ලෝක වෙලදපලේ ඉන්ධන මිල ඉහල ගිහින්.. ඩීසල් ලීටරය 720ක් වෙනවා.. සංස්ථාවට පාඩුයි.. මොකද කරන්නේ..- ජනපති


 මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවත්, ඒ අනුව ඩීසල් ලීටරයක පිරිවැය රුපියල් 720 දක්වා ඉහළ ගොස් ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

නුවරඑළිය දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව අනාවරණය කළේය. 

ලෝක වෙළෙඳපොළේ මිල ගණන් මෙලෙස ඉහළ ගියද, රජය දැනට ඩීසල් ලීටරයක් රුපියල් 392 ක සහන මිලකට ජනතාව වෙත ලබාදෙන බවත්, ඒ වෙනුවෙන් රජය එක් ලීටරයකට රුපියල් 100 ක සෘජු සහනාධාරයක් දරන බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

පවතින ආර්ථික අභියෝග පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා, ඉන්ධන ආනයනය සඳහා වැයවන විදේශ විනිමය ප්‍රමාණය සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති ආකාරය සංඛ්‍යාලේඛන සහිතව පෙන්වා දුන්නේය. පෙබරවාරි මාසයේදී ඉන්ධන ආනයනය සඳහා වැයවූ ඇමරිකානු ඩොලර් මිලියන 98 ක මුදල, මැයි මාසය වන විට ඩොලර් මිලියන 522 දක්වා හය ගුණයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ යනු ඇතැයි ගණන් බලා තිබේ.

මෙම තත්ත්වය හමුවේ ශක්තිමත් මූල්‍ය විනයක් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බවත්, අතීතයේ මෙන් භාණ්ඩාගාරයට බරක් වන ලෙස තෙල් සංස්ථාව සහ විදුලිබල මණ්ඩලය පාඩු ලබන තත්ත්වයට පත් කිරීමට ඉඩ දිය නොහැකි බවත් ඔහු සඳහන් කළේය.

එමෙන්ම රටින් පිටතට ගලා යන විනිමය ප්‍රමාණය පාලනය කිරීම සඳහා ඉන්ධන පරිභෝජනය යම් මට්ටමකට සීමා කිරීමේ අවශ්‍යතාවයක් ද පවතින බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ජනතාවට අනවශ්‍ය බරක් පැටවීම වැළැක්වීමේ අරමුණින් රජය උපරිම උත්සාහයක නිරත වන බවත්, විදුලි බිල ඉහළ දැමීමේදී පවා වැඩිම පිරිසකට බලපෑමක් නොවන පරිදි සියයට පහක පමණ සුළු පිරිසකට පමණක් එම බලපෑම සීමා කිරීමට කටයුතු කළ බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය

19 Comments

  1. නීතිය නව නව තව හොරාකාපන් එතකොට ඔක්කොම හරියාවි ක්‍රෑහ් තුඃ තක්කඩි අඟුරු කුමාර බදුකොටා වේශිගේ පුතා

    ReplyDelete
    Replies

    1. අනේ බයියා පලයන් යන්න

      Delete
    2. හරියට හරි. මූ ලැජ්ජ නැතුව අපෙන් අහනවා හොරා කාලා පච කුමාර

      Delete
  2. කමක් නැහැ අයියේ පැට්රෝල් මිල වෑඩි කරපන්. කාර්වල යන එවුන්ට හොද වැඩේ. අපි බස්වල යන්නේ. කාර්වල යන එවුන් හොරකම් කරලා කාර් අරන් තියෙන්නේ. එහෙමනේ අයියලා අපිට කීවේ. ඒ හින්දනේ අපි බස්වල යන්නේ. හොද වැඩේ තව තවත් වැඩි කරපන්.

    ReplyDelete
  3. කිසිම හැදෑරීමක් නැතිව, දෙන්න කෙනෙක් නැතිව බලයට ආව අයගෙන් ඔයිට වඩා පිළිතුරක් බලාපොරොත්තුවන බෑ.

    ReplyDelete
  4. තවපච විද විද හිටපන්.

    ReplyDelete
  5. Loss made by the Coal fraud is being charged on the public. Put the excess on Pelawatta and Kumara Jayakody

    ReplyDelete
  6. තෝ සහනාධාර දෙනවා කියල ලබ්බ නම් කියාගෙන එන්න එපා.ඇය යකෝ සහනාධාර කියල දෙන්නෙත් අපේ බෙල්ල මිරිකලා ගන්න බදු සල්ලිනේ.ඒව දෙන්නේ තෝ පුංචි අම්මා කර ගහනකොට හම්බවෙච්ච දෑවැද්දී සල්ලි වලින් නෙමෙයි නේ.

    ReplyDelete
  7. බොරතෙල් ගන්නේ නැතුව කොමිස් ගහන්න ඕන කමට ඩීසල් අරගෙන අපිට ලෝක වෙලදපොලේ ඩීසල් මිල ගැන කියවනවා.

    ReplyDelete
  8. අගුරු කුමාර පකයා චන්දෙ දුන්නු ගවයන්ට වගේම නොදුන් මිනිස්සුන්ටත් පුකේ අරිනව දිනපතා

    ReplyDelete
  9. අපි මොනවහරි කරන්නං
    උඹ විපක්ෂෙට බැන බැන , ඉස්සරහට එන නඩු ගැන කිය කිය හිටපං
    හුණ්ඩු හිපාටුවා

    ReplyDelete
  10. oka kiyanna president kenek onada, kotuwe mudalali kenekuta gihin kiyannako

    ReplyDelete
  11. ඩීසල් ටිකක් අරගෙන උඹලා ගනින් පුකේ..එතකොට වැඩේ ගොඩ

    ReplyDelete
  12. ඩීසල් ටිකක් අරගෙන උලා ගනින් පුකේ..එතකොට වැඩේ ගොඩ

    ReplyDelete
  13. ලපයෝ ඉස්සරත් ලෝක වෙළද පොලේ තෙල් ගණන් යනකොට තෙල් මිල වැඩි කර
    තොපි පකයෝ මිනිස්සුන්ට කීවේ කොමිස් ගහන නිසා තෙල් මිල වෙඩි වෙනවා කියල
    දැන් තොපිට පල දෙන්නේ ඒවා

    ReplyDelete
  14. ආණ්ඩුව පිටකොටුවේ mudalali කෙනෙකුට deepalla. එතකොට හරි.

    ReplyDelete
  15. ඕනෙම ප්‍රශ්නෙකට එකම විසඳුම මහින්ද මහත්තයා හිරේ දාන එක කියල තමයි ජෙප්පොන්ට හිතෙන්නෙ.

    ReplyDelete
  16. 1Ltr api 5000/= K karamu

    ReplyDelete
Previous Post Next Post