පොහොර ගැන පච කියන මාලිමා නායකයන්ගේ ගෙවල් වටලනවා..


එළඹෙන යල කන්නය සඳහා ප්‍රමාණවත් පරිදි පොහොර පවතින බවට අසත්‍ය ප්‍රකාශ සිදු කරමින් ගොවීන් නොමඟ යැවීමට කටයුතු නොකරන ලෙස ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

අනුරාධපුර පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා අවධාරණය කළේ, පොහොර සංචිත පිළිබඳ සත්‍ය තත්ත්වය ගොවි ජනතාවට වහාම අනාවරණය කළ යුතු බවයි. 

අසත්‍ය ප්‍රකාශ මගින් ගොවීන් අපහසුතාවයට පත් කළහොත්, ඊට එරෙහිව මාලිමා දේශපාලන නායකයින්ගේ නිවාස වටලෑමට ගොවි ජනතාව පෙළඹිය හැකි බවට ද ඔහු මෙහිදී අනතුරු ඇඟවීමක් කළේය.

7 Comments

  1. අන්න කොන්ද පන තියෙන ගොවි ජන නායකයෙක්. තවත් බොරු කියන්න ඉඩ නොදී බොරු කියන එවුන්ගේ ගෙවල් වට කරන්න ඕන.

    ReplyDelete
    Replies
    1. වටලලා ගු ගහමු

      Delete
    2. Uba palayan Apita nam ba...Boruwata anunta kiyanne..Uba gihin parippu kapan buruwa

      Delete
  2. පතිරණ රාජපක්ෂ ගලප්පත්තිMarch 27, 2026 at 4:51 PM

    වැඩිය කට කියවන්ඩ ආවොත් දෙනවා කාබනික අනිවාර්ය කරලා ගැසට් එකක්, ගෝඨා දුන්නා වගේ.

    ReplyDelete
    Replies
    1. ගූ නැව් දහයකුත් ගෙනහල්ල බෙදනවා මදියි නොකියන්නම

      Delete
    2. උන් ඒ වැඩේට දක්ෂයි, ගෝඨගෙ කාලෙ ගූ නැව ගෙන්නුවෙත් වත්තල මාලිමා සංවිධායකයා.

      Delete
  3. මුං ඒ දවස්වල ජෙප්පන්ට පුකදීගෙන හිටියේ තට්ටන් දෙක අතින් දෙපැත්තට ඇදගෙන

    ReplyDelete
Previous Post Next Post