කුමාර ජයකොඩි ඇමති ධුරයෙන් ඉවතට..?

- රන්ජිත් ආනන්ද ජයසිංහ

විදුලි බල සහ බලශක්ති ඇමති කුමාර ජයකොඩි කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව ජනාධිපති කාර්යාලිය විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

ඒ අනුව ඔහු තනතුරෙන් ඉවත් කිරීමට පෙර කැමති නම් ඉල්ලා අස්වන ලෙස අද දින ජනාධිපතිවරයා විසින් දැණුමිදි ඇතැයි ද වාර්තාවේ .

එයට ප්‍රධාන හේතුව වන්නේ රජය විසින් දැවැන්ත ගල් අගුරු වංචාවක් සිදුකරන ලද බවත් ඊට විෂය භාර ඇමැතිවරයා ලෙස කුමාර ජයකොඩි අමාත්‍යවරයා වගකිව යුතු බවටත් විපක්ෂය විසින් දිගින් දිගටම චෝදනා එල්ල කිරීමයි. අවසානයේ ඔහුට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක්ද ඉදිරිපත් කරනු ලැබීය. එය ලබන සතියේ පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව ඇත.

මේ සම්බන්ධව පැලවත්ත පක්ෂ කාර්යාලයේදී පසුගියදා පැවැති පක්ෂ ප්‍රධානීන්ගේ රැස්වීමි දෙකකදි යෝජනා කර ඇත්තේ ආණ්ඩුවේ නිර්මල භාවය ආරක්ෂා කරගැනීම සඳහා ඇමතිවරයා සම්බන්ධව පියවරක් ගත යුතු බවටයි.. ඒ සඳහා පක්ෂයේ ප්‍රධාන පෙලේ ඇමැතිවරුන් ගණනාවක් යෝජනා කලේ අමාත්‍ය ජයකොඩි තනතුරින් ඉවත් කළ යුතු බවය.

මුලින්ම ⁣මේ සම්බන්ධව තීරණයක් ගැනීම කල් දැමු ජනාධිපතිවරයා අද දින ආණ්ඩු පක්ෂයේ ප්‍රධානින් සමග පැවැත්වු විශේෂ රැස්වීමකින් පසුව අදාළ තීරණය ඇමති ජයකොඩි වෙත දැනුම්දී ඇත. ගල්අඟුරු වංචා චෝදනාවට අමතරව කුමාර ජයකොඩි විසින් ඔහු අමාත්‍යධුරයට පත්වීමට පෙර සිදු කරන ලද දූෂිත ගනුදෙනුවක් නිසා ඔහුට එරෙහිව මහාධිකරණයේ අධි චෝදනා මත නඩු පැවරීමද ජනාධිපතිවරයාගේ තීන්දුවට බලපා ඇති බව සඳහන් වෙයි .

Lankalokaya

20 Comments

  1. පොඩි කුමාරට එරෙහිව මහ කුමාර.

    හැබැයි ඉතින් ගල්අඟුරු හොරකමෙන් හම්භකරපු සල්ලි බෙදාගත්තෙ කවුද කියල පොඩි කුමාර කිව්වොත් තමයි පදු කුමාරලට කෙලවෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. කුමාර බලුකොඩි පට්ට හොරෙක්. කයිවාරු ලපකොටා හොරු සමග හෙලුවෙන්.

      Delete
  2. පතිරණ ගලප්පත්තිApril 3, 2026 at 12:25 AM

    මෙව්ව ඉතින් මේ ආණ්ඩුවෙන්ම මිසක් පහුගිය රට කාපු උන්ගෙන් නම් බලා පොරොත්තු වෙන්ඩ බෑ. මතකනේ මහ බැංකු වංචාව (රුපියල් බිලියනයයි), එයාබස් වංචාව (ඩොලර් මිලියන 17යි), හෙල්පින් හම්බන්තොට (රුපියල් මිලියන 80 යි), කැරම් බෝඩ් වංචාව (රජයට සිදු කල පාඩුව රුපියල් මිලියන 53යි), සීනි බදු වංචාව (පාඩුව රුපියල් බිලියන 16යි), ආණ්ඩු පෙරළෙනකම් ම ඉන්ඩ වුණා කිසි ඇක්ෂන් එකක් ගත්තේ නෑ ඒ කාලේ.

    ReplyDelete
    Replies
    1. රතු ලේබල් කන්ටේනර් 323 නේ පාඩුව බිලියන කීයද?

