මෙදා අවුරුද්දේ කොහා කෑ ගහන්නෙත් ගල් 'අඟුරු කුමාර' කියලා..

 


සුබ නැකතට රට අනුරට කියමින් පුනරුද ආණ්ඩුව පත්කර ගත් ජනතාව කබළෙන් ළිපට වැටී කන කර උකස් කර දුක සේ අවුරුදු සැමරීමට සූදානම් වන බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසයි.

එහෙත් ඇමති කේ.ඩී. ලාල්කාන්තට මෙන්ම ගල් අඟුරු වංචාවෙන් මඩිය තරකර ගත් සෙසු ඇමතිවරුන්ටද අවුරුදු සුබ වී සුබ නැකතට අවුරුදු කන බව ඔහු ප්‍රකාශ කරයි.

ඉස්සර මෙන් නොව මේ අවුරුද්දේ කොහාද කෑ ගහන්නේ 'ගල් අඟුරු කුමාර, ගල් අඟුරු කුමාර' කියා බවයි, චමින්ද විජේසිරි සඳහන් කළේය.

10 Comments

  1. ගල් අඟුරු කුමාර කියල වාහන hone එකක් බැරි වෙයි ද.

    ReplyDelete
  2. ජනාධිපතිවරයයි, ආර්යාවයි එකට හිඳ අවුරුදු චාරිත්‍ර පවත්වන එක මේ සැරේවත් ජනතාවට බලන්ඩ පුලුවන් වෙයිද?

    ReplyDelete
    Replies
    1. ඇයි ජනතාවට දොළදුකක් තියනවද එහෙම දේවල් බලන්න. අනුන්ගේ රෙද්දවල් බලන්නේ නැතුව තමන්ගේ පවුලේ අයත් සමග අවුරුදු සමරනව හලෝ.

      Delete
    2. Oo mey ratey Naayakaya nisa thamai balanne halo. Ooo aadarshamath venna oney.

      Delete
  3. .තුප්පහි සෙවල පොන්න ලපයෙක් තමා ලන්කාවේ උන් ජනාදිපති ලෙස පත් කර ගත්තේ....ඉතින් ලෝකේ මිනිස්සු අපිට සලකයිද...? තමන්ගේ අවුරුද්දට සමරන්නේ නෑති ලපයා පච රජා.....සුලු ජාතීන්ට ලන්කාවේ ඕන තෑනක පල්ලි හදන්න පුලුවන්....සින්හලයොන්ට උතුර තහනම් ....ජෙප්පොන්ගේ කොටි ඩයස්පෝරාව සතුටු කරන ප්‍රතිපත්ති ....

    ReplyDelete
  4. Hari ithin nama gatthath horu dennama innava Anura kumara loku horagei podi horagei nam dekama eka name tiyenava

    ReplyDelete
  5. අර බස්ස්ටෑන්ඩ් එකේ වැසිකිලි සිද්ධියට මුන්ව තව ටිකක් ෆෝරම් කරානම් අඟුරු කෑවා වගේ මුන් උද්ගෝෂණය කරලා ප්‍රසිද්ධියේ අසුචි කාලා පෙන්නයි

    ReplyDelete
  6. දැන් මෙතන වැලලෙන්න හදන අය අපිට කියන්න. අපි දැකල තියනව මැදමූලන නෝනලා කොකිස් පුචිචන පිංතූර දානව, කැවුම් හදන ඒව, වෙසක් එකට පුතාල වෙසක් කූඩු හදනව පෙන්වනව හිතනවද ඒව ඇත්තටම කරනව කියල, නැහැ ඔහෙලව අන්දන්න තමයි එය පෙන්වන්නේ.

    ReplyDelete
    Replies
    1. හිත හිතා ඉන්න දෙයක් නෑ, ගිහිල්ල බලපු අය දන්නව. අඟුරු කකා හිල් ජංගිවල රෙවිච්ච එවුන් දන්නෙ පච සහ ත්‍රස්තවාදය පමණමයි

      Delete
  7. අනේ බං මේ 2026 තවත් අනුන්ට කබූරන්නෙ නැතුව ස්ව උත්සාහයෙන් නැගිටින්න බලපන්. 1818 සුද්ද රට ඇල්ලුවට පස්සේ වැඩවසම් ක්‍රමය ටිකෙන් ටික වෙනස් වුණා. දැනුත් ඒව ටික ටික හොල්මන් කරනව. 2025 රටේ බහුතරය වෙනස් කරේ ඒක. ඒ වෙනස් කරන්න චන්දය දුන්නේ පක්ෂ වලට පක්කිලිකම් කරන කවුරුත් නෙවෙයි මේ රටේ කොන්ද කෙළින් තියාගෙන කාටවත් කබුරන්නෙ නැති අහිංසක ජනතාව. කොටින්ම කිව්වොත් ජේවීපී එකටවත් කඩේ නොයන අය. අදටත් ඒ මිනිස්සු නිහඩව ඉන්නවා. ඊලඟ චන්දය එනකොට තීන්දු කරයි කාවද දිනවන්න ඕන කියලා.

    ReplyDelete
Previous Post Next Post