වෙසක් උත්සව සමයේ එළවලු මිල ඉහළ යැම හේතුවෙන් පාරිභෝගිකයන් මෙන්ම වෙසක් උත්සව සමයේ දන්සල් පවත්වන සංවිධාන හිමියන්ද දැඩි ලෙස අසීරුතාවයට පත් වී ඇත.
මේ දිනවල දිවයින පුරා පවතින දැඩි අයහපත් කාලගුණ තත්වයත් හමුවේ ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති විම හමුවේ එළවලු මිල ඉහළ ගොස් ඇති බවත්, මෙසේ එළවලු මිල ඉහළ යෑම මෙසේ මාස කිහිපයකට එලෙසම පවතින බවයි එළවලු තොග සහ සිල්ලර වෙළෙදුන් කියා සිටින්නේ.
පවත්නා තත්වය මත බෝංචි රු.800, ලීක්ස් රු.400, මාළු මිරිස් රු.600, කැරට් රු.400, බටු රු.400, ගෝවා රු.150, තක්කාලි රු.450, පතෝල රු.520, රාබු රු.200, නොකෝල් රු.350, නුවරඑලියේ අර්තාපල් රු.230 සහ අනෙකුත් සැම එලවලු වර්ගයකම මිල රු.400න් ඉහළට අලෙවි වේ.
- රංජිත් රාජපක්ෂ

මාලිමා වැඩ බැරි පකයිනි, දාල පලයල්ලා. කජු සීයා ආයෙත් මේක ගොඩ දාල දෙයි තව කාටහරි ඇවිත් හුකල මකල දාන්න ඊට පස්සෙ.
ReplyDeleteමටත් මාලිමා හරක් පෙන්නන බෑ. හැබැයි වැස්ස හින්ද එළවලු මිල වැඩි වෙන එක සාමාන්‍ය දෙයක්. ඔහොම හැම මගුලකටම බනින එක තේරුමක් නෑ.
DeleteHumanoid Robots Spotted in Sri Lanka
ReplyDeleteලංකාවේ වැස්සත්, පෑව්වත්, මිල වැඩි වෙනවා, වෙන රටවල් වලත් වහිනව, පායනවා, සමහර රටවල හිමත් වැටෙනවා, හැබැයි මේ විදියට මිල වැඩි වෙලා නැහැ.
ReplyDelete