      මහා ගල්අඟුරු හොරකමේ පාඩුව බිලියන කීයද?

      Delete
    2. පතිරණ ගලප්පත්තිApril 3, 2026 at 12:58 AM

      කන්ටේනර් වලින් පාඩු වුන් නෑ. රතු ලේබල් වේවා, කහ ලේබල් වේවා, කොළ ලේබල් වේවා, කන්ටේනර් වලින් පාඩු වෙන් නෑ, සියලුම කන්ටේනර් පිට කරන්නේ අදාල බදු මුදල් ගෙවලා. ප්‍රශ්ණය වුණේ රතු ලේබල් තිබුණ කන්ටේනර් ගෙන්වපු අය සමහර අවස්ථා වල ප්‍රකාශිත දේවල් නොවන දේවල් කන්ටේනර් ඇතුලේ දාලා එවා තිබීම. ඒ නිසයි එම ආනයනකරුවන් ගෙන් වූ කන්ටේනර් රතු ලේබල් වුණේ. ඒවා පරීක්ෂා කිරීමකින් තොරව පිට කලේ දූෂණයක් නිසා නෙවෙයි, ඇතිවූ අධික තදබදය සමහන් කිරීමට. එසේ පරීක්ෂා නොකල පිට කල කන්ටේනර් වලින් 323ක් රතු ලේබල්. රතු ලේබල් ලැබුණා කියලා එම ආනයනකරුවන් මීට කලින් නීති විරෝධී දේවල් ගෙන්වලා නෑ, ප්‍රකාශිත සහ ගෙන් වූ දේ අතර ඇතැම් අවස්ථා වල පරස්පරතා තිබී තිබෙනවා, වෙනත් වංචාවක් නෑ. විපක්ෂයේ බොරු චෝදනා ඔලුවට ගන්ඩ එපා, යන එන මං නැතිව ඉන්න නිසා මොකක් හරි එකක එල්ලෙන්ඩ කියන කථා.

      බාල ගල් අඟුරු ලබා දුන්නේ අදාල සමාගම. වංචාවක් වුනේ නෑ. මුදල් ගෙව්වා, එව්වේ බාල ගල් අඟුරු. අවශ්‍ය නම් වෙනත් සමාගමකට එය පැවරිය හැකියි, නමුත් ප්‍රායෝගික අපහසුතා නිසා ටෙන්ඩරය එලෙසම පවත්වාගෙන යනවා. ඔබත් මාත් දන්නවා වංචාවක් නොවුන බව. කඩේකට ගිහින් බඩුවක් ගන්නකොට මට බාල බඩු දියන් කියලා උඹ මුදලාලිගෙන් පගාවක් ගන්නව ද? නෑ නේද? ඒ වගේ තමයි මේකත්.

      නමුත් මම මුලින් කියල තියෙන වංචා අධිකරණ වලින් විභාග වුණ දේවල්.

      Delete
    3. Ehema balanavanan ehenam Maha Banku horakamey paaduvath ae kaalema aya karagenaney thiyenne.

      Delete
    4. පචරෙන තවමත් ඔප්පුකරගන්න බැරිවුන පචගොඩ කරේ තියාගෙන ගලේපහරත්ති. අනේ හිච්චි එකෝ නිරධාරි ජයකොඩිගෙ හොරකමට ඇමති ජයකොඩි අස්කරන්න බෑ කියල අඬපු එවුන්ම මහා ගල් අඟුරු වංචාවට කුමාර අයින් කරන්න හදන්නෙ අළුත් නාටකයක්ද?

      Delete
    5. පතිරණ ගලප්පත්තිApril 3, 2026 at 6:22 AM

      කොහේද කන්ටේනර් 323න් පාඩු වුනේ? උඹල මහ ගොන් හැත්තක්. යකෝ කුඩු, අයිස්, අවි ආයුධ වලට බදු ගහන්නෙ නැහැ. ඉතින් ඒවා හොයන්නේ නැතුව යැව්වා කියලා කොහේද පාඩුවක්? මේ හොයන සල්ලි බිමල් තනියම බුක්ති විඳින්නේ නැහැ. ඒවා පැලවත්ත කාර්යාලයට ගිහින් පැලවත්තේ කුණු හෝදන හැමෝටම බෙදනවා. මටත් ඒකෙන් තමයි පඩි ගෙවන්නේ. ඉතින් වාතයක් වෙන්න එපා. හැමෝම ජීවත් වෙන්න එපැයි බං.

