මතභේදාත්මක 2015 එයාර්බස් (Airbus) ගනුදෙනුවට අදාළව අල්ලස් ලෙස ලබාගත් රුපියල් මිලියන 60ක මුදලක් එවකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබාදුන් බව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා ප්‍රකාශ කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අද (19) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු ලබාදුන් ප්‍රකාශයකට අනුව, තමන් වෙත ලැබුණු රුපියල් මිලියන 60ක මුදල අවස්ථා තුනකදී හිටපු විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබාදුන් බවත්, තවත් රුපියල් මිලියන 20ක මුදලක් හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා වෙත ලබාදුන් බවත් කොමිෂන් සභාව අධිකරණය හමුවේ අනාවරණය කළේය.
සැකකරුගේ බිරිඳගේ නමින් බෲනායි රාජ්‍යයේ ව්‍යාජ සමාගමක් පිහිටුවා සිංගප්පූරුවේ බැංකු ගිණුමක් පවත්වාගෙන ගොස් ඇත.
යුරෝපීය ගුවන් අභ්‍යවකාශ ආරක්ෂක සමාගමෙන් (EADS) අල්ලස් වශයෙන් යුරෝ $1,454,645.54$ ක මුදලක් මෙම ගිණුම හරහා ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වී තිබේ.
අදාළ මුදල් පසුව ඕස්ට්‍රේලියාවේ Commonwealth Bank සැකකරුගේ ගිණුමට බැර කර ඇති අතර, එම මුදලින් කොටසක් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අධ්‍යක්ෂවරයෙකුට සහ රජයේ උසස් නිලධාරීන් කිහිප දෙනෙකුට බෙදා දී ඇති බවද අනාවරණය විය.
මෙම චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටින සැකකරු ලබන අප්‍රේල් මස 02 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කළේය.
.

පොහොට්ටු කාරයෝ හොරු නෙමෙයි රට බේරගන්න ආපු වීරයෝ 😂😂
ReplyDeleteKamba Horu.
Deleteමේක කියන්නේ කපිල චන්ද්‍රසේන මහතා නෙවෙයි එහෙම ප්‍රකාශ කර ඇති බව මාලිමා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තමයි උසාවියට කියන්නේ .තව උගන්ඩා බොරුවක් උන්ගේ අඩුපාඩු වහගන්න .
Deleteme wage amana anduwakin drama arenna wena monawa kiyannada. kotingen salli gattu unta unta salakanan wenawa.
Deleteපල පපෝ යන්න. බිමලයා කන්ටේනර් 323 පැන්නුවා, පාස්ට්පෝ 17 පැන්නුවා, කුමාරයා බාල ගල් අගුරු වලින් කොමිස් ගැහුවා, ගෑස් ස්විට්සලන්තෙ හොර කොම්පැනියකට දීලා කොමිස් ඛැහුවා, රංවලයා හොර ආචාර්ය පට්ටමක් දලා මාට්ටු උනා.බීලා අහුවුනා. කතානායක කොල්ලො ගහල අහු උනා.පොට්ටයා ලක්ෂ 2750 කොමිස් ගහලා මාට්ටු. හැබැයි මොකවත් නෑ. පල ඩෝ යන්න.
Deletehttps://www.dailymirror.lk/breaking-news/Ex-SriLankan-CEO-claims-he-was-threatened-to-involve-Mahinda-and-Namals-names/108-335815
Delete"Ex-SriLankan CEO claims he was threatened to involve Mahinda and Namal’s names - Breaking News | Daily Mirror" https://www.dailymirror.lk/breaking-news/Ex-SriLankan-CEO-claims-he-was-threatened-to-involve-Mahinda-and-Namals-names/108-335815
Deleteඑහෙම කිවිවේ නැ කියද්දීත් වහල්ලු ඒක පිලි ගන්නේ නැ
DeleteColombo, March 19 (Daily Mirror) - Lawyers for former SriLankan Airlines CEO Kapila Chandrasena have released an affidavit stating that his earlier statement to the Commission to Investigate Allegations of Bribery or Corruption was obtained under alleged intimidation and he was threatened to include the names of former President Mahinda Rajapaksa and MP Namal Rajapaksa in his statement.
