සුබ නැකතට රට අනුරට කියමින් පුනරුද ආණ්ඩුව පත්කර ගත් ජනතාව කබළෙන් ළිපට වැටී කන කර උකස් කර දුක සේ අවුරුදු සැමරීමට සූදානම් වන බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසයි.
එහෙත් ඇමති කේ.ඩී. ලාල්කාන්තට මෙන්ම ගල් අඟුරු වංචාවෙන් මඩිය තරකර ගත් සෙසු ඇමතිවරුන්ටද අවුරුදු සුබ වී සුබ නැකතට අවුරුදු කන බව ඔහු ප්‍රකාශ කරයි.
ඉස්සර මෙන් නොව මේ අවුරුද්දේ කොහාද කෑ ගහන්නේ 'ගල් අඟුරු කුමාර, ගල් අඟුරු කුමාර' කියා බවයි, චමින්ද විජේසිරි සඳහන් කළේය.

ගල් අඟුරු කුමාර කියල වාහන hone එකක් බැරි වෙයි ද.
ReplyDeleteජනාධිපතිවරයයි, ආර්යාවයි එකට හිඳ අවුරුදු චාරිත්‍ර පවත්වන එක මේ සැරේවත් ජනතාවට බලන්ඩ පුලුවන් වෙයිද?
ReplyDeleteඇයි ජනතාවට දොළදුකක් තියනවද එහෙම දේවල් බලන්න. අනුන්ගේ රෙද්දවල් බලන්නේ නැතුව තමන්ගේ පවුලේ අයත් සමග අවුරුදු සමරනව හලෝ.
Delete.තුප්පහි සෙවල පොන්න ලපයෙක් තමා ලන්කාවේ උන් ජනාදිපති ලෙස පත් කර ගත්තේ....ඉතින් ලෝකේ මිනිස්සු අපිට සලකයිද...? තමන්ගේ අවුරුද්දට සමරන්නේ නෑති ලපයා පච රජා.....සුලු ජාතීන්ට ලන්කාවේ ඕන තෑනක පල්ලි හදන්න පුලුවන්....සින්හලයොන්ට උතුර තහනම් ....ජෙප්පොන්ගේ කොටි ඩයස්පෝරාව සතුටු කරන ප්‍රතිපත්ති ....
ReplyDeleteHari ithin nama gatthath horu dennama innava Anura kumara loku horagei podi horagei nam dekama eka name tiyenava
ReplyDelete