මං හැකරැන් කාල බැලුවෙ නෑ කියනවලු.. පිස්සෙක් වගේ ලු...


ඩොලර් මිලියන දෙකහමාරක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් අස්ථානගත වීම සම්බන්ධයෙන් පසු ලන්ඩනය වෙසෙන උවිදු කුරුකුළසූරිය මහතා අපූරු සටහනක් සිය සමාජ ජාල ගිණුමට එක් කර තිබේ.

එහි ඇත්තේ මෙසේය.

“මං ‘හැකර් පාර්ශවය’ කාල බැලුවෙ නැහැ බං” කියනවලු!
පිස්සෙක් වගේ ලු!
නිවාඩුවක් ගන්න ටික දවසකට!



24 Comments

  1. මහින්ද රාජපක්ෂ හොරා එච්චරයි!

    ReplyDelete
    Replies
    1. කාඩිනල් තමා සතුටුම. …April 25, 2026 at 1:04 AM

      අන්න හරි හොරා හොරා කියමු …… හෑම විරුද්ද වාදියාටම

      Delete
  2. ජෙප්පන්ට දිට්ඨධම්මවේදනීය කර්මය පල දෙන්න පටන් අරන්.

    ReplyDelete
  3. Take a holiday? Well more public money will be spent on his holiday. As he is the president , security has to follow him. High end hotels must be reserved. What a waste of money. Go home AKD!

    ReplyDelete
    Replies
    1. No way.You must be dreaming.Please wake up.Maïna is no more president of the country to spend public money.Mister DISANAYAKE has no complex .

      Delete
  4. ප්‍රමිශ්කා පෙරේරාApril 25, 2026 at 12:36 AM

    ආ ප්‍රේමවන්තය, නිවාඩුව ගතකරන්ඩ නැවතත් එන්න මගෙ නිවහනට.
     

    ReplyDelete
  5. මං ‘හැකර් පාර්ශවය’ කාල බැලුවෙ නැහැ බං” කියනවලු! පිස්සෙක් වගේ ලු!

    ෂුවර් එකටම අර මිහින්තලේ හාමුදුරුවො පහුගියදා කරවපු කඩවර/බහිරව පූජාව වැඩ කරනව ඇති.

    ඇයි උන්වහන්සෙ කිව්වනෙ රටට විනකරන එව්න්ට පිස්සු හැදෙනව, හොඳකරන්ඩ බැරි ලෙඩ හැදෙනවයි කියල.

    ReplyDelete
    Replies
    1. ඒ හාමුදුරුවො කියපු ඒව දැන් ටික ටි සිද්ධවේගන එන්නෙ.

      Delete
  6. දැන් මුන්ට පිස්සු ඩබල් වෙනව

    ReplyDelete
  7. පතිරණ ගලප්පත්තිApril 25, 2026 at 1:02 AM

    හැකරු සල්ලි හොරකම් කලා වෙන්ඩ පුළුවන්, බාල ගල් අඟුරු අදාල සමාගමෙන් එව්වා වෙන්ඩ පුළුවන්, හැබැයි එකෙක් වත් ඒ කිසිම තැනක කියන් නෑ නේද ආණ්ඩුවේ සාමාජිකයෙක් හොරකම් කලා කියල? අන්න ඒක තමයි වෙනස. ප්‍රශ්ණ තියෙනවා, ප්‍රශ්ණ නැති ලෝකයක් නෑ, හැකරු සල්ලි හොරකම් කරන් ගියත්, ආණ්ඩුවේ ප්‍රධානීන් එක සතයක් හොරකම් කරලා නෑ, අන්න ඒ නිසයි රටට ප්‍රශ්ණයක් වෙන් නැත්තේ. කොහොමද ගෝඨා ගේ කාලේ එහෙම හැකරු ඉන්දියාවෙන් ඉල්ල ගත්ත ඩොලර් මිලියන 2.5කට ඇරිය නම් එහෙම? ඒ ආණ්ඩුවේ ප්‍රධානීන් හොරකම් කරපු නිසා බංකොලොත් වෙච්ච රට, තිබ්බ තුට්ටු දෙකත් හැකරු ඉස්සුව නම්, හිතපන්, අඩු ගානේ ගෝඨා පන්නන්ඩ කොළඹ එන්ඩ කෝච්චියට ගහන්ඩ තෙලුත් නෑ. (එහෙනම් අද මේ සී නිව්ස් එකේ වැළලෙන ගොබ්බයන්ට ෆුල් ආතල්)

