මූල්‍ය චෝදනා එල්ල වී ඇති මුදල් ලේකම්වරයාට වහාම ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බල කරමින් 'ජන අරගලයේ පුරවැසියෝ' සංවිධානය (27) මහා භාණ්ඩාගාරය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවයක නිරත විය.
විරෝධතාකරුවන් එහිදී පොල් ගසමින් සිය විරෝධය පළ කළ අතර, එම ස්ථානයට පොලිස් නිලධාරීන් ද කැඳවා තිබිණි. විරෝධතාව අතරතුර එහි පැමිණි මහ බැංකු නිලධාරියෙකු සහ විරෝධතාකරුවන් අතර උණුසුම් වචන හුවමාරුවක් ද ඇති විය.
විරෝධතාවයේ නිරත වූවන් අවධාරණය කළේ ලේකම්වරයා රටින් පැන යාමට උත්සාහ කරනු ඇති බවයි.
එබැවින් ඔහුට විදේශගත වීම තහනම් කරමින් වහාම වාරණ නියෝගයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගත යුතු බව ඔවුහු කියා සිටියහ.
භාණ්ඩාගාරයේ සිදුව ඇති මූල්‍ය අර්බුදය සම්බන්ධයෙන් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු නිලධාරීන් ද වගකිව යුතු බවත්, වගකිවයුතු සියලු පාර්ශ්වයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් විරෝධතාකරුවෝ වැඩිදුරටත් සඳහන් කළහ.

Nanda lala panala neda
ReplyDeleteLapya paniy balagena, masa 3 hangan hitala
ReplyDeleteමොකද කරන්නේ ගොල් පේස් යමුද ආපහු
Deleteපිස්සුද?
Deleteඅවුරුදු පහම අද්දවන්න ඕනෙ .
නැත්නම් ජෙප්පො මොන ආණ්ඩුවකටවත් මේ රට සංවර්ධනය කරන්න දෙන්නෙ නැහැ
මුට රට පනින්න දෙන්න එපා
ReplyDeleteරට ඒලියට පනින් තිබ්බා මහින්දලා වගේ රට ගිලලා හිටියනන්
Deleteමුන් මල් පැල කිව්වා
ReplyDeleteපි බි ජයසුන්දරලා වගේ සදුන් ගස් නෙමෙද
Deleteඕකා ඕස්ට්‍රේලියාවට පනින්න ටිකට් බුක් කොරපු ආරංචිය එළියට ඇවිත්. නන්දලාල් පකයත් පැනල කියල ආරංචියි.
ReplyDeleteනංදලාල් පකයෙක්ද?
Deleteදැවෙන පස්න මේවා
ලගදි බැසිල් ඒයි වගේ රට බාර ගන්න
Deleteඇයි උබල බයද
ReplyDeleteනඩුවක් ෆයිල් කරලා රටෙන් පිටවෙන්න බැරි විදිහට විදේශ ගමන් තහනම් නියෝගයක් උසාවියෙන් ගනින්.
ReplyDeleteගල්කටස් මිනීමරු ජෙප්පෝ 88-91 මිනී මරලත් පිටරට ගිහිල්ලනේ හෑන්ගුනේ ....තිරිසන්නු
ReplyDeleteහා 😜🤣
DeleteArrest the bugger. Nandalal already gone. He won’t come back.
ReplyDelete