අපට තාම පිටසක්වල ප‍්‍රහාරයක් විතරයි අඩු.. ඒකත් එයි වගේ..- හදුන්නෙත්ති

 


අපේ ජීවිත කාලය තුළ සුනාමිය, කොවිඩ් වසංගතය, ලෝක යුද්ධ ආදී පෙර නුවූ විරූ අත්දැකීම් විඳගැනීමට සිදුව ඇතැයි අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කරයි.

අපේ ජීවිත කාලය තුළ මෙතෙක් අත්විඳිනට නොහැකි වූයේ වෙනත් ග්‍රහලෝකයකින් පැමිණ පහරදීමක් පමණක් බවද ඉදිරියේදී ඊටද මුහුණදීමට සිදුවිය හැකි බවද ඔහු පෙන්වා දෙයි.

එහෙත් මේ කිසිවකින් නොසැලි අපේ ගමන අපි යමින් ඇතැයිද විශිෂ්ටත්වය එය බවද ඇමති සුනිල් හඳුන්නෙත්ති පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ උත්සව අවස්ථාවක් අමතමිනි.

13 Comments

  1. 🤮😡 පිස්සු හුත්තා 😡 ත්‍රස්තවාදී ජෙප්පා 😡🤮 ඉවසුවා හොඳටම ඇති. මුන්ට ගහලා එළවන්න කාලය හරි 😡

    ReplyDelete
  2. පොන්නයා කට වහගෙන හිටු.

    ReplyDelete
  3. Wena kauruth neme umbala thama yako pitasakwla satthu

    ReplyDelete
  4. Ube pakata thama enne kalakiinya tho me rata kwa paraya

    ReplyDelete
  5. බටලන්ද කොමිෂන් වාර්තා නඩු එනකම් තමයි සියලු නටිලි!

    ReplyDelete
  6. බටලන්ද කොමිෂන් වාර්තා නඩු එනකම් තමයි සියලු නැටිලි!

    ReplyDelete
  7. හදුන්නෙත්ති සහෝදරයා හරියටම හරි. ඔය හැම ව්‍යසනයක් අස්සෙම ලාංකික ගමන අපි වේගයෙන් යමින් ඉන්නවා කිසිම අධිරාජ්‍යවාදී බලපෑමකට හසු නොවී. රට වටේම මුහුද නිසා මාළු ඕනෑ තරම්, කිරි සහ සහල් වසර පුරා වවන රටක්. රට මේ අමාරු අවස්ථාවෙන් ගොඩ ගන්න හැකි වන්නේ ජවිපෙට හෝ රනිල් මහතාට පමණයි.

    ReplyDelete
    Replies
    1. පෙත්ත ගන්න. රනිල් ට පුලුවන්. ජවිපාවුන් ට බෑ

      Delete
  8. සුවර් එකටම ක්‍ෂුධා ඓයා සඕදරය විස්ව සක්තියෙන් බලලා වෙන්ඩඇති කිව්වෙ

    ReplyDelete
  9. මුස්පේන්තු කම බේරෙනවා. දිට්වා යුද්දෙ දැන් එල් නීනෝ

    ReplyDelete
  10. බික්කුච්චන්?.

    ReplyDelete
  11. අයියෝ 71 කරල්ල,88-89 භිෂණකාරී යුගය, LTTE යුද්ධය oyata amathakada. හොර ගෙඩිය .

    ReplyDelete
Previous Post Next Post