මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවත්, ඒ අනුව ඩීසල් ලීටරයක පිරිවැය රුපියල් 720 දක්වා ඉහළ ගොස් ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
නුවරඑළිය දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව අනාවරණය කළේය.
ලෝක වෙළෙඳපොළේ මිල ගණන් මෙලෙස ඉහළ ගියද, රජය දැනට ඩීසල් ලීටරයක් රුපියල් 392 ක සහන මිලකට ජනතාව වෙත ලබාදෙන බවත්, ඒ වෙනුවෙන් රජය එක් ලීටරයකට රුපියල් 100 ක සෘජු සහනාධාරයක් දරන බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
පවතින ආර්ථික අභියෝග පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා, ඉන්ධන ආනයනය සඳහා වැයවන විදේශ විනිමය ප්‍රමාණය සීඝ්රයෙන් ඉහළ ගොස් ඇති ආකාරය සංඛ්‍යාලේඛන සහිතව පෙන්වා දුන්නේය. පෙබරවාරි මාසයේදී ඉන්ධන ආනයනය සඳහා වැයවූ ඇමරිකානු ඩොලර් මිලියන 98 ක මුදල, මැයි මාසය වන විට ඩොලර් මිලියන 522 දක්වා හය ගුණයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ යනු ඇතැයි ගණන් බලා තිබේ.
එමෙන්ම රටින් පිටතට ගලා යන විනිමය ප්‍රමාණය පාලනය කිරීම සඳහා ඉන්ධන පරිභෝජනය යම් මට්ටමකට සීමා කිරීමේ අවශ්‍යතාවයක් ද පවතින බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
ජනතාවට අනවශ්‍ය බරක් පැටවීම වැළැක්වීමේ අරමුණින් රජය උපරිම උත්සාහයක නිරත වන බවත්, විදුලි බිල ඉහළ දැමීමේදී පවා වැඩිම පිරිසකට බලපෑමක් නොවන පරිදි සියයට පහක පමණ සුළු පිරිසකට පමණක් එම බලපෑම සීමා කිරීමට කටයුතු කළ බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය

නීතිය නව නව තව හොරාකාපන් එතකොට ඔක්කොම හරියාවි ක්‍රෑහ් තුඃ තක්කඩි අඟුරු කුමාර බදුකොටා වේශිගේ පුතා
ReplyDelete
Deleteඅනේ බයියා පලයන් යන්න
හරියට හරි. මූ ලැජ්ජ නැතුව අපෙන් අහනවා හොරා කාලා පච කුමාර
Deleteකමක් නැහැ අයියේ පැට්‍රෝල් මිල වෑඩි කරපන්. කාර්වල යන එවුන්ට හොද වැඩේ. අපි බස්වල යන්නේ. කාර්වල යන එවුන් හොරකම් කරලා කාර් අරන් තියෙන්නේ. එහෙමනේ අයියලා අපිට කීවේ. ඒ හින්දනේ අපි බස්වල යන්නේ. හොද වැඩේ තව තවත් වැඩි කරපන්.
ReplyDeleteකිසිම හැදෑරීමක් නැතිව, දෙන්න කෙනෙක් නැතිව බලයට ආව අයගෙන් ඔයිට වඩා පිළිතුරක් බලාපොරොත්තුවන බෑ.
ReplyDeleteWell said👏👏
Deleteතවපච විද විද හිටපන්.
ReplyDeleteLoss made by the Coal fraud is being charged on the public. Put the excess on Pelawatta and Kumara Jayakody
ReplyDeleteතෝ සහනාධාර දෙනවා කියල ලබ්බ නම් කියාගෙන එන්න එපා.ඇය යකෝ සහනාධාර කියල දෙන්නෙත් අපේ බෙල්ල මිරිකලා ගන්න බදු සල්ලිනේ.ඒව දෙන්නේ තෝ පුංචි අම්මා කර ගහනකොට හම්බවෙච්ච දෑවැද්දී සල්ලි වලින් නෙමෙයි නේ.
ReplyDeleteබොරතෙල් ගන්නේ නැතුව කොමිස් ගහන්න ඕන කමට ඩීසල් අරගෙන අපිට ලෝක වෙලදපොලේ ඩීසල් මිල ගැන කියවනවා.
ReplyDeleteඅගුරු කුමාර පකයා චන්දෙ දුන්නු ගවයන්ට වගේම නොදුන් මිනිස්සුන්ටත් පුකේ අරිනව දිනපතා
ReplyDeleteඅපි මොනවහරි කරන්නං
ReplyDeleteඋඹ විපක්ෂෙට බැන බැන , ඉස්සරහට එන නඩු ගැන කිය කිය හිටපං
හුණ්ඩු හිපාටුවා
oka kiyanna president kenek onada, kotuwe mudalali kenekuta gihin kiyannako
ReplyDeleteඩීසල් ටිකක් අරගෙන උඹලා ගනින් පුකේ..එතකොට වැඩේ ගොඩ
ReplyDeleteඩීසල් ටිකක් අරගෙන උලා ගනින් පුකේ..එතකොට වැඩේ ගොඩ
ReplyDeleteලපයෝ ඉස්සරත් ලෝක වෙළද පොලේ තෙල් ගණන් යනකොට තෙල් මිල වැඩි කර
ReplyDeleteතොපි පකයෝ මිනිස්සුන්ට කීවේ කොමිස් ගහන නිසා තෙල් මිල වෙඩි වෙනවා කියල
දැන් තොපිට පල දෙන්නේ ඒවා
ආණ්ඩුව පිටකොටුවේ mudalali කෙනෙකුට deepalla. එතකොට හරි.
ReplyDeleteඕනෙම ප්‍රශ්නෙකට එකම විසඳුම මහින්ද මහත්තයා හිරේ දාන එක කියල තමයි ජෙප්පොන්ට හිතෙන්නෙ.
ReplyDelete1Ltr api 5000/= K karamu
ReplyDelete