පැලවත්ත උණුසුම්.. ගල් අගුරු තවත් හෝදන්න බෑ කියා ඉල්ලා අස්වන බව ප‍්‍රබලයෙක් කියයි..

 


පැලවත්ත පක්ෂ මූලස්ථානයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදී, ගල් අඟුරු ගැටලුව සම්බන්ධයෙන් දැඩි මතභේදාත්මක තත්ත්වයක් හටගෙන තිබේ.

මෙහිදී අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨතම අමාත්‍යවරයෙකු අවධාරණය කර ඇත්තේ, මෙම අර්බුදයට සෘජුවම වගකිව යුතු විෂයභාර අමාත්‍යවරයා සහ ගල් අඟුරු සමාගමේ සභාපතිවරයා වහාම සිය ධුරවලින් ඉවත් විය යුතු බවයි.

මෙම පිරිස ඉල්ලා අස් නොවන්නේ නම්, පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවේ ගෞරවය රැක ගැනීම තවදුරටත් කළ නොහැකි බැවින් තමා සිය ධුරය අත්හැරීමට සූදානම් බවටද ඔහු නායකත්වයට අනතුරු අඟවා ඇත.

තමා මුල සිටම දැරූ මෙම ස්ථාවරය වෙනුවෙන් පාලක පාර්ශවයේ ප්‍රබලයින් නිසි සහයෝගයක් ලබා නොදීම පිළිබඳවද එම ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා දැඩි කලකිරීමකින් පසුවන බව වාර්තා වේ.

මෙම හමුවේදී විෂයභාර අමාත්‍යවරයා සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීමට අපොහොසත් වුවද, ගල් අඟුරු සමාගමේ සභාපති ජයන්ත රත්නායක මහතාට වගකීම භාරගෙන ඉල්ලා අස්වන ලෙස දැනුම් දීමට තීරණය වී ඇත.

මීට අමතරව, පක්ෂයේ ක්‍රියාකාරීන් රැසක් පවතින තත්ත්වය කළමනාකරණය කිරීමට ආණ්ඩුව අපොහොසත් වීම පිළිබඳව සිය අප්‍රසාදය පළ කර තිබේ.

පෙර පැවති පාලන සමයන්හිදී මෙවැනි බරපතළ ගැටලු මතු වූ අවස්ථාවලදී අදාළ අමාත්‍යවරුන් ඉල්ලා අස්වෙමින් රජය ආරක්ෂා කරගත් ආකාරය පිළිබඳවද මෙහිදී කරුණු ඉදිරිපත් වී ඇත.

9 Comments

  1. කෝ තොපේ උද්ධච්ච නරිවවාදන්.

    ReplyDelete
    Replies
    1. තක්කඩි වේස අඟුරු කුමාර ලපකොටා පල් හොරා

      Delete
  2. උවිඳු අද කියලා තියෙන විදියට නම්, ඔහොම අස්වීමක් ගැන නෙමෙයි කතාව යන්නේ - කාව හරි බිල්ලට දෙන කතාවක් එයා නම් කියන්නේ - මොකද එහෙම කතාවක් නම් එහේ මෙහේ යනවා.

    හැබැයි ඒකවත් වෙන්නේ නැහැ. හැබැයි පවතින කට කතා අනුව උවිඳු අද කියලා තියෙන්නේ අද කාව හරි බිල්ල ට දෙන තත්වයක් තියෙනවයි කියලා - ඒ කියන්නේ පුන්‍යශ්‍රී හෝ මෝල් කාන්ත හෝ දෙන්නා ගෙන් එක්කෙනෙක් ව බිල්ල ට දෙනවාය කියලා. ඔය අතරේ දෙන්නවම බිල්ලට දෙන බවටත් පොඩියට කතාවක් යනවා.

