මුදල් අමාත්‍යංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) හමුවේ පෙනී සිටීම ප්‍රතික්ෂේප කර නොමැති බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය ප්‍රකාශ කළාය.
ඇය මේ බව කියා සිටියේ, (30) පැවැත්වීමට නියමිත කාරක සභා හමුවට භාණ්ඩාගාර ලේකම්වරයා සහභාගී නොවන බවට එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කළ ප්‍රකාශයට පිළිතුරු දෙමිනි.
අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීමේ සිද්ධියට අදාළව කරුණු විමසීම සඳහා ලේකම්වරයා ඇතුළු මුදල් අමාත්‍යාංශ නිලධාරීන් කැඳවා තිබුණි.
අදාළ සිදුවීමට පාදක වූ සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරි දිනකදී පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.
ජනාධිපතිවරයා විසින් කරුණු පැහැදිලි කිරීමට ප්‍රථම, භාණ්ඩාගාර ලේකම්වරයා ඒ සම්බන්ධයෙන් කාරක සභාව හමුවේ කරුණු ඉදිරිපත් කිරීම උචිත නොවන බව නියෝජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දෙයි.
නියෝජ්‍ය අමාත්‍යවරිය අවධාරණය කළේ, මෙය හමුව මගහැරීමක් නොව ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් අනතුරුව නිසි පරිදි කරුණු ඉදිරිපත් කිරීම සඳහා ගත් තීරණයක් බවයි.
ඒ අනුව ජනාධිපතිවරයාගේ සභාව ඇමතීමෙන් පසුව ලේකම්වරයා කාරක සභාව හමුවේ පෙනී සිටිනු ඇත.

kauda ban me hutti.AKD ta puka deepiya
ReplyDeleteමුන් ටික ජනාධිපතිව රූකඩයක් කරගෙන ගේම් දෙනවා.
DeleteAKD ට දික ලූලා අමාරුවෙන් ගත්ත ඇමතිකමට කෙලවන්න මේ කවි අරියා කොහොමවත් කැමති නැති බව අවධාරණයෙන් වදාරනවා, අපෙ හාමුදුරුවනේ.
DeleteAKD ge boka kala parliment apu papisi kali kiyanne munta wenna berida???
DeleteAs lokukara honda dance ekak day
ReplyDeleteනීතියේ විධානයේ ආදිපත්‍ය සැමට සමානව ක්‍රියාත්මක වෙනවා කියලා නේද කිව්වෙ.
ReplyDeleteඑතකොට ඔහොම පක්ෂෙට ඕන ඕන දේවල් කරන්න පුලුවන්ද ??
කෝප් එකට කැදෙව්වාම ඔහොම ඒවා කියලා එන්නැතුව ඉන්න පුලුවන් ද ?
Good point
Delete159 ජනාධිපතිව තියාගෙන ඉන්නේ රූකඩ රාජ්ජේ වගේ උන්ගේ ගොන් පාට් හොරකම් හෝදගන්න. "ලොක්කා පොඩි අවුලක්, පාර්ලිමේන්තු එන්න වෙයි වගේ" කියපු ගමන් දුවගෙන ඇවිල්ලා පොර ටෝක් එකක් දීලා යනවා.
ReplyDeleteපවු ඔ්යි තවුසෙලා. නම්බු පිට ආතල් එකේ ලෙක්චර් එකක් දීල කොල්ලො කෙල්ලන්ටත් සද්දෙ දාගෙන රෙස්පට් පිට හිටපු උන් නේද තවුසෙලා.. ? දැන් මේ ගොම ගහන ලෙවල් එකට බැහැලා සේදුම් කටයුතු වල නිරත වෙන්නෙ ?
ReplyDeleteමේ මොකිඉද බෝල නයට කරන්නේ
ReplyDeleteඋබ කියනකල් හිටියේ
තමුසෙ ගෙ ජනාධිපතිට කියනවා රටේ ඔය වගේ නීතියක් නෑ කියලා අරූට එන්න කිව්වාම ඌ යන්න ඕන ආයි ජනාධිපති පාර්ලිමේන්තු ඇවිල්ලා කතා කරන කම් එන එක වැරදියි කියලා තියෙන්නේ මොන නීති පොතේ ද ?කියනවා බලන්න තමුසෙ මහා ලොකු නීතිඥ යේක් නේද? හා අමතක උනා තමුසෙ ලිංගිකත්ව අධ්‍යාපන gender studies නීතිඥයයේක් මෙවා නෙවෙයි දන්නේ ලිංග මාරු කිරීම ඒවාට සමාජයේ ලැබෙන පිළිගැනීම වගේ දේ නේද
ReplyDeleteඔව්, වැඩිය ජොලි පෙර සම සුන්නත් කලාමද නැතුවද කියන එක ගැන පරීක්ෂණ කරල ඒ ගැන මගේ ආචාර්ය උපාධි නිබන්ධනයේ විශේෂ සටහනක් තියෙනවා ඔයගො ල්ලො දැක්කෙ නැද්ද?
Deleteමේත් සත් පහක වැඩක් කරපු නැති කාලකන්නි මූසල ගෑනියෙක්. පාපිසි තමයි මුන් ඔක්කොම
ReplyDeleteමේ හැත්ත ගේ මොළේ තියෙන්නේ ගොම කියල හිතෙන්නේ මට විතරද?
ReplyDeleteඇත්තටම මමත් එතුමිය සමග එකගයි. මඩ ගහල නිකන් පව් සිද්ධ කරගන්න එපා. නායකතුමාටත් ඌයියා වෙයි.
ReplyDelete