    ReplyDelete
    Replies
    1. තව හෝදපන් මයෙ සට්ටැඹි පචරෙන්නා, ගල්පචයා

      Delete
    2. මෙන්න තව පකෙක් ඇවිල්ල.
      හැකරු සල්ලි හොරකම් කලා වෙන්ඩ පුළුවන් නෙවෙයි බං උන්ට පිදේනිය වැඩේ දීල , බාල ගල් අඟුරු අදාල සමාගමෙන් එව්වා වෙන්ඩ පුළුවන් නෙවෙයි යකෝ ගාන කතා කරගෙන බාල ගල් අඟුරු ගෙන්නලා.
      මේවා ආණ්ඩුවේ උන් නැත්තං මයිනල කජු සීයලද කරල තියෙන්නෙ
      ජවිපා හොර හැත්ත දැන් හොරකං කරලා ගලේ රීපු බළල්ලු වගේ වහන්න හදනවා.

      Delete
  8. මුන් හැකරු නෙමෙයි ලේ මාපිල්ලු. හොරෙන්ම අපේ ලේ උරාබොනවා.

    ReplyDelete
  9. භාන්ඩාගාර හොරකම ගැන නිවැරදි තොරතුරු දැනගන්න හිටපු ආණ්ඩුකාරවරුන්වන කීර්ති තෙන්නකෝන් සහ මෛත්‍රී ගුනරත්න සමග
    චමුදිත ඊයෙ කරපු වීඩියෝව බලන්න.

    A must watch video!

    ReplyDelete
  10. Lanka c news උඹලට නිව්ස් එන රොයිටර් වගේ ප්‍රවෘත්ති සේවයක් තමයි උවිඳු කුලසූරිය. තර්ඩ් කලාස් gossip site එකක් ගානට වැටෙන්න එපා බං. ඉස්සර අපි බලපු තත්වෙ maintain කරපං

    ReplyDelete
    Replies
    1. කජු කාපු සීය යනකොට කිව්ව නේද එල් බෝර්ඩ් කාරයන්ට රට භාර දෙන්න එපා කියලා?

      Delete
    2. භාන්ඩාගාර හොරකම එල් බෝර්ඩ් කාරයින්ගෙ වැඩක් නෙමේ. හොඳට හිතල බලල ප්ලෑන් කරල කරපු මංකොල්ලයක්.

      අර මෛත්‍රී ගුනරත්නට ඇතුලෙන්ම ටිප්එක හම්භවුනේ නැත්නම් මේක කවදාවත්ම එලි වෙන්නෙ නෑ. 

      Delete
  11. කරන අසාධාරණ වැඩ වල ශාපය දැන් වදින්න පටන් අරගෙන.

    ReplyDelete
  12. ලංකා c අැත්තට කවුද බං උඹලගෙ ඔය හැමදාම මොංගල් නිව්ස් සපයන උවිඳු කුලසූරිය කියන්නෙ. උඹල එ් කබ්බට මාර ප්‍රසිද්දියක් දෙන්න උත්සාහ කරන්නෙ. Credible නිව්ස් සයිට් එකක් වෙන්න ට්‍රයි කරපන්කො ලංක c. එක එකාගෙ agenda වලට නටන්නෙ නැතිව.

    ReplyDelete
    Replies
    1. ඇයි උඹට අවුල්ද?

      Delete
    2. කජු කාපු සීය යනකොට කිව්ව නේද එල් බෝර්ඩ් කාරයන්ට රට භාර දෙන්න එපා කියලා?

      Delete
  13. අනුර හොරා.ලැජ්ජයි. හොදම දේ මැතිවරනයක් තියන්න. නැත්නම් කරන්න පුලුවන් අයෙක්ට බාර දෙන්න. රට විනාස නොකර. ඔයගොල්ලන්ට බෑ. බෑ. බෑ. කැපෑසිටි නෑ. බෑ බෑ

    ReplyDelete
Previous Post Next Post