Earlier, the Commission to Investigate Allegations of Bribery or Corruption informed the Colombo Magistrate’s Court that Kapila Chandrasena had stated, in a statement to the Commission, that a sum of Rs. 60 million received as a bribe in the controversial 2016 Airbus transaction was handed over to then President Mahinda Rajapaksa.
The Commission to Investigate Allegations of Bribery or Corruption informed court that, according to the statement by the suspect, a sum of Rs. 60 million that he had received was allegedly paid in three instalments to former President Mahinda Rajapaksa, while a further sum of Rs. 20 million had been given to former Civil Aviation Minister Priyankara Jayaratne.
In the affidavit dated March 18, Chandrasena claimed that his statement to the Commission was not given voluntarily. He alleged that he was taken out of the recording room during questioning and threatened by officials, including the Director General of the Commission.
According to the affidavit, Kapila Chandrasena stated that any references in his statement to former President Mahinda Rajapaksa and MP Namal Rajapaksa, over their alleged influence, or any improper financial involvement in the SriLankan Airlines Airbus transaction, were not made voluntarily.
He claimed that such statements were obtained under intimidation and threats, alleging that officials, including the Director General of the Commission to Investigate Allegations of Bribery or Corruption, created a fear for his life and coerced him into making those claims.
ඩෝබිලා හදා ගත්ත නිවුස් එක අදාල නැති තැන්වලත් දමා ගාන කපා ගන්නවා. කපිලනොවේ ඒක අධිකරණයට කීවේ රංග දිසානායක් ජෙප්පා. දවල් කෑම වෙලාවේ දී කපිලගේ නීතිඥයා එලියට ගිය වෙලාවේ රංග කපිලව ඔබුගේ කාරමරයට ගෙන ගොස් මෙහෙම කීවොත් නිදහස් කරනවා කියා අල්ලක් ලබා දී ගත්තු උත්තරේ තමයි ඔය. හරියට නීතිය ක්‍රියාත්මක වෙනවා නම් මහින්දට කලින් හිරේ යන්නේ රංග.
DeleteKumara kiyana kariya langin puncha dala giya u matatha arala mage ganitath arala nathara une
ReplyDeleteHa ha baiyanta duka hitei
ReplyDeleteනැ. දොබිලට තව මෝඩ චුන් එකක්. පරණ හොයාගත්තු ඒවාට මොනවද උනේ.
Deleteමට මහින්දට සල්ලි දුන්නා කියලා කියන්න කියලා තර්ජනය කලා
Deletehttps://www.dailymirror.lk/breaking-news/Ex-SriLankan-CEO-claims-he-was-threatened-to-involve-Mahinda-and-Namals-names/108-335815
Namalo ube appucha gahapuwa ahu wela, waren lankawata
ReplyDeleteඇයි ගල් අඟුරු, කොන්ටිනේර් 325
Deleteඅපි බලාගෙන ඉන්නෙ මහින්ද කුදලාගෙන හිරේ දානකං
Deleteලපයාට කයිය ගහන්න පුලුවන් වගේම මහින්දගේ අත්වලට මාංචු දාන්න හයිය තියේවිද බලමු.
Oka elakiri horek, Tsunami gahapuwa ewa ahu une nethei
ReplyDeleteඅපිට කියන්නේ 88/89 මිනීමරු ලපයට කියපන්.
Deleteගල් අගුරු, තෙල් ගෑස් ප්‍රශ්න ඉවරයි වගේ. වෙලාවට කපිල අල්ල ගත්තෙ නේද? කොහොමද මගෙ සුපිරි මොලේ? සලේට චෝදනා නෑ වගේ
ReplyDeleteනොදකින් කාලකන්නි ජවිපාවා
ReplyDeleteතෝ ලපයා වග්‍ෙ බොරු කියල අපාගත වෙනවා. එක එක රග දක්වනවා ගල් අගුරු හොරා
ජවිපද්දෝ
Deleteඅර අගුරු කුමාර ළග තියන චෙක් නොම්මරෙත් ඉල්ලා පෙන්න පල්ලා😁
ReplyDeleteNow that Namal coming up, any damn dickheads fabricate any damn shit. Thing is that if it is true, that damn shit is not credible.
