මෙම මාසය තුළ අවස්ථා දෙකකදී සිදුකළ ඉන්ධන මිල සංශෝධනයන් "මිල සූත්‍රයට" අනුව සිදුකළ ඒවා නොවන බව රජයේ කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින් මහතා සඳහන් කළේය. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් ඇතුළු ඉන්ධන මිල ගණන් ඉහළ යාම සිදුවූයේ සූත්‍රයක් අනුව නොවන බවත් පවතින හදිසි යුද වාතාවරණය බලපා ඇති බවත්, මෙවර මිල වෙනස් කිරීම් සිදුකළේ මිල සූත්‍රය පදනම් කරගෙන නොවන බවත් හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.
මිල සූත්‍රය මෙරටට හඳුන්වා දුන් අවස්ථාවේදී, එවකට සිටි අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කර තිබුණේ ලෝක වෙළෙඳපොළේ සිදුවන ඕනෑම මිල උච්ඡාවචනයකට ගැළපෙන අයුරින් මෙම මිල සූත්‍රය සකස් කර ඇති බව මාධ්‍යවේදීන් මේ පිළිබඳව ප්‍රශ්න කළද, අමාත්‍ය නලින් මහතා එම කරුණ පිළිගැනීම ප්‍රතික්ෂේප කළේය.
වත්මන් තත්ත්වය හමුවේ මිල සූත්‍රයට පරිබාහිරව තීන්දු ගැනීමට රජයට සිදු වූ බව අමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන් ගම්‍ය විය.

ඈ පරයෝ, මොන සූත්‍රයටද කලින් ආන්ඩු තියෙද්දී තෙල් වැඩි උනේ, වැඩ බැරි පචදාසල ටික, නොදකින්
ReplyDeleteYAKO BURUWA, WHO SAYS WORLD OIL PRICES INCREASE ACCORDING TO A FORMAULA,
Delete"ලෝක වෙළෙඳපොළේ බොරතෙල් ඇතුළු ඉන්ධන මිල ගණන් ඉහළ යාම සිදුවූයේ සූත්‍රයක් අනුව නොවන බවත් පවතින හදිසි යුද වාතාවරණය බලපා ඇති බවත්, මෙවර මිල වෙනස් කිරීම් සිදුකළේ මිල සූත්‍රය පදනම් කරගෙන නොවන බවත් හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය." ...ඇයි හරකෝ තොට අකුරු කියවන්න බැරිද? තොත් certificate නැති Prof කෙනෙක්ද?
Deleteඈ පරයෝ, මොන සූත්‍රයටද කලින් ආන්ඩු තියෙද්දී ලෝක වෙළදපලේ තෙල් වැඩි උනේ, වැඩ බැරි පචදාසල ටික, නොදකින්
ReplyDeleteතොපෙ සූත්තර වලට 68 ලක්ෂයක් අහුවෙලා කෙලවෙලා දැන් උඩ බලාගෙන හූල්ලනවා.
ReplyDeleteමිල සූත්‍රය හංගන ඇත්ත හේතුව මෙන්න:-
ReplyDeleteලෝක වෙළඳ පොළේ මිල අඩු වැඩි වීම අනුව අපේ ඉන්ධන මිල වෙනස් වන ආකරය ට මිල සූත්‍රයක් සැකසීම සාමාන්‍ය පෙළ ගණිතය සමත් කෙනෙකුට වුනත් කරන්න පුළුවන් වැඩක්.
උදාහරණයකට අපේ ඉන්ධන මිල වෙනස් වන ආකාරය අනුව බස් ගාස්තු අඩු වැඩි වන මිල සූත්‍රයක් තිබෙනවා නේ. අන්න ඒ වගේ.
ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල උච්චවචයනය වන ආකාරය අනුව අපේ ඉන්ධන මිල වෙනස් විය යුතු විදිය දැක්වෙන සූත්‍රයක් හදන්න බෑ කියලා ආණ්ඩුව කියන්නේ මිල සූත්‍රයක් හදන්න බැරි නිසා නෙමෙයි. ඒක තෙල් සංස්ථාවේ වෑල්ඩිං බාස් රංවලයා ට වුනත් කරන්න පුළුවන් ටොයිස් වැඩක්. එක්සෙල් ශීට් (Excel sheet) එකක විනාඩි පහකින් මිල සූත්‍රය ලිව්වෑකි.
