පෝලිම්වල රැඳී සිටීම ජනතාවගේ පුරුද්දක් බවට පත්ව ඇති බැවින්, පවතින ප්‍රශ්න නිර්මාණය කිරීමේ වගකීම ජනතාව සතු වන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී අම්බිගා සැමුවෙල් පවසයි.
මන්ත්‍රීවරිය සඳහන් කරන්නේ, යම් දෙයක් පෝලිම් ගැසී ලබාගත යුතු බවට පැවසීමටත් පෙර, ගොස් ඒවා පුරවා ගැනීමට ජනතාව හුරු වී සිටින බවයි.
මේ හේතුවෙන් ප්‍රශ්න ඇතිවීමට ජනතාවම නිර්මාතෘවරුන් වන බව ඇය පෙන්වා දෙයි.
අර්බුදකාරී තත්ත්වයන් කළමනාකරණය කරමින් පවතින බවත්, අවශ්‍ය ද්‍රව්‍ය රැගත් නැව් පැමිණෙන බවත් පවසන අවස්ථාවලදී පවා ජනතාව පෝලිම්වල රැඳී සිටින බව ඇය අවධාරණය කරයි.
අසල්වැසි රටවල් මෙවැනි "පෝලිම් යුගයකට" පත්ව නොමැති පසුබිමක, මෙරට ජනතාවගේ මෙම ක්‍රියාකලාපය ප්‍රශ්නයක් ඇති කිරීමට හේතු වන බව මන්ත්‍රීවරිය වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියි

අප්පට සිරි. ඉස්සර හිටියෙ ඩෝබි මිනිස්සු විතරයි.
ReplyDeleteදැන් ඩෝබි ගෑනුත් එලිබැහැල.
මේ කාන්තාවත් කුඩෙ එල්ලගෙන පුරුදු වැඩේම කලා නම් තමයි හරි.
ReplyDeleteඅන්න හරි. එහෙම කලානම් කොටාට කියල කරගැටේ අත ගාවගෙන උම්ම එහෙකුත් ගන්ඩ තිබුන.
Deleteතේ ටික වික්කේ නැත්නම් ලංකාවේ මහා සිංහල කන්ද උඩරට බොදු ගොවි රදල පුරුෂයෝ ටික පෝලිමේ දවස් ගනන් ඉඳලා හම්බ වෙන තෙල් ටික බීලා මැරෙන්නේ.
Deleteපව්. පතිරෙනයා දැන් ගෑණු නම් වලිනුත් කොමෙන්ට් කොටන්ඩ අරන්.
Deleteඇයි ගෑණු නම් වලින් පෙනී හිටින එක ලැජ්ජාවක් ද? ගැහැණිය කෙතරම් උතුම් ද? හැබැයි ඔය මෙතන තියෙන කමෙන්ට් එකක් වත් මම දාපුව නම් නෙවේ. කියන්ඩ ඕන වුණේ කාන්තාවක් කියන්නේ පිරිමින්ට වඩා පහත් කොට සැලකිය යුතු කෙනෙක් නෙවේ කියන එක විතරයි. "ගෑණු වැඩ කරන්ඩ එපා" වගේ සුලභ සිංහළ කියනම් ව්‍යවහාරයෙන් ඉවත් කල යුතුයි ශිෂ්ට සම්පන්න සමාජයකට.
Deleteඅම්මා නම් උතුම් කාන්තාවක් තමයි. ඒ වුනාට හැම කාන්තාවක්ම උතුම් නෑ. එහෙම හැම ගෑණියක්ම උතුම් වෙනවනම්
Deleteඅර ආප්ප ගහන අගමැටි ගෑණිත් උතුම් වෙන්ඩ ඕනෑ. අනික් එක කාන්තාවගේ උතුම්කම කියන්ඩ තේ වික්කෙ නැත්නම් උඩරට රඳල මිනිස්සු තෙල්බීල මැරෙනවයි කියන්ඩ ඕනෑ වෙන්නෙත් නෑ.
ශිරන්තිගේ පිත්තම් කැටේ උතුම්ද? බල්ලො බල්ලො දම්මන්නේ කවදාක හරි ඕකිට
ReplyDelete