ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල අසීමිත ලෙස ඉහළ ගොස් තිබුණද, රජය මැදිහත් වී මෙරට ආර්ථිකය ස්ථාවර මට්ටමක පවත්වාගෙන යන බව අමාත්‍ය උපාලි පන්නිල මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පවතින තත්ත්වය හමුවේ වුවද ජන ජීවිතයට විශාල බලපෑමක් එල්ල වීමට ඉඩ නොතබා කටයුතු කරන බවයි.
භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 20,000ක සහනාධාරයක් ලෝක වෙළඳපොළේ මිල ඉහළ යාම හමුවේ වුවද ඉන්ධන මිල පාලනය කර ගැනීම සඳහා රජය භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 20,000ක මුදලක් වැය කර ඇති බව අමාත්‍යවරයා අනාවරණය කළේය.
මෙරට ඉන්ධන වෙළඳපොළෙන් 57%ක් රජය හරහා පාලනය වන අතර 43%ක් පෞද්ගලික අංශය සතු බවත්, පෞද්ගලික අංශයේ මිල වැඩිවීම් වැළැක්විය නොහැකි වුවද ජනතාවට දරාගත හැකි මිලකට ඉන්ධන ලබා දීමට රජය මැදිහත් වන බවත් හෙතෙම සඳහන් කළේය.
වර්තමානයේ පවතින බොරතෙල් ලබාගැනීමේ ගැටලු සහ පිරිපහදු කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, බොරතෙල් හිඟ වුවහොත් පිරිපහදු කළ ඉන්ධන ලබා ගැනීමට සිදු වන බවයි.
එමෙන්ම විදුලිය උත්පාදනය සඳහා ද ඉන්ධන අත්‍යවශ්‍ය වන බැවින්, බලශක්තිය ඉතා පිරිමැස්මෙන් යුතුව භාවිත කරන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
මෙය මෙරට ආර්ථික කළමනාකරණයේ ගැටලුවක් නොව ගෝලීය අර්බුදයක් බව වටහා ගත යුතු බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
"අනවශ්‍ය ලෙස පෝලිම්වල රැඳී සිටිමින් පීඩාවට පත් වෙන්න එපා. අපි අඛණ්ඩව ඉන්ධන සහ බලශක්තිය ලබා දීමට කටයුතු කරනවා," යැයි පැවසූ අමාත්‍යවරයා, අත්‍යවශ්‍ය ආහාර පාන ඇතුළු අනෙකුත් සේවාවන් ද ඉතා මැනවින් පවත්වාගෙන යන බව වැඩිදුරටත් සඳහන් කළේය.

මූට පිස්සු.
ReplyDeleteපිස්සු Hu---
ReplyDeleteOw mahattayo jeevitheta vitarai tavama mukuth une natthe ( gon balla)
ReplyDeleteකලින් මේ අය කියපු ඒවා මතක් වෙනකොට මොන පැත්තෙන් හිනාවෙන්නද කියන බික්කුච්චන් එක මතුවෙනවා....
ReplyDeleteපාහර, ත්‍රස්තවාදී, දේශද්‍රෝහී ජෙප්පා 😡🤮 මුන් අපේ බදු මුදලින් නඩත්තු වෙමින් ජනතාවට කෝචෝක් දාන හැටි 😡🤮 මුන්ට ගහලා පන්නන්න කාලය හරි
ReplyDeleteඅඩු කුලේ, ලිංමැඩි, ත්‍රස්තවාදී, තවත් පචෝරිස් ජෙප්පෙක් 🤮 මුන්ව ගහලා පන්නා දමා රට බේරාගනිමු!
ReplyDeleteතොපි වගේ මූසල කාලකණ්නි රටේ ඇමතිලා වෙලා ඉන්නකොට ලෝකයටම කෙලවෙලා යනවා.
ReplyDeleteතොපි වගේ මූසල කාලකණ්නි රටේ ඇමතිලා වෙලා ඉන්නකොට ලෝකයටම කෙලවෙලා යනවා.
ReplyDeleteඩේටා එන්ට්‍රි ඔපරේටර්ස් ඇබෑර්තු. ඉහළ වැටුප්. වහාම වාර්තා කරන්න. මෙයට, Raul with Hichchi
ReplyDeleteUBE ammata da miniho balapak nathhe .... kata pahanawa ballage
ReplyDeleteAmmata
ReplyDeleteමේ වගේ මී හරක් ද තොපි පත්කර ගත්තේ
ReplyDeleteපාන් ගෙඩියෙ ඉදල මිල වැඩිවෙනවා. ජන ජීවිතයට බලපැමක් නැලු. කොහෙද දන්නැ ජීවත් වෙන්නෙ. බදු සල්ලි වලින් ඔක්කොම නිකන් ලැබෙනකොට නම් ප්‍රශ්නයක් නැ. කොහොම උනත් විදුලි නිශ්පාදනයට අමතරව වැය වන මුදල් ටෙන්ඩර් දාපු අයගෙන් අයකලානම් හරි.. අර හොරු ඇල්ලුවාවගෙ නැතිව ... පොහොසත් රටක් ලස්සන ජීවිතයක් එක පොකුරට රට අනුර
ReplyDeleteඔන්න තව වාචාල ඇමැති yek.
ReplyDeleteEhemada http
ReplyDeleteok sir repects sir, sorry OK SAHODARAYA, RESECT SAHODARAYA
ReplyDeleteකාගේ දරුවෙක්ද බන් මූ. මුන් විපක්ශේ ඉඳිද්දී රුපියල් 5ක් වැඩි කලොත් ජන ජීවිතේ විනාස වෙනවා.
ReplyDelete