මිල සූත්‍රයක් හදන්න බෑ කියලා ආණ්ඩුව කියන්නේ ආණ්ඩුවේ මිල සූත්‍රයේ තිබෙනවා, ආණ්ඩුව ජනතාවගෙන් හංගන හිඩ්න් පැරාමීටර්ස් (hidden parameters) (හංගලා ගහලා තියෙන පරාමිතීන්) බර ගාණක්.
ඒ මෙන්න මේවා:-
1. ආණ්ඩුව අසමත් වෙලා තිබෙනවා රනිල් යනකොට ඉතුරු කරලා තිබුනු ඩොලර් සංචිතය සැලකිය යුතු මට්ටමකින් වැඩි කර ගන්න
2. ආණ්ඩුව අසමත් වෙලා තිබෙනවා රටේ මාසික ඩොලර් ආදායම පසු ගිය වසර එක හමාරෙදි සාධනීය මට්ටමකින් වැඩි කර ගන්න - කොටින් ම රට තියෙන්නේ රනිල් යන්තමින් අටවලා තිබ්බ තැනම තමයි.
3. අර්බුදය නිසා අහිමි වෙන වෙළඳ පොළවල් වෙනුවට විකල්ප වෙළඳ පොළවල් සොයා ගැනීමට ආණ්ඩුව අසමත් වෙලා තිබෙනවා - හොඳට මතක තියා ගන්න ඉරාන යුද්ධය කියන්නේ කලාපීය අර්බුදයක් - කෝවිඩ් 19 වගේ ගෝලීය අර්බුදයක් නෙමෙයි. එදා ලෝකයේ රටවල් ඔක්කොම වැහැව්වා. ලෝකය පුරාම වෙළඳ පොළවල් වැසී ගියා. ඒත් අද හැකියාවක් තිබෙන කෙනෙකුට සොයා යා හැකි විකල්ප වෙළඳ පොළවල් තිබෙනවා. ආණ්ඩුවට සොයා ගන්න බැරි වුනාට.
4. අද ආණ්ඩුව රට තුල තෙල් මිල තීරණය කිරීමේදී හිතන ප්‍රධානම දේ ලෝක වෙළඳ පොළේ තෙල් මිල නෙමෙයි. රනිල් එකතු කරලා දීලා ගිය - තමන්ට හතර වටෙන්ම ණය අරගෙනත් වැඩි කර ගන්න බැරි වුන - ඩොලර් සංචිතය පරිස්සම් කර ගන්නේ කර ගන්නේ කොහොමද කියන එක. මොකද ඩොලර් සංචිතය ඉවර වුනොත් ගෝඨාභයට වුනු දේ තමන්ටත් වෙන බව ආණ්ඩුව දන්නවා
5. අද ආණ්ඩුව රට තුල තෙල් මිල තීරණය කිරීමේදී ප්‍රධාන වශයෙන් ම හිතන්නේ තෙල් පාරිභෝජනය අඩු කිරීම - එහෙම කරලා තෙල් ගෙන්වීමට වැය වන ඩොලර් ටික පරිස්සම් කර ගැනීම - මොකද ආණ්ඩුව දන්නවා ඩොලර් සංචිතය වැඩි කර ගැනීමේ රහස රනිල් තමන්ට කියලා ගියේ නෑ කියන එක. රට තුල තෙල් මිල තීරණය කිරීමේදී ආණ්ඩුව හිතන්නේ බොර තෙල් මිලදී ගැනීමට අවශ්‍ය වන මුදල, මෙරට තෙල් මිලදී ගන්නා අයගෙන් අය කර ගන්නා ආකාරය නෙමෙයි. ආණ්ඩුව කල්පනා කරන්නේ මෙරට තෙල් පාරිභෝජනය අවම කර ගන්නා අකාරයයි.
6. මොකද මෙතන තියෙනවා ජනතාවට කටක් ඇරලා කියන්න බැරි ඒත් අනිවාර්යයෙන්ම කරන්න වෙන වියදම්. උදාහරණයකට කොමිස් ගහන්න බාල ගල් අඟුරු ගෙන්නලා දැන් ඒ හිලව්වට පුච්චන වෙන ඩීසල් ගේන්නත් ඩොලර් වියදම් වෙනවා. ඒ නිසා ආණ්ඩුව හදන්නේ ප්‍රවාහනය වෙනුවෙන් වැය වන ඉන්න්ධන ප්‍රමාණය අඩු කර ගන්න.