ReplyDeleteඩොබියෝ, මේක ඇත්ත කියලා ඔප්පු කරන්න කියපන් පච කොටා ප්‍රමුක 88/89 මිනී මරුවන්ට.
Deleteඅර මුන් කියපු උගන්ඩාවේ සල්ලි තිඋයනවා කියපු එකේ අනික
ReplyDeleteඑක එක කාලෙට මේ වගේ කතා බමුන් ගොතනවා රටේ තියෙන ප්‍රස්ස්න මගහරින්න
ReplyDeleteමුන්ට තියෙන්නේ මහින්ද බීතිකාව
ReplyDeleteමා භට තර්ජනය කර මහින්දට මුදල් දුන්නා කියලා ඛලෙන් ප්‍රකාශයකට අත්සන් ගත්තා
ReplyDeletehttps://www.newswire.lk/2026/03/19/mahinda-bribery-claim-new-affidavit-released-by-kapilas-lawyers/?fbclid=IwdGRzaAQosnBjbGNrBCixi2V4dG4DYWVtAjExAHNydGMGYXBwX2lkDDM1MDY4NTUzMTcyOAABHnN7wPHsnJDsKzhvgcYasevFcAvUbERWuKk0-hsEdN_kCy0XlBpbNau_TNJE_aem_KhWZ4AscPWwgK9tHFWjfQA
https://www.facebook.com/share/p/1CYi3sx6NQ/
ReplyDeleteමා හට තර්ජනය කර මහින්ද රාජපක්ෂට මුදල් දුන්නා යැයි පුකාශයකට ගලෙන් අත්සන් ගත්තා
ReplyDeleteStatement by Kapila Chandrasena
https://www.newswire.lk/2026/03/19/mahinda-bribery-claim-new-affidavit-released-by-kapilas-lawyers/?fbclid=IwdGRzaAQosnBjbGNrBCixi2V4dG4DYWVtAjExAHNydGMGYXBwX2lkDDM1MDY4NTUzMTcyOAABHnN7wPHsnJDsKzhvgcYasevFcAvUbERWuKk0-hsEdN_kCy0XlBpbNau_TNJE_aem_KhWZ4AscPWwgK9tHFWjfQA
Ex-SriLankan CEO claims he was threatened to involve Mahinda and Namal’s names - Breaking News | Daily Mirror
ReplyDelete"Ex-SriLankan CEO claims he was threatened to involve Mahinda and Namal’s names - Breaking News | Daily Mirror" https://www.dailymirror.lk/breaking-news/Ex-SriLankan-CEO-claims-he-was-threatened-to-involve-Mahinda-and-Namals-names/108-335815
Ex-SriLankan CEO claims he was threatened to involve Mahinda and Namal’s names - Breaking News | Daily Mirror
ReplyDelete"Ex-SriLankan CEO claims he was threatened to involve Mahinda and Namal’s names - Breaking News | Daily Mirror" https://www.dailymirror.lk/breaking-news/Ex-SriLankan-CEO-claims-he-was-threatened-to-involve-Mahinda-and-Namals-names/108-335815
https://www.dailymirror.lk/breaking-news/Ex-SriLankan-CEO-claims-he-was-threatened-to-involve-Mahinda-and-Namals-names/108-335815
ReplyDeleteNews line says that Mattala Mahinda Rajapaksa airport is being evaluated for alternative hub for middle east major air operators such as Emirates due to ongoing conflict. They are interested because this facility can harbor largest aircrafts like A380 without any issue. If this succeeds another victory by Mr. Mahinda Rajapaksa for our country !
ReplyDeleteලපයාගේ කයියයි, පඩෙයි විතරයි
ReplyDelete