    නමුත් ඒ කිසි දෙයක් සිද්ධ නොවන හේතුව මේකයි. මෙතන දී අනුර කුමාර යි ටිල්විනුයි දෙන්නම ඉන්නේ එකම මතයේ - ගල් අඟුරු හොරකම හැමෝටම අමතක වෙලා යන තැන ට වැඩ සිද්ධ කෙරෙන්න ඕනේ කියන මතයේ තමයි දෙන්නම ඉන්නේ - ඒක කරන්නේ කොහොමද කියන එක ගැන විතරයි අනුර කුමාරයි ටිල්විනුයි අතරේ මත ගැටුමක් තියෙන්නේ - ගල් අඟුරු හොරකම ගැන විරෝධයක් එන්නේ පක්ෂ අභ්‍යන්තර කාඩර්වරුන්ගෙන් පමණයි - ඒ අය කලබල වෙන එක නවත්වා ගන්න අනුර කුමාරයි ටිල්විනුයි මොකක් හරි උප්පරවැට්ටියක් දමාවි කියලා මම හිතනවා. ඒ නිසා කිසිම කෙනෙක් ඉල්ලා අස්වෙන එකක් නැහැ කියන මතයේ මම තාම ඉන්නවා (මම මේ ලියන්නේ 2026 අප්‍රේල් 17 උදේ දහය මාරට 2026-04-17 10:30am). මේ ප්‍රවෘතියේ අඟවලා තියෙන බිමල්වත් ඉල්ලා අස්වෙන එකක් නැහැ කියලා මම හිතනවා. ටිල්වින් ගේ නැති විරෝධයක්, තමන් ගල් අඟුරු වංචාව ගැන දැක්වූවා කියලා, ඒක පක්ෂය ඇතුලේ ලොකු ගෞරවයකට හේතු වෙන්නේ නැති බව බිමල් දන්නවා. නිකං ද්‍රෝහියෙක්, ඔත්තුකාරයෙක්, බක පණ්ඩිතයෙක්, කලබල කරයෙක්, කොරහේ කිඹුල්ලු දකින්නෙක් ගානට වැටෙනවා ඇරෙන්න.

    මේ වන විට ආණ්ඩුව කෙරෙහි ඇති මහජන විශ්වාසය බිඳවැටිලා ඉවරයි. දැන් කව්රුවත් ඉල්ලා අස්වුනයි කියලා ඒක නැවත ගොඩ නැගෙන්නේ නැහැ. ඕනේ නම් ෆේස්බුක් එකේ හෑලි ලියන ඩෝබීන්ට තව හෑලි ටිකක් ලියලා කීයක් හරි හම්බ කර ගන්න පුළුවන් වේවි. ආණ්ඩුවට නම් සත පහක වාසියක් නැහැ, දැන් කව්රුවත් අස් වුනයි කියලා. මොකද මිනිස්සු දන්නවා අස් වුනත් අස් වෙන්නේ නමට විතරයි - එහෙම නැතුව දඬුවමක් වශයෙන් නෙමෙයි කියන එක. ආණ්ඩුව රැක ගන්න බෙල්ල දෙන අය ව, පක්ෂය විසින්, හොඳින් බලා ගන්නවා ය කියන එක. ඕන්න ගල් අඟුරු වංචාවෙන් රට ට සිදු වුනු පාඩුව, සැපයුම්කාර සමාගමෙන් අය කර ගෙන, භාණ්ඩාගාරෙට පුරවලා පෙන්නුවොත් නම්, මහජන විශ්වාසය නැවත ටිකක් දුරට හරි ගොඩ නැගේවි. නැතුව ඔය බොරු ඇස්බැඳුම්වලින් නම් මිනිස්සු රැවටෙන්නේ නැහැ. ඒ නිසා මම හිතනවා කව්රු හරි අද (අද හෝ හෙට වගේ) අස්වෙනවා නම් අස්වෙන්නේ ඒ ඉතාම සුවිශේෂී තත්වයක් යටතේ විතරයි කියලා. (ඒ කියන්නේ ඉදිරියේදී මීටත් වඩා විශාල හොරකම් එළි වෙන්න නියමිතව තියෙනවා නම් වගේ)

    උවිඳු කියන සමහර දේවල් ඇත්ත වෙලා තියෙනවා - සමහර දේවල් ඇත්ත වෙලා නෑ. තොරතුරු දැන ගැනීමේ පණත (RTI පණත) ට අනුර කුමාර බය වෙයි කියලා උවිඳු හිතා ගෙන හිටියට එහෙම වෙන්නේ නැති බව උවිඳුට අනාගතයේදී පෙනී යාවි. උවිඳු ගේ අනාවැකිය ද හරි මගේ අනාවැකිය ද හරි කියන එක අද හවස් වන විට පෙනේවි.

