රටේ බදු පදනම පුළුල් කිරීමේ අරමුණින් වෘත්තීන් 28 ක් ආවරණය වන පරිදි 5% ක රැඳවුම් බද්දක් (Withholding Tax) හඳුන්වා දීමට රජය පියවර ගෙන ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ලක්ෂයට වැඩි ගෙවීම් මත බද්දක් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ යම් වෘත්තිකයෙකු ආයතනයකට සේවය සපයා රුපියල් ලක්ෂයකට වඩා වැඩි දීමනාවක් ලබන්නේ නම්, එම මුදලින් 5% ක රැඳවුම් බද්දක් අය කර ගන්නා බවයි. මෙය අලුතින් පනවන බද්දක් නොව, බදු කල්තියා අය කර ගැනීමේ ක්‍රමවේදයක් බවත්, එමඟින් සියලුම වෘත්තිකයන් බදු ක්‍රමය තුළට ගොනු කිරීමට අපේක්ෂා කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
පසුගිය රජය සමයේ ලක්ෂ 8 ක්ව පැවති බදු ලිොනු සංඛ්‍යාව මේ වන විට මිලියන 1.3 ක් (ලක්ෂ 13 ක්) දක්වා ඉහළ නංවා ඇති බව අමාත්‍යවරයා පැවසීය. කෙසේ වෙතත්, මෙරට ඉහළ ආදායම් ලබන පුද්ගලයන් මිලියන 2.3 කට අධික ප්‍රමාණයක් සිටින බවත්, ඔවුන් සියලු දෙනා බදු දැලට හසු කර ගැනීම රජයේ ඉලක්කය බවත් ඔහු අවධාරණය කළේය.
පසුගිය කාල සීමාවේදී පුද්ගලයන් මිලියන 1.3 ක් සඳහා බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංක (TIN) නිකුත් කර ඇති අතර, ඉදිරියේදී සිදු කරන සියලුම ආර්ථික කටයුතු සඳහා මෙම TIN සහතිකය අනිවාර්ය කිරීමට කටයුතු කරන බවද අබේසිංහ මහතා පැවසීය. යම් ආයතනයක් අදාළ රැඳවුම් බදු මුදල් කපා ගැනීමට අසමත් වුවහොත් එම ආයතනවලට එරෙහිව දඬුවම් පැනවීමටද නව නීති මගින් ප්‍රතිපාදන සලසා ඇත.
රජයේ මූලික අරමුණ වන්නේ මෙතෙක් පැවති 80% ක් වූ වක්‍ර බදු සහ 20% ක් වූ සෘජු බදු අනුපාතය වෙනස් කිරීම බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. සෘජු බදු මගින් රජයේ ආදායම ශක්තිමත් කර ගැනීම හරහා සාමාන්‍ය ජනතාව මත පැටවී ඇති වක්‍ර බදු බර අඩු කර සහන සැලසීමට හැකි වනු ඇති බව ඔහු විශ්වාසය පළ කළේය.
මීට අමතරව, බදු නොගෙවා මඟහරින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ද ක්‍රමිකව බදු ක්‍රියාවලියට සම්බන්ධ කර ගැනීමට කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

වැඩිකරපන් තව. ඇයි 5%? 25% විතර ගහපන්. ගහල උබලගෙ හැකර්ලට දීපන්. මෙයාගෙවත්, ඇමති මන්ඩලයෙවත්, කිසිම වැරැද්දක් නෑ. වැරැද්ද රැල්ලට චන්දෙ දෙන අපේ ගොබ්බ ලන්කාවෙ 68 ලක්සෙ. මෙච්ඩර කාලයක් එක එක ආන්ඩු වලට හේත්තුවෙවී, කොමිස් වලට එක එක රටවල්වලයි, කොම්පැනි වලටයි උවමනාවට උද්ගෝසන වැඩ වර්ජන කරපු. උගත් බුද්දිමත් කියල, ආප්ප කකා හිටපු, ගෑනියකුත් නොවන පිරිමියෙකුත් නොවන, සාරියක් පටල ගත්ත න් ජී ඕ කාක්කියක් එකතු කරගෙන. කරන්න බැරි බොරු පොරොන්දු වලට හරක් ටික වගේ රැවටිලා, චන්දෙ දුන්නනම් විදවපල්ල. මෙච්චරකල් හොරකන් කලේ ලොකු ලොකු ආයෝජන වලින්. දැන් කෙලින්ම බාන්ඩාගාරෙන්. හොරකන් කරල ඒව එලිකරන උන්ගෙ නහර කපනකොට බකන්නිලාගෙන ඉන්න තියෙන්නෙ. කරුමෙ 68 ලක්සෙ නොවන අපිටත් විදවන්න වෙන එක.
ReplyDeleteBoru kiyanna epa bn. uba jande dun na ne
Deleteචන්ද දුන්න ලක්ෂ හැට අටේ බූරුවෝ හින්ද තමා රටටම හෙණ ගැහුවේ.
Deleteචන්ද දුන්න ලක්ෂ හැට අටේ බූරුවෝ හින්ද තමා රටටම හෙණ ගැහුවේ.
Deletemamatha chande dunna malimawata, dan num dunna eka gana dukwenwa. malimawata minissu chande dunne, Ranil / Mahinda / Gota ge waradi nisa kiyana de amathaka karanna epa.
Deleteහරියටම කියල තියෙනව. කරුමෙකියන් තවත් සමර බූරුවන් ඉන්නව කුණු අපුල්ලන.....
Deletemodayo gahapanko TUITION karayangen
ReplyDeleteAs wahagena athsan karana harakgen gahapan
Hakarunegenuth gahapan
diasporawenuth poddak gahapan
හරි බදු ගැහුවට නම් කමක් නෑ, හැබැයි චතුරංග අඩන්ඬ නම් එපා, අපි බදු ගෙවනව නේ. මේ ආණ්ඩුව හොරකම් කරන් නැති බව දන්න නිසා අපි බදු ගෙවන්නේ සතුටින්.
ReplyDeleteමේ වේස ගණිකා පඩංගු වලටත් ගහන්න ඕන හොඳ බද්දක්
ReplyDeleteනිවිතිය ටිකක් කාපන්, රටඉඳිත් කාපන්, ඊට පස්සේ ඔහොම බලු කතා කියන්ඩ හිතෙන එකක් නෑ.
Deleteගොන් padiya.
ReplyDelete68 ලක්ෂයේ බල නහර කපා දමමින් සිටි.
ReplyDeleteSri Lanka is unique in the sense that the main target population of taxation do not receive anything in return,all the welfare including health, education and even law enforcement do not cater the demographic segment and none of the government policies reflect on the segment, except plans for squeezing some more money.
ReplyDeleteHena gahanna ona ballonta..
ReplyDeletePathirana galappathi ponnayo ---- apith tax gewanawa---- habai pare yanna welawata bus na , kunu tika welawata geniyanne na goda gahila, tax walin salli mankolla kawata monawada pako hariyata thiyenne
ReplyDelete