භාණ්ඩාගාර මුදල් සම්බන්ධයෙන් හෝ රටට පාඩුවක් සිදුවන ඕනෑම අවස්ථාවක එහි සම්පූර්ණ වගකීම රජය භාර ගන්නා නමුත්, එවැනි සිදුවීම් සඳහා වත්මන් දේශපාලන අධිකාරියේ මැදිහත්වීමක් හෝ අනුබල දීමක් සිදුව නොමැති බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා අවධාරණය කරයි.
මෙම සිදුවීම් සම්බන්ධයෙන් දැනටමත් පර්යේෂණ ආරම්භ කර ඇති අතර එහි ප්‍රතිඵල කඩිනමින් බලාපොරොත්තු වන බව හෙතෙම සඳහන් කළේය.
මෙම තත්ත්වය ඇතැම් විට පද්ධතියේ පවතින දෝෂයක් (System error) හෝ යම් නිලධාරියෙකු අතින් සිදු වූ වරදක් නිසා සිදුවන්නට ඇති බවට සැක කරන බවත්, සත්‍ය තොරතුරු එම පර්යේෂණ හරහා අනාවරණය වනු ඇති බවත් ඔහු පැවසීය.
මීට පෙර පැවති රජයන් සමයේ මෙවැනි වංචා හෝ පාඩු සිදුවූ අවස්ථාවල නිසි පරීක්ෂණ සිදු නොවීම හේතුවෙන්, ඒ පිටුපස දේශපාලනඥයන් සිටින බවට ජනතාව තුළ සැකයක් මතු වූ බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, තම රජය සැමවිටම විනිවිදභාවයකින් කටයුතු කිරීමට සූදානම් බව සඳහන් කළේය.
"අපි මේ දේක අවුල්කරුවන් වෙන්නේ නැහැ. හොරකමක් කිරීම සඳහා අනුබල දීමකින් මේවා සිද්ධ වුණා කියලා අපි සලකන්නේ නැහැ," යැයි පවසන අබේසිංහ මහතා, ගැටලුවට කඩිනම් විසඳුම් සෙවීම තුළින් තම දේශපාලන ව්‍යාපාරයේ සුචරිතභාවය සහ වංචා දූෂණ වළක්වන බවට ලබාදුන් පොරොන්දුව මහජනතාව ඉදිරියේ තහවුරු කරන බව ද වැඩිදුරටත් කියා සිටියේය.
තම රජයට තවදුරටත් දීර්ඝ කාලයක් ඉතිරිව පවතින බවත්, ජනතාව අපේක්ෂා කළ වෙනස වෙනුවෙන් රජය ශක්තිමත්ව පෙනී සිටින බවත් ඔහු අවධාරණය කළේය

තොපි ලෝක හොරු. පච කියල ඇවිත් දැන් හොරා කන්වා .මුන්ගෙ මේ කැත කටවල් මිනිස්සු ඉක්මනටම වහන්න ඕන.කාල්කන්නි පල් ජොරු.
ReplyDeleteKehiliya can go home
Deleteඅපරාදේ කුමාරයව පුකට ගහල එලෙව්වේ
DeletePARE WARADI PATHTHEN DRIVE KARALA DAN BERENNA PULUWAN
Deleteapi kalinma kiuwa me aanduwa yatathe niladarinta pudiya kanna wenawa kiyala...dan me karagena yane eka thama..bandanagara komasarista kaleth oka thama..niladarinta nidahas manasin job eka karanna dennena hora jeppo.
ReplyDeleteMin pera kisima rajayak yatathe mevani sorakamak siduvee natha. 87/88 kalaye nam banku mankolla sidu una. Ema mankolla karuwan wisinma Maha bandagarayatath wadak dunnada kiyala sakayak pavathi. Kata hollapu kale giya dan kata bindina kale.
ReplyDeleteSeeya Arjuna Mahendran genawa kiyala kagahala maha banku hora kivwa. Dan ethakota kauda maha bandagara hora? Who facilitated it by appointing theses officials.
Can we rule out the possibility of this money going in to a JVP account outside the country?
I regret very much for voting for this party thinking they could be a better set inspite of their past violent criminal record. You have let us down very badly.
You have proved that you all are no better than the Rajapakshes, Premadasas and Wickremasinghe.
Why didn't they check with the original party in Australia and get the account details confirmed?This is clearly not a case of system hacking.
Deletenanadalal also was imported from Australia
DeleteHoly Cow! Your government hide this fraud for more than 4 months, now you talk about transparency
ReplyDeleteතොගේ බිජ්ජ කපලා කටේ ගහගනින් වේසා බල්ලා ... රටේ ඉන්න අහිංසක මිනිසුන්ට ඇරලා .. මෙතන කියවන්නත් එනවා තිරිසන පාහර බල්ලා ... තොටයි ... තෝ වදපු අරා නාකි පකයටයි හෙන හතම ගහන්න ඕනා ,,,, තොට පිස්සු හැදෙන්න ඕනා .. දැනටත් තෝ මන්ද මානසික ලෙඩෙක්නේ ... යකෝ තොප මේ කෑවේ මේ රටේ දුප්පත් මින්ස්සුන්ගේ ජීවිත ... තුක් නොදකින් .. කාපිය බලු ගු
ReplyDeleteTakaran KEEYAK bedanna thibunada 1mn LKR/Takaran
DeleteDear Deputy Minister, The people and the country have realized so called transparency of you people, and the robberies you people carry on with the clean label. Starting with the container incident, on going sub standard coal procurement, idiotic payment of 2.5 million dollars to a wrong recipient, so on,. You can not hide these major frauds always using the transparency. People are waiting to unseat you rogues and remove the clean liable now as it is already tainted. The massive wealth amassed by you previously low income minster beggars has opened the eyes of people. Shame on you people
ReplyDeleteJeppo හිතන් ඉන්නෙ ලංකාවෙ ඉන්නේ ඔටුවො කියල ද..මුං නම් මිනිස්සු වෙන්න බෑ.
ReplyDelete