ඩොලර් මිලියන දෙකහමාරක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් අස්ථානගත වීම සම්බන්ධයෙන් පසු ලන්ඩනය වෙසෙන උවිදු කුරුකුළසූරිය මහතා අපූරු සටහනක් සිය සමාජ ජාල ගිණුමට එක් කර තිබේ.
එහි ඇත්තේ මෙසේය.
“මං ‘හැකර් පාර්ශවය’ කාල බැලුවෙ නැහැ බං” කියනවලු!
පිස්සෙක් වගේ ලු!
නිවාඩුවක් ගන්න ටික දවසකට!
මහින්ද රාජපක්ෂ හොරා එච්චරයි!
ReplyDeleteඅන්න හරි හොරා හොරා කියමු …… හෑම විරුද්ද වාදියාටම
Deleteජෙප්පන්ට දිට්ඨධම්මවේදනීය කර්මය පල දෙන්න පටන් අරන්.
ReplyDeleteTake a holiday? Well more public money will be spent on his holiday. As he is the president , security has to follow him. High end hotels must be reserved. What a waste of money. Go home AKD!
ReplyDeleteආ ප්‍රේමවන්තය, නිවාඩුව ගතකරන්ඩ නැවතත් එන්න මගෙ නිවහනට.
ReplyDeleteමං ‘හැකර් පාර්ශවය’ කාල බැලුවෙ නැහැ බං” කියනවලු! පිස්සෙක් වගේ ලු!
ReplyDeleteෂුවර් එකටම අර මිහින්තලේ හාමුදුරුවො පහුගියදා කරවපු කඩවර/බහිරව පූජාව වැඩ කරනව ඇති.
ඇයි උන්වහන්සෙ කිව්වනෙ රටට විනකරන එව්න්ට පිස්සු හැදෙනව, හොඳකරන්ඩ බැරි ලෙඩ හැදෙනවයි කියල.
ඒ හාමුදුරුවො කියපු ඒව දැන් ටික ටි සිද්ධවේගන එන්නෙ.
Deleteදැන් මුන්ට පිස්සු ඩබල් වෙනව
ReplyDeleteහැකරු සල්ලි හොරකම් කලා වෙන්ඩ පුළුවන්, බාල ගල් අඟුරු අදාල සමාගමෙන් එව්වා වෙන්ඩ පුළුවන්, හැබැයි එකෙක් වත් ඒ කිසිම තැනක කියන් නෑ නේද ආණ්ඩුවේ සාමාජිකයෙක් හොරකම් කලා කියල? අන්න ඒක තමයි වෙනස. ප්‍රශ්ණ තියෙනවා, ප්‍රශ්ණ නැති ලෝකයක් නෑ, හැකරු සල්ලි හොරකම් කරන් ගියත්, ආණ්ඩුවේ ප්‍රධානීන් එක සතයක් හොරකම් කරලා නෑ, අන්න ඒ නිසයි රටට ප්‍රශ්ණයක් වෙන් නැත්තේ. කොහොමද ගෝඨා ගේ කාලේ එහෙම හැකරු ඉන්දියාවෙන් ඉල්ල ගත්ත ඩොලර් මිලියන 2.5කට ඇරිය නම් එහෙම? ඒ ආණ්ඩුවේ ප්‍රධානීන් හොරකම් කරපු නිසා බංකොලොත් වෙච්ච රට, තිබ්බ තුට්ටු දෙකත් හැකරු ඉස්සුව නම්, හිතපන්, අඩු ගානේ ගෝඨා පන්නන්ඩ කොළඹ එන්ඩ කෝච්චියට ගහන්ඩ තෙලුත් නෑ. (එහෙනම් අද මේ සී නිව්ස් එකේ වැළලෙන ගොබ්බයන්ට ෆුල් ආතල්)
ReplyDeleteතව හෝදපන් මයෙ සට්ටැඹි පචරෙන්නා, ගල්පචයා
Deleteමෙන්න තව පකෙක් ඇවිල්ල.
Deleteහැකරු සල්ලි හොරකම් කලා වෙන්ඩ පුළුවන් නෙවෙයි බං උන්ට පිදේනිය වැඩේ දීල , බාල ගල් අඟුරු අදාල සමාගමෙන් එව්වා වෙන්ඩ පුළුවන් නෙවෙයි යකෝ ගාන කතා කරගෙන බාල ගල් අඟුරු ගෙන්නලා.
මේවා ආණ්ඩුවේ උන් නැත්තං මයිනල කජු සීයලද කරල තියෙන්නෙ
ජවිපා හොර හැත්ත දැන් හොරකං කරලා ගලේ රීපු බළල්ලු වගේ වහන්න හදනවා.
Well said.
Deleteමුන් හැකරු නෙමෙයි ලේ මාපිල්ලු. හොරෙන්ම අපේ ලේ උරාබොනවා.
ReplyDeleteභාන්ඩාගාර හොරකම ගැන නිවැරදි තොරතුරු දැනගන්න හිටපු ආණ්ඩුකාරවරුන්වන කීර්ති තෙන්නකෝන් සහ මෛත්‍රී ගුනරත්න සමග
ReplyDeleteචමුදිත ඊයෙ කරපු වීඩියෝව බලන්න.
A must watch video!
Lanka c news උඹලට නිව්ස් එන රොයිටර් වගේ ප්රවෘත්ති සේවයක් තමයි උවිඳු කුලසූරිය. තර්ඩ් කලාස් gossip site එකක් ගානට වැටෙන්න එපා බං. ඉස්සර අපි බලපු තත්වෙ maintain කරපං
ReplyDeleteහා
Deleteකජු කාපු සීය යනකොට කිව්ව නේද එල් බෝර්ඩ් කාරයන්ට රට භාර දෙන්න එපා කියලා?
Deleteභාන්ඩාගාර හොරකම එල් බෝර්ඩ් කාරයින්ගෙ වැඩක් නෙමේ. හොඳට හිතල බලල ප්ලෑන් කරල කරපු මංකොල්ලයක්.
Deleteඅර මෛත්‍රී ගුනරත්නට ඇතුලෙන්ම ටිප්එක හම්භවුනේ නැත්නම් මේක කවදාවත්ම එලි වෙන්නෙ නෑ.
කරන අසාධාරණ වැඩ වල ශාපය දැන් වදින්න පටන් අරගෙන.
ReplyDelete