පල්ලේගම හේමරතන නාටකයෙන් මාලිමා ආණ්ඩුව නන්නත්තාරයි.. අනුර දිසානායකගේ රෙදි ගැලෙවයි.. එක මිටේ කාන්තාවන් අනාථයි..- නිර්මාල්


 පල්ලේගම හේමරතන හිමියන් සම්බන්ධයෙන් මතුව ඇති බරපතල චෝදනා හමුවේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව දැවැන්ත අභියෝගයකට මුහුණ දී සිටින බවත්, විශේෂයෙන්ම නීතිය සැමට සමාන ලෙස ඉටු කරන බවට වූ පොරොන්දුව මේ හරහා දැඩි පරීක්ෂාවකට ලක්ව ඇති බවත් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.

ජාතික ජන බලවේගය බලයට පත්වූයේ ඕනෑම පුද්ගලයෙකු සම්බන්ධයෙන් නීතිය සාධාරණ ලෙස ක්‍රියාත්මක කරන බවට වූ ප්‍රබල පොරොන්දුවක් මත වුවද, පල්ලේගම හේමරතන හිමියන් වැනි භික්ෂු දූරාවලියේ ඉහළම තලයක සිටින, සමාජීය වශයෙන් විශාල බලපෑමක් කළ හැකි පුද්ගලයෙකු සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේදී ආණ්ඩුව දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇති බව ඒ මහතා පෙන්වා දෙයි.

අනුර කුමාර දිසානායක මහතා නිතරම ප්‍රකාශ කළ ‘නීතිය ඉදිරියේ සැම දෙනාම සමාන විය යුතුයි’ යන සංකල්පය ක්‍රියාවට නැංවීමේදී, ආණ්ඩුවේ පවතින ධාරිතාවය සහ මහජන අපේක්ෂාවන් අතර විශාල පරතරයක් නිර්මාණය වී ඇති බව ඔහු පවසයි.

මෙම සිදුවීමේදී වඩාත්ම කැපී පෙනෙන කරුණක් වන්නේ ජාතික ජන බලවේගය බලයට ගෙන ඒමට ප්‍රධාන බලවේගයක් වූ ‘ස්ත්‍රී බලවේගයේ’ නිහඬතාවයයි.

අදාළ චෝදනාව බාල වයස්කාර දැරියක් සම්බන්ධයෙන් වුවද, ජාතික ජන බලවේගයේ ස්ත්‍රී ක්‍රියාකාරිනියන් මේ සම්බන්ධයෙන් ප්‍රමාණවත් හඬක් මතු නොකිරීම පිළිබඳව සමාජය තුළ විශාල විවේචනයක් එල්ල වී ඇති බව දේවසිරි මහතා සඳහන් කරයි.

භික්ෂු සංස්ථාව යනු දේශපාලනික වශයෙන් ආණ්ඩුවලට වඩා බලසම්පන්න ආයතනයක් බවත්, ඉතිහාසයේ හයෙන් පහක බලයක් තිබූ ආණ්ඩුවලට පවා සංඝ සංස්ථාව සමඟ ගැටීමට ගොස් පසුබෑමට සිදු වූ බවත් ඔහු පෙන්වා දෙයි.

පල්ලේගම හේමරතන හිමියන් යනු හුදෙක් භික්ෂුවක් පමණක් නොව, අටමස්ථානාධිපති ධුරය දරන, කලාත්මක සමාජයේ පවා සම්භාවනාවට ලක්වූ සදාචාරාත්මක ආධිපත්‍යයක් සහිත පුද්ගලයෙකු බැවින් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම ආණ්ඩුවට රනිල් හෝ මහින්ද සම්බන්ධයෙන් කටයුතු කරනවාට වඩා දුෂ්කර කාර්යයක් වී ඇත.

ප්‍රධාන ධාරාවේ විපක්ෂය මේ සම්බන්ධයෙන් නිහඬව සිටින්නේ ඔවුන් ද සිංහල බෞද්ධ දෘෂ්ටිවාදය මත යැපෙන බැවිනි.