    ReplyDelete
    Replies
    1. Oya kisima deyaka wena ekak naha...Weena oneth na

      Delete
    2. Api SALEY wage thawa ekkenek hire damu, ethakota attention eka aduwenawa

      Delete
  3. මේ කාලකන්නි බල්ලෝ සෙට් එක, කවුරු හරි බිල්ලට දීලා අත හොදාගන්න දක්ෂයි .. දිමුතු වැදුව දරුවට කලෙත් ඕක.. ඒ ළමයා අම්මගෙන් ගලවා විනිගේ පවුල හැදුවා ... අම්මා පක්ෂෙන් එලෙවා.. දැන් ඕසි. කරන්න තිබ්බේ ටිල්වියාගේ ජුන්ඩා කපලා දොරේ එල්ලලා ඔය පකයව එලවන එක ... මේ වගේ පජාත දේශපාලන පක්ෂයන් ලංකා ඉතිහාසේම නෑ .. මහා කාලකන්නි කිසෝ සතුටක් නැති ,, කාගෙන් හරි හම්බ කරගෙන රට්ටා කෙලව බැල්ලියන්ගේ පක්කු සෙට් එකක් . මහා අප්පිරියා හිතෙන සෙට් එකක් .. එත් සිංහලයෝ කියන අවස්ථාවාදී උද්දච්ච මිනිස්සුන්ට මෙහෙම වෙන එකත් හොඳයි .. කිසි ගුණයක නැති වංචාව සර්වන්ගේම දුවන් ජාතියක් .. මේ ජටහියටම කෙලවෙන්නත් ඕන

    ReplyDelete
  4. අප්‍රේල් 21 මතකද? නැහැ නෙද? තාම මහා මොලකරු අහු උනාද? පාස්කු ප්‍රහාරය නිසා සැබවින්ම බලයට ආවේ මේ ආණ්ඩුව. අපි තමයි මහා මොළකරු හරියටම අල්ලනේ කියලා පොරුන්දු උනේ කවුද ? නාටක සියල්ල අප්‍රේල් 21 පහුවෙන කම් විතරයි. ඉතින් ඊට පස්සේ ලාල් කාන්තගේ ගෙයත් අමතකයි. ගල් අඟුරු හොරකමත් ඉවරයි. මතකද ගිය අවුරුද්දේ පිල්ලියන්ව ගන්නකොට මුන් ප්‍රසිද්දියේ කිව්ව කථා. නමුත් පිල්ලියාන් හිරේ ඉන්නේ දෙමළ මහාචාර්ය කෙනෙක් උස්සපු වරදට. මේ පාර ගත්තේ සුරේෂ් සාලේ. නමුත් දැන් සද්දෙත් නැහැ. වැඩ කොහොමත් නැහැ. අප්‍රේල් 21 පසු කරන්න එකම ක්‍රමය තමයි මිනිසුන්ට වෙන වරදකට ආණ්ඩුවට බනින්න සලස්වන එක. එතකොට 21 ගොඩ. කාදිනල් උන්නාන්සේ සුපුරුදු පරිදි ප්‍රකාශයක් කරයි. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ කොහෙන්ද සල්ලි ආවේ, කොහොටද ගියේ කියල හොයා ගත්තොත් මේ නිසා දෙවැනියට ගොඩ ගිය කණ්ඩායම හොයා ගන්න පුළුවන්. පළමුවෙන් ගොඩ ගියේ මේ ආණ්ඩුව. කවදාවත් බලයට එන්න බැරි මෙම කණ්ඩායමට බලයට එන්න උදව් වුනේ මෙම ප්‍රහාරය. මලයාලි ෆිල්ම් එකක් තියෙනවා කවදාවත් බලයට එන්න බැරි කවුරුත් ගණන් නොගන්නා පක්ෂයක් නිර්මාණය කර ගත් ප්‍රචණ්ඩත්වයක් සහ අවසානයේ බෝම්බ ප්‍රහාරාහක් මතින් බලයට එන්නේ කොහොමද කියල. එක බැලුවම අපේ රටේ වුනු දේ දැන ගන්න පුළුවන්. පාස්කු ප්‍රහාරය නිසා මියගිය සියලු දෙනාට මොක්සුව ප්‍රාර් තනා කරමි.

    ReplyDelete
  5. ජයන්ත ජයසූරියගෙ කීමට ගල් අඟුරු කොමිසමක් දැම්මද? ඔහොම යමු.

    ReplyDelete
Previous Post Next Post