2026 වර්ෂයේ සිංහල හා දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර ඉටුකිරීම සඳහා වන නැකත් සම්පාදනය කිරීමේදී පැන නැගී ඇති මතභේදාත්මක තත්ත්වය සමථයකට පත් කිරීම සඳහා බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ලබන 16 වන සඳුදා පැවැත්වීමට කටයුතු යොදා ඇත.
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කරන පරිදි, 2026 වර්ෂය සඳහා නැකත් සැකසීමට කණ්ඩායම් දෙකක් ඉදිරිපත් වී ඇති අතර, ඔවුන් අතර පොදු එකඟතාවක් ඇති කර ගැනීම සඳහා අවස්ථා හතරකදී අමාත්‍යංශය මට්ටමින් සාකච්ඡා පවත්වා තිබේ. එසේම මේ සම්බන්ධයෙන් රාජ්‍ය අස්පර්ශනීය කලා උරුම සහ සාම්ප්‍රදායික කලා අනු මණ්ඩලයේ ද අදහස් විමසා ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි.
කෙසේ වෙතත්, මේ දක්වා අදාළ පාර්ශ්වයන් අතර අවසන් එකඟතාවක් ඇති කර ගැනීමට නොහැකි වී ඇති අතර, මේ හේතුවෙන් මාධ්‍ය මගින් ප්‍රචාරය වන පුවත් නිසා මහජනතාව තුළ දැඩි අවිනිශ්චිතතාවක් නිර්මාණය වී ඇති බව රජය නිරීක්ෂණය කර ඇත.
රටේ සංස්කෘතික වටිනාකම් සුරකිමින්, සියලු පාර්ශ්වයන්ගේ එකඟතාව සහිත ඒකාබද්ධ නැකත් සීට්ටුවක් රටට ඉදිරිපත් කිරීම රජයේ අරමුණයි. ඒ අනුව, ලබන සඳුදා පැවැත්වෙන මෙම තීරණාත්මක සාකච්ඡාවෙන් අනතුරුව අවසන් තීරණය දැනුම් දීමට නියමිතය.
1991 වර්ෂයේ සිට රාජ්‍ය අනුග්‍රහය ඇතිව නැකත් සම්පාදනය සිදු වුවද, 2024 වර්ෂයේදී නැකත් කමිටුව තුළ ඇති වූ ආරවුල් හේතුවෙන් එවකට සිටි අමාත්‍යවරයා විසින් රාජ්‍ය නැකත් කමිටුව විසුරුවා හරිනු ලැබීය. පසුව 2025 වර්ෂය සඳහා නැකත් සම්පාදනය කරනු ලැබුවේ ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ පොහොය කමිටුවේ සාම්ප්‍රදායික පංචාංග ලිත් කතෘවරුන් විසිනි.
අලුත් අවුරුදු චාරිත්‍ර ඇතුළු දේශීය සංස්කෘතික උරුමයන් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය ඉදිරියටත් කැපවී ක්‍රියා කරන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කරයි.



තොපිට 2/3 බලයක් එක්ක පාර්ලිමේන්තුවයි, විධායක ජනාධිපතිකමයි දීලා තියෙන්නෙ.
ReplyDeleteඑහෙම තිබිලත් නැකැත් කමිටුවක් පත් කර ගන්න බැහැ කියන්නෙ පුදුම මෝඩ කතාවක්නෙ.
අපි දන්නවා පල්ලියේ ඉගැන්වීම අනුව නැකැත් විශ්වාස කරන්න බැහැ. මොකද එයාලට අනුව කර්ම විපාක අනුව නෙමෙයි ලෝකෙ වැඩ සිද්ධ වෙන්නෙ දෙවියන් වහන්සේගේ කැමැත්තටලු. නැකැත් ඇත්ත කියපු ගමන් උන්ගේ මතය බිඳෙනවා. උන් ඒකට පට්ට භයයි. ඒකයි ඔය නැකැත් විශ්වාස කරන්න එපා කියලා කැම්පේන් ගෙනියන්නේ බුකියේ.
උඹලා වැඩ කරන්නෙ පල්ලියට ඕන විදියට නිසා අපිට උඹලගේ හැසිරීම පුදුමයක් නෙමේ.
පල්ලියෙන් හඳහන්, පලාඵල විශ්වාස කරන්නෙ නැහැ.
Deleteමොකද එයාලා හිතන්නේ දෙවියො එයාලව real time monitoring කරගෙන
සර්ව බලධාරී දෙවියා ඒ වෙලාවෙම එයාලගේ දෛවය වෙනස් කරනව කියලා.
අඩේ සිරාවට.. 😂🤣😃😁🤣😃😄😅😂
Deleteඒක නිසාද මේ දේව දරුවො සෙට් එකම ඔය අමුතු ටෝක්ස් දුන්නෙ හඳහන්, නැකැත් ගැන. ඒක අපි හිතුවෙම නැහැනෙ බං. බලාගෙන ගියාම උන් සුපිරිම ගේම් කාරයොනෙ.
