අපේ ජීවිත කාලය තුළ සුනාමිය, කොවිඩ් වසංගතය, ලෝක යුද්ධ ආදී පෙර නුවූ විරූ අත්දැකීම් විඳගැනීමට සිදුව ඇතැයි අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කරයි.
අපේ ජීවිත කාලය තුළ මෙතෙක් අත්විඳිනට නොහැකි වූයේ වෙනත් ග්‍රහලෝකයකින් පැමිණ පහරදීමක් පමණක් බවද ඉදිරියේදී ඊටද මුහුණදීමට සිදුවිය හැකි බවද ඔහු පෙන්වා දෙයි.
එහෙත් මේ කිසිවකින් නොසැලි අපේ ගමන අපි යමින් ඇතැයිද විශිෂ්ටත්වය එය බවද ඇමති සුනිල් හඳුන්නෙත්ති පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ උත්සව අවස්ථාවක් අමතමිනි.

🤮😡 පිස්සු හුත්තා 😡 ත්‍රස්තවාදී ජෙප්පා 😡🤮 ඉවසුවා හොඳටම ඇති. මුන්ට ගහලා එළවන්න කාලය හරි 😡
ReplyDeletekarali 3 : 1970, 1989, 2024
Deleteපොන්නයා කට වහගෙන හිටු.
ReplyDeleteWena kauruth neme umbala thama yako pitasakwla satthu
ReplyDeleteUbe pakata thama enne kalakiinya tho me rata kwa paraya
ReplyDeleteබටලන්ද කොමිෂන් වාර්තා නඩු එනකම් තමයි සියලු නටිලි!
ReplyDeleteබටලන්ද කොමිෂන් වාර්තා නඩු එනකම් තමයි සියලු නැටිලි!
ReplyDeleteහදුන්නෙත්ති සහෝදරයා හරියටම හරි. ඔය හැම ව්‍යසනයක් අස්සෙම ලාංකික ගමන අපි වේගයෙන් යමින් ඉන්නවා කිසිම අධිරාජ්‍යවාදී බලපෑමකට හසු නොවී. රට වටේම මුහුද නිසා මාළු ඕනෑ තරම්, කිරි සහ සහල් වසර පුරා වවන රටක්. රට මේ අමාරු අවස්ථාවෙන් ගොඩ ගන්න හැකි වන්නේ ජවිපෙට හෝ රනිල් මහතාට පමණයි.
ReplyDeleteපෙත්ත ගන්න. රනිල් ට පුලුවන්. ජවිපාවුන් ට බෑ
Delete"කිරි සහ වසර පුරා වවන රටක්".
Deleteමූට මොංගල් කොයි රටේද ගොනෝ කිරි වවන්නෙ?
ඒ වගේම තමයි කොයි රටද ගොනෝ සහල් වවන්නෙ?
පචරෙනයා තවම දන්නෙ නෑ වවන්නෙ සහල් නෙමේ වී කියල.
සුවර් එකටම ක්‍ෂුධා ඓයා සඕදරය විස්ව සක්තියෙන් බලලා වෙන්ඩඇති කිව්වෙ
ReplyDeleteමුස්පේන්තු කම බේරෙනවා. දිට්වා යුද්දෙ දැන් එල් නීනෝ
ReplyDeleteබික්කුච්චන්?.
ReplyDeleteඅයියෝ 71 කරල්ල,88-89 භිෂණකාරී යුගය, LTTE යුද්ධය oyata amathakada. හොර ගෙඩිය .
ReplyDeleteඅනේ අනේ කට බොරු කිව්වත් දිව බොරු කියන්නෙ නෑ කියන්නෙ ඕක තමයි.
ReplyDeleteනිදහසෙන් පස්සේ ලෝක ව්‍යවසනවලට විතරක් නොවෙයි රට ඇතුලෙම ත්‍රස්තවාදී යුද්ධ දෙකකටත්, වැඩ වර්ජන සහ නොයෙකුත් කඩාකප්පල්කාරී ක්‍රියා වලටත් මුහුණ දෙමින් තමයි මේ තරමේ හෝ සංවර්ධනයක් හෝ ලබා ගත්තේ. ලංකාව වගේ සංවර්ධණය වෙමින් පවතින රටවල් කඩා වැටෙන්න ඒ වගේ එක සිද්ධියක් ඇති.
මේගොල්ලෝ හැත්තෑහය වසරක සාපය කියකියා ගම්වල මෝඩ ජනතාවගේ චන්දෙ ගත්තට බුද්ධිමත් ජනතාව ඇන්දීම පහසු නැහැ.