විජිතගේ ඉංගිරිසි සමුළුවේ විද්වතුන්ට තේරුණා.. ලංකාවේ ඉංගිරිසි නොදන්න එවුන්ට තේරිලා නෑ..- මාලිමා මන්ත‍්‍රී

 

විදේශ අමාත්‍ය විජිත හේරත් ඉන්දියානු සමුළුවේදී ඇසූ ප්‍රශ්න සඳහා තමන්ට හැකි ආකාරයට පිළිතුරු ලබා දුන් බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා පවසයි.

ඔහු පැවසූ දේ සමුළුවට සහභාගී වූ පිරිසට වැටහී ඇති නමුත් ලංකාවේ ඉංගිරිසි නොදන්නා එවුන්ට එය නොවැටහී ඇති බවද ඔහු පෙන්වා දෙයි.

සජිත් ප්‍රේමදාසගේ ඉංගිරිසි නම් තම පක්ෂයේ කිසිවෙකු නොදන්නා බවද ලක්ෂ්මන් නිපුණආරච්චි වැඩි දුරටත් ප්‍රකාශ කරයි.


2 Comments

  1. ලේසි නෑ. දැන් ඇමතිලා ඩෝබි වැඩේට බැහැල තියෙන්නේ.

    ReplyDelete
  2. අඩේ ගොන් නාම්බෝ... අහපු ප්‍රශ්නේ විජිතට තේරුනේ නැති එකයි අවුල. කට පාඩම් කරලා තියාගත්ත වෙන උත්තරක්නේ කිව්වේ.

    ReplyDelete
Previous Post Next Post