මම ඒත් බැලුවා, ක්‍රිස්තියානි උන් බුදුහාමුදුරුවො කියල තිබුන ඔය නැකැත් හඳහන් පස්සේ යන්න එපා කියලා තියෙන ගාථා බුකියේ ශෙයා කරන්නෙ ඇයි කියලා.
Deleteබුදු හාමුදුරුවො කියල තිබුනේ හොඳ වැඩක් කරන්න තියෙනව නම් ඒකට නැකැත් බල බල ඉන්න එපා දැන්ම කරන්න කියලනෙ. මුන් ඒකත් උන්ගේ වාසියට දාගෙන එහෙනං.
රාජපස්ස නිකායේ තලේබාන් හුජ්ජාගම් සොන්නලු. හොර කුපාඩි කට්ටඩියන්ගේ නැකැත් ඔලුව උඩ තියන් දුවන ගල් යුගයේ නාකි සංස්කුචික ලොන්තයෝ. ත්‍රිපිටකයෝ කොහෙවත් නැකැත් ගැන කියලා නෑ බූරු පුතේ. හොර තක්කඩි කට්ටඩි වැඩ වලට ආගම් ගාවගන්න එපා රාජපස්ස නිකායේ පල් හොරු.
DeleteAne buruwo nikan kahinne nathuwa idapan..Boruwata comment dala weeraya wenna enawa...Letter eka kiyapan..Ewa hariyata karai...Oya magule Nakath walata wada karalath Rata Bankaloth Wune mokada? Ponna buruwo..Nikan dagalanawa
Deleteඔන්න පල්ලි කාක්කො ටිකට රිදිලා. උන් ත්‍රිපිටකයෙන් දෙන්නෙ ජීවිතේට ත්‍රිපිටකේ බලන්නෙ වත් නැතුව.
Deleteඋඹලා දන්නවද බෝසතානන් වහන්සේට නම් තැබීමේ උත්සවයක් තිබුනා.
ඒකෙට ජොතිශ්ය දන්න බමුනො 108ක් ගෙන්නුවා. ඒ 108 දෙනාගෙන් එක්කෙනෙක්ට පුලුවන් උනා මේ කුමාරයා අනිවාර්යෙන් බුද්ධත්වයට පත් වෙන බව කියන්න. 7 දෙනෙක්ට පුලුවන් උනා එක්කො බුදු වෙනවා නැත්තම් සක්විති රජවෙනවා කියන්න.
ඒව ඇත්ත උනා නේ ඒ විදියටම. සතර පෙර නිමිති දකින බවත්, ඒවා නිසා කලකිරෙන බවත් කිව්ව නේ. බුදු හාමුදුරුවො කිව්වේ නිවන් දැකීමටත් කුසල් කිරීමටත් නැකැත් බලන්න යන්න එපා කියල මිසක් ජෝතිශ්‍ය කියන්නේ බොරු කියලා නෙමේ.
සර්වබලධාරී දෙවියන් අදහන හැමෝටම කියන්නේ. ඔයාලා තමන්ගේ පාඩුවේ ආගම අදහගෙන ඉන්න. එහෙම නැති වුනොත් ඔයාලගේ මිත්‍යාවන් එකින් එක ගලවනවා. එහෙම උනොත් ඔයාලට ඉන්න අනුගාමිකයො බුරුතු පිටින් නැතිවෙනවා. මොකද ඔයාලගේ ආගම් තියෙන්නෙ බොරු කඳු උඩ. ඒ කඳු නාය ඉක්මනටම නාය යන සුළුයි. ඒ නිසා ඕනවට වඩා නටන්න ලෑස්ති වෙන්න එපා.
Deleteවෙන්නෙ ඔය බුද්ධ සාසන ඇමතියා කතෝලිකයෙක් නේද?
ReplyDeleteඔව්. ඌ දලඳා මාලිගාවෙ උත්සවයකටවත් මාලිගාවෙ බෞද්ධ කොඩි දාන්න දෙන්නෙ නැහැ.
Deleteඒ වෙනුවට දේදුනු පාට කොඩි තමයි දාන්නෙ. කොලපාටත් එක්කම. බොරු නම් ගිහින් බලන්න ජූලි චන්ග් එක්ක තිබ්බ උත්සවේ කොඩි ටික.
තලේබාන් හුජ්ජාගමයි, හොර කට්ටඩියන්ගේ නැකැත් වලයි සම්භන්දේ මොකද්ද? ට්‍රැක් සොන්නලු...
Deleteකොහෙද බැල්ලිගෙ පුතෝ තලේබාන් හුජ්ජාගමක් තියෙන්නෙ?
Deleteඇත්ත කියනකොට කුණුහරුපෙන් බනිනවා කියන්නේ, උන්ගේ යටිහිත ඒක පිලිගන්නවා කියන එක.
Deleteමොකද වෙන කියන්න දෙයක් නැහැ උන්ට. අනුකම්පා කරන්න. ඒත් ඇත්ත මතක තියාගන්න.
