations is seemingly over.

    ReplyDelete
    Replies
    1. Ranil Wickremesinghe demonstrated a level of economic literacy that was exceptional by Sri Lankan political standards. When Ranil took office in July 2022, This country was in a state of collapse. The economy had contracted by 7.8% , inflation had peaked at nearly 70% , foreign reserves were effectively exhausted, and the country had just defaulted on its $46 billion external debt . Essential imports food, fuel, medicine were unavailable, and people were experiencing hours-long power cuts daily.
      However by the time he left office, the situation was transformed
      Foreign Reserves from 0 to 6 billion usd
      Inflation 70% to 2–5%
      Economic Growth -7.8% to +4.8%
      USD rate 360 rupees to 280 rupees

      At the height of the crisis, the Sri Lankan rupee had collapsed to over 360 per US dollar. By the end of Wickremesinghe's term, it had strengthened to 280-300 per dollar . Inflation, which had made basic necessities unaffordable, returned to single digits.

      Delete
  4. එයයි එකම විසදුම

    ReplyDelete
  5. බාරගන්න, කවුද ඉතින් මෙයාට මේක දෙන්නේ?
    අනේ බොලන්, මීට වැඩිය ගොඩක් කෙලවෙච්ච වෙලාවල් ගොඩක් ලංකාවේ තිබ්බා, ඒ එක වෙලාවකවත් ආණ්ඩුවල් දාල ගියේ නෑ.

    ReplyDelete
    Replies
    1. හබෑවටම?

      Delete
    2. DALA GIYE NAHA, PUKATA GAHALA ELEWWA

      Delete
    3. Yako wahan kata meeta wada kela une koheda buro thopi ta gahala maranne oni kalakkin hatta

      Delete
  6. it will never happen !

    ReplyDelete
  7. Mewa news bayiyannta

    ReplyDelete
    Replies
    1. මේව ගිනි 🔥 පද්දන්ට

      Delete
  8. මොකක් හරි තද පුකේ අමාරුවක් තියෙන එකෙක් නේද මූ ?. නැත්නම් ඔය වගේ මෝඩ බූරු කතා කියන්නෙ නෑනේ.
    අනික මුට තරම් මේ රටේ මිනිස්සුන්ට පුකේ අමාරුවක් නෑ රට බංකොලොත් කරපු හොර මහල්ලෙක්ට මේ රට නැවත බාරදෙන්න.

    ReplyDelete
    Replies
    1. රට බන්කොලොත් කරේ මෙයාද එහෙම නත්තන් බන්කොලොත් වෙච්චි රට බාර ගත්තෙ මෙයාද? තාමත් විදේශ සන්චිත තියෙන්නෙත් මෙයා හොයපු ටිකමනෙ. එක කාරනේකට නන් එකගයි මෙයාට දෑන් වයස වෑඩියි. තරුන කෙනෙක් ඕනි. පච කියල මිනිස්සු රවට්ටන් නෑති. ජෙප්පො නන් ආයෙ ඕනිම නෑ

      Delete
  9. 2048 රනිල් ඇවිත් සිංගප්පූරුවක් වගේ හදන්ට තිබුනු රට ජෙප්පො ඇවිත් විනාශ කලා.

    ReplyDelete
  10. නාකිමහල්ලන් කරන වැඩ පේන්නේ නැද්ද

    ReplyDelete
  11. me ponnayata mona ratada

    ReplyDelete
  12. Whoever comes we remain in poverty.

    ReplyDelete
  13. Young monkeys who struggled to power being in the jungle are now sitting in the parliament. Of course, they got no experience in national administration. People gave them power because predecessors brought the country to bankruptcy but not because they liked current lot. Innocent voters will be cheated again, because even in Sajith's lot most of them are with enormous corruption allegations, like "footnote clan". In this backdrop, could even GOD help Sri Lanka? a country heading failure.

    ReplyDelete
Previous Post Next Post