7. ආණ්ඩුව බුදු පිළිම උස්සලා, හාමුදුරුවන් වහන්සේ ට කුඩේ කැඩෙනකන් ගහලා, දැන් දෙයියෝ කෝප වෙලා, වැස්ස නතර වුනාමත් ඩීසල් පුච්චන්න වෙනවා. ඒ ඩීසල් ගේන්නත් ඩොලර් වියදම් වෙනවා. ඒක පිරිමහන්නත් ප්‍රවාහනය වෙනුවෙන් පාරිභෝජනය කෙරෙන තෙල් ප්‍රමාණය අඩු කරන්න වෙනවා.
8. ආණ්ඩුව පසු ගිය වසර එකහමාරෙදි සූර්යකෝෂ වලින් විදුලි බලය නිපැයීම වැඩි කළේ නෑ - තාප බලාගාර වලින් කොමිස් ගහන්න. දැන් මේ නිසා තාප බලාගාර වලට ගල් අඟුරු හා ඩීසල් ගෙන ඒමට වැයවන ඩොලරුත් ඉතුරු කර ගන්න හදන්නේ සාමාන්‍ය ජනතාව ප්‍රවාහනය වෙනුවෙන් පාවිච්චි කරන තෙල් ප්‍රමාණය අඩු කරලා.
Exactly , couldn't said it better, brother
Deleteකණගාටුව ගෝටට කලා වගෙ පච කෙලල මිනිස්සු කුපිතකරන්න සක්කිලි විපක්ෂයක් නැති එකයි. උන් පාන්ඩුවෙනෙ දැන්.
ReplyDeleteඒක තමයි ත්රස්තවාදීන් හා යහපත් මිනිසුන් අතර වෙනස
Deleteපහුගිය කාලේ තෙල් මිල උපරිම නැග්ගේ ඩොලර් එක සිය තිස් ගාණට ඊට පස්සේ දැන් අනූවයි සීයයි අතර වෙනස් වෙනවා,පසුගිය කාලය පුරාවටම තෙල් බැරල් එක උපරිම ගිහිල්ල තිබුනේ ඩොලර් එකසිය හතලිස් හතරට ඒ කොවිඩ් කාලේ.තොපි මේ ගණන් හදල තියෙන්නේ බැරල් එක ඩොලර් එකසිය අසූව ගානෙ දාලා.කොහොම උනත් මේකත් මතක තියාගනින් එලවන වෙලාවට මේවත් ඔලුවෙ තියාගෙන තමයි කට්ටිය එලවන්නේ.
ReplyDeletePasl van ratha sangamayata kiyanna tiyenney, Thopi 2022 disel price eka 450 ta vithara uda yanakota set karapu masika gasthu thamyi thamath apen ganney. Disel price kochchara adu wunath mey awurudu 4 athulatha thopi apen gediya pitinma parana gasthu gaththa. nawatha van gasthu wadi karanna hadanney aththatama thopi minissuda?? Nathinam thirisannuda?? anith eka sampurna masayak niwadunam a masayatath full illanawa. yako thopi disel binduwak daruwa wenuwen puchchanney nathuwa full payment ekama illana ewuntanam ley bada yanna oney. Mun hamapaththenma demapiyanwa thalanawa. Baladariyani mewa balapalla, Mun apiwa mankolla kanawa.
ReplyDeleteබික් කුච්චන්.. ඔය අකුරු කියවන්න බෑ
DeletePasal van ratha sangamayata kiyanna tiyenney, Thopi 2022 disel price eka 450 ta vithara uda yanakota set karapu masika gasthu thamyi thamath apen ganney. Disel price kochchara adu wunath mey awurudu 4 athulatha thopi apen gediya pitinma parana gasthu gaththa. nawatha van gasthu wadi karanna hadanney aththatama thopi minissuda?? Nathinam thirisannuda?? anith eka sampurna masayak niwadunam a masayatath full illanawa. yako thopi disel binduwak daruwa wenuwen puchchanney nathuwa full payment ekama illana ewuntanam ley bada yanna oney. Mun hamapaththenma demapiyanwa thalanawa. Baladariyani mewa balapalla, Mun apiwa mankolla kanawa.
ReplyDeleteබික් කුච්චන්..ඔය අකුරු කියවන්න බෑ
Deleteඅපේ සූත්තරේ පෙනෙන්නට ඡන්දයක් තියපල්ලා.
ReplyDeleteමිල සූත්‍රයට පරිබාහිරව තීන්දු ගැනීමට රජයට සිදු වූ බව අමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන් ගම්‍ය විය. THIS TO COVER COAL LOSS, DITTA ASBESTOS COST , EACH COST 5 MILLION LANKA RUPPEES
ReplyDelete