පල්ලිය විශ්වාස කරන්නේ සර්වබලධාරියෙක් හැමතිස්සෙම එයාලගේ දෛවය ලියමින් ඉන්න බව. කර්ම ඵල විශ්වාසයක් නැහැ. කර්ම ඵල මත අනාගතයක් නිර්මාණය වන බවක් විශ්වාස කරන්නේ නැහැ. කර්ම මත භවය සකස් වන බව විශ්වාස කරන්නේ නැහැ.
කෝ මේ අවුරුද්දට නැකත් පත
ReplyDeleteදැන් හැම රෙද්දකටම කියපිය ගිය ආණ්ඩුවෙ වරදින්. අර ආණ්ඩුවේ වරදින් කියලා. එහෙම නම් දැන් අපිට කියන්න තියෙන්නේ 78 වසරක සාපෙ කියලා තමයි.
ReplyDeleteමුන් මෙහෙමවත් මේක කරන්න දඟලන්නේ සමාජයෙන් ආපු දැඩි විරෝධය නිසා මිසක් ඇත්තටම කරන්න ඕන නිසා නෙමෙයි. ඉස්සෙල්ලම කරන්න හැදුවේ පල්ලියට ඕන විදියට මේක නොසලකා හැරල ඉන්න.
ReplyDeleteනැකත් මොකටද හුත්තෝ? කැරි හොර තක්කඩි කට්ට ආඬියන්ට කඩේ යනවා
ReplyDeleteඇයි මේ කෙඳිරි ගාන්නෙ.
Deleteඋඹලා ආවෙත් සුභ නැකතට, රට අනුරට කියලනෙ.
උඹලට නැකැත් හදන්න නම් හම්බෙලා තියෙන්නේ ඔය කියපු විදියේ තක්කඩි ආඬි බව පෙනුනා නාය ගියාම.
ඔය අමාත්‍යාංශේ නම වෙනස් කරපන්.
ReplyDeleteඒකට දාපන් මෙහෙම "ක්‍රිස්තියානි හා ඉස්ලාම් කටයුතු, බුද්ධසාසන විනාශ කිරීමේ, සිංහල දෙමළ සංස්කෘතිය වැනසීම පිලිබඳ අමාත්‍යාංශය" කියලා.
මේ සැරේ සිංහල අවුරුද්දට නැකැත් පතක් නෑ. දෙකෙන්කැ මති එකක් තෝරාගන්ඩ කියල කියපු නිරාගමිකයො
ReplyDeleteදවස් දෙකක් ඇතුලත නැකැත් පතක් හැදුවෙ නැත්නම් තමන් එකක් ප්‍රකාශයට පත්කරනවයි කියල
මහාචාර්ය ඡන්න ජයසුමන කියපු ගමන්ම කුලප්පුවෙලා දැන් කියනව නැකැත් පතක් දෙන්නම් කියල.
Ane pala buruwo yanna..Oka katath puluwan.Kiyanna..Moda chuun ganna nam hodai
Deleteපල්ලියේ වේස බල්ලන්ට රිදෙනවා ඕවා කියනකොට.
Deleteඋන්ගේ කැම්පේන් එක එලි වුනා නේ.
උන්ට පුදුම වෛරයක් තියෙන්නේ අනිත් ආගම් එක්ක.
හැබැයි කතාව නම් පණ වුනත් දෙන්න.
ඒ වුනාට ඇතුලේ හලාහල විෂ.
ආප්ප ගැසීම 6 වසර පොතට ගෙනත් මහජන විරෝධය නිසා ආප්ප සිලබස් එක අයින් කරා.
Deleteරණවිරුවා සොල්දාදුවා කරපු එකට බැනපු නිසා ඊලඟ පාර රණවිරුවා කියලා අමාරුවෙන් කිව්වා.
වෑල්ඩින් කාරයෙක් ආචාර්ය කරලා කතානායක පුටුවේ තියලා අහුවුන නිසා අයින් කරා.
මාලිමාවෙ උන් දිගට හරහට අයිස් වලට අහු වෙච්ච නිසා අයිස් නාට්ටිය එහෙන්ම යට ගැහුවා.
දැන් මේ නැකැත් පත. ඕවත් හෝදනව කියන්නෙ ඉතින් ආගමික අන්තවාදීන් තමයි.
RATAK , JATHIYAK, AGAMAK nathi ratakata jathikabimanayak koinda
ReplyDeleteපහුගිය ආණ්ඩු හොඳ නැහැ අපි හරියට කරල පෙන්නනම් කියල මයික් පලපු නිසා තමයි කවදාවත් ජෙප්පොන්ට චන්දයක් තියා ජෙප්පෙක්ගේ මූණවත් නොබලපු අයත් ජෙප්පන්ට චන්දෙ දුන්නෙ.
ReplyDeleteබලය ගත්තට පස්සෙත් ඕනෙම දෙකයි පනහේ වැඩක්වත් කරගන්න බැරිඋනාම පහුගිය ආණ්ඩු වලට බැන බැන ඉන්නෙ නැතිව කරපියව්කෝ. මේ මොන ඈඬියාවක්ද අප්පා..
සුභ නැකතට රට අනුරට දුන්න අපිට අවුරුදු නැකතක්වත් නැති උනා.
ReplyDelete