අනෙක් අතට, පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි කණ්ඩායම් ආණ්ඩුව විවේචනය කළද, ඔවුන් ද සැබෑ අභියෝගය වන සංඝ සංස්ථාව සමඟ ගැටීමට උත්සාහ නොකර උපක්‍රමශීලීව මගහරින බව දේවසිරි මහතාගේ විග්‍රහයයි.

කෙසේ වෙතත්, මෙම සිදුවීම හරහා භික්ෂූන් නීතියට ඉහළින් සිටිය යුතු නැත යන පුරවැසි කතිකාව සමාජය තුළ ප්‍රබලව මතුවීම ලාංකීය දේශපාලන පරිවර්තනයක වැදගත් සන්ධිස්ථානයක් ලෙස හඳුනාගත හැකි බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි

22 Comments

  1. තමුන් බෞද්ධ විරෝදී නිසා පැත්තකටවෙලා වෙලා හිටියනම් හොදයි

    ReplyDelete
    Replies
    1. බලාපන් මුං බෝන් එගේන් කල්ලිය උන් තමා මාලිමාව පාලනය කරන්නේ.එරාන් සංඝා ෂාෆ්ටර් දැම්මා ක්‍රිකට් බෝඩ් එකට.උන්ගේ වැඩපිලිවෙල කරන්නේ නැත්නම් අනුරයාව බය කරලා නටවන හැටි මේ.

      Delete
    2. මුන්ට පුදුම අමාරුවක් තියෙන්නෙ හාමුදුරුවො එක්ක. ඇත්තටම හාමුදුරු කෙනෙක් ඔහොම කරා නම් මුං ඔච්චර නටන්නෙ නැහැ. සිල්වත් මනුස්සයෙක්ට චෝදන්න ආපු නිසයි ඔය නාටක ඔක්කොම දාන්නෙ. එන්.ජී.ඕ කාලකන්නි හැත්ත. ඔය සෙට් එකම හරිනිගේ එවුන්.

      Delete
    3. අනුර කන්න බොන්න නැතුව කාලයක් පන්සලේ නැවතිල හිටියෙ. එතකොට ලොකු සාදු ගල් කපන්න තියාගෙන හිටියෙ ඕකව.

      Delete
    4. පල්ලියේ කුණුහරුප බලකාය චූන් වෙලා.

      Delete
  2. කවුරුත් දන්නේ නැති කතාව තමයි ...අනුර කුමාර නානත් පන්සලෙන් පුකේ අරගත්ත එක ....

    ReplyDelete
    Replies
    1. උඹලගේ පහත් දේශපාලනේ පන්සලෙන් එලියේ කර ගනින්.

      Delete
    2. අනුර කන්න බොන්න නැතුව කාලයක් පන්සලේ නැවතිල හිටියෙ. එතකොට ලොකු සාදු ගල් කපන්න තියාගෙන හිටියෙ ඕකව.

      Delete
  3. මෙන්න විශ්වීය බුද්ධිමතා ... උඹ කියනවනම් හරි කොල්ලෝ .,.... පකයෝ ගන්න පඩියට වැඩක් කරපිය... මේ ටුයුබ් මගුලක් කරේ තියාගෙන ඉන්නේ නැතුව .. තොප වේසා බලල ගෙනාපු ආණ්ඩුනේ මේ. රටේ අමන හරක්ට කෙලවලා දැන් එනවා බන කියන්න.. පල මුහුදට පැනලා මැරියන් , හිවලා

    ReplyDelete
  4. Methana game eka tiyenne Bauddya gahanna potak hoyaganna misak Hemaratha badu gahapu eka nevei. thope hati api danne nadda..

    ReplyDelete
  5. Methana game eka tiyenne Bauddya gahanna potak hoyaganna misak Hemaratha badu gahapu eka nevei. thope hati api danne nadda..

    ReplyDelete
  6. පල්ලේගම හේමරතන වැරදි කාරයා කියලා එක්තරා සමාජ තීරුවක් තීන්දු කරලා ඉවරයි. උසාවියට රාජකාරියක් ඉතුරු කරලා නෑ. ඒ විතරක් නෙවේ සියලු බෞද්ධ පූජකයෝ ලමා දූශකයෝ කියලත් තීරනය කරලා ඉවරයි. ඒ හැමෝම ජේවීපී එකේ. බොරුවට බනිනවා අනුරට.

    ඔන්න ඕකයි ලන්කාවේ තත්වේ.

    ReplyDelete
    Replies
    1. මෙන්න මේක තමා සමාජ ගත කරන්න ඕන උනේ බෝන් අගේන් කොටි ඩයස්පෝරාවට මේක මේ වෙලේ සමාජගත කල්ල්ලා ජෙප්පෝ එක්ක එකතුවෙලා.....මෙන්න උන්ගෙන් එකෙක්.....

      Delete
  7. ජෙප්පෙක් උනත් මහාචාර්ය කෙනෙක් නේද කියල හිත හදාගන්න බැලුවා
    නමුත්
    මහාචාර්ය උනත් ජෙප්පෙක් ජෙප්පෙක්ම තමා කියල මුන් ක්‍රියාවෙන් පෙන්නනවා


    ReplyDelete
  8. මු බෞද්ධ විරෝධී ක‍තෝලික. මේ පාහරයා පල්ලි කාක්කෙක්.
    පල්ලියේ උන්ට ඕන වෙලා තියෙනවා උන්ගේ පිරිස වැඩි කරගන්න.
    ඒකට ලංකාවේ මෝඩ , නමට විතරක් බෞද්ධ සෙට් එක නම්ම ගන්න ඕන.
    ඒක නිකන් කරන්න බැහැ. පන්සල බිඳ වට්ටන්න ඕන.
    බුද්ධ සාසනයට තියෙන ප්‍රමුඛස්තානය ව්‍යවස්ථාවෙන් අයින් කරන්න ඕන.
    ඒක තමයි මේ කරන්නෙ.
    මේකට දායක වෙන හැම කාලකන්නියටම හෙන හතම ගහන්න ඕන.

    ReplyDelete
  9. මේකා කෑම්පස් වල ඉගෙන ගන්නේ නෑතුව කොටි හිතවාදී ස්වාදීන ශිශ්ය සන්ගමයේ තගරි වෑඩ කරමින් හිටපු තිරිසනෙක්.....අද මහ මාහාචාර්යෙක්.....ලන්කාවේ මහාචාර්ය උන්ගේ තත්වේ මේකයි ....මේකාට තියෙන්නේ එදා වගේම බුද්දාගමත් එක්ක ප්‍රශ්නයක් කතෝලික අන්තවාදියෙක්.....කොටියෙක්.....මූ දන්නේ නෑද්ද පල්ලේගම හාමුදුරුවන්ට තිබෙන්නේ හිතා මතා පට බෑදපු චෝදනාවක් කියලා.....සාමපා ගමනේදී ශ්‍රීමා බෝ රුකක් ඒ ඈමරිකන් ජාතික හාමුදුරුවන්ට දුන්න ගමන් ආන්ඩුවේ ඉන්න කොටි හිතවාදී බෝ අගේන් කල්ලිය කෙල්ලෙක්ව දෑම්මා ඉස්සරහට ඒ බෝ පෑලය අවතක්සේරු කරන්න...මේවා JVP/NPP+iNGO+LTTE+Born Again cult+US embassy සහයෝගිතාවේ වෑඩ

    ReplyDelete
  10. බාල වයස්කාර උනත් ගොනෙකුගේ පැත්ත ගන්න අමරුයිනේ. අනෙක ගොනාට බල කරලා කියව ගත්ත කතාවක්නේ.

    ReplyDelete
  11. අනුරයා පල්ලේගමයව රකින්න බැලුවට වඩේ දැන් චොර වෙලා ඉවරයි. පල්ලේගම කියන්නෙ පල්ලියෙන් දාපු හොර ගනයෙක්.

    ReplyDelete
    Replies
    1. පල්ලේගම හේමරතන හාමුදුරුවො තමන්ගේ