      Delete
    6. පතිරණ ගලප්පත්තිApril 3, 2026 at 6:28 AM

      මෙහෙමයි ඉතින්, සීනි බදු වලින් වංචාවක් උනේ නැහැ කියලා අධිකරණයෙන්ම ඔප්පු කරා. ඒ වුනාට අපේ තණකොල කන ජනතාවට ඒව අදාල නැහැ. උගන්ඩාවෙන් ඒ සල්ලි ගෙනාවම අපි මාලිමාවේ අයට රට තණකොලයි, පුන්නකුයි නිකන් දෙනවා. කොහොම උනත් ඔය උඩ තියෙන ඔක්කොම නිකන් චෝදනා විතරයි. ඔප්පු කරලා නැහැ මහ බැංකු වංචාව ඇරෙන්න අනිත් ඒවා නම්. කොහොම උනත් ගල් අඟුරු වලින් තමයි හොඳටම කරේ. ඒකේ පාඩුව රුපියල් කෝටි 8000කට වැඩියි. (රුපියල් මිලියන 80,000) ඒ සෘජු පාඩුව. ඩීසල් වලට යන ඒවා, බලාගාරෙට කෙල වුනාම ඒක හදන්න යන ඒවා, කර්මාන්ත කඩාගෙන වැ‍ටුනාම ඒවට යන වියදම් ගත්තම අවුරුදු 76ටම හොඳටම කරේ මාලිමාව තමයි.

      Delete
    7. පතිරණ ගලප්පත්ති (REAL)April 3, 2026 at 9:02 AM

      කවුද කාළකණ්ණියෙක් මගේ ආරූඪ නමෙන් ගොං කමෙන්ට්ස් දාලා. මම මෙහෙම ගොං කථා කියන් නෑ.

      Delete
    8. එහෙම වෙන්නේ නෑ. මුන් ගිය ආණ්ඩු පෙරලන්න කරපු කුප්ප වැඩ දන්නේ මූ. මූව එලෙව්වොත් මූ ඔක්කොම වමාරනවා. ඒ තුරුම්පුව තියාගෙන තමයි ඔය බය නැතිව ඉන්නේ.

      Delete
    9. ඒවා පරණ නඩු. මේවා අළුත් හොරකම්. නඩු යන්නේ පරීක්ෂන වලින් පස්සේ නේද?

      Delete
  3. පර බල්ලා ... කාලකන්නි පහරා හොරා ... තොගේ මූණේම හොරකම බේරෙනවා පල පිම්බි වසලයා ... පල තෝ .. තොගේ සනුහරේම මක බෑවේයන්

    ReplyDelete
  4. ඕකව අයින් කරල ඔය ඇමතිකම හිටපු කථා නායක ආචාර්ය රන්වල මැතිතුමාට භාර දිය යුතුයි

    ReplyDelete
  5. නිශ්ශංකගෙන් ලාල් කාන්තට ලැබුණු නිවස ගැන අපෙන් 1818ට පැමිණිල්ලක්! | Abiyage Hella 365 යූ ටියුබ් වීඩියෝවත් බලන්න. ඒක මරු.

    ReplyDelete
  6. මාර වැඩේ. හැමෝටම මඩ ගහපු කුණුහරුප වපුරපු කක්කුස්සි සුදාගෙ උගුරෙ පිලිකාවක්ලු.
    අර මහ ඩෝබියා කියන සොත්ති ලාලා හූනියමක් කරලවත්ද?

    ReplyDelete
    Replies
    1. ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නවගේ වැඩක් ඌට වෙලා තියෙන්නෙ. ලෝයර්ල කට්ටියක් ඕස්ට්‍රේලියන් එම්බසි එකට ගිහින්ල ඌට විරුද්ධව පැමිනිල්ලක් දාල.
      උගෙ වීසා එකටත් කෙලවෙයිද දන්නෙ නෑ.

      Delete
  7. Ow ow oka korai. Kata aragena balan hitapan. Korai pamkak.

    ReplyDelete
  8. Vipakshe gaina විශ්වාසභංග yojanave sara baala karanna darana vaayamak.

    ReplyDelete
  9. එහෙම වෙන්නේ නෑ. මුන් ගිය ආණ්ඩු පෙරලන්න කරපු කුප්ප වැඩ දන්නේ මූ. මූව එලෙව්වොත් මූ ඔක්කොම වමාරනවා. ඒ තුරුම්පුව තියාගෙන තමයි ඔය බය නැතිව ඉන්නේ.

    ReplyDelete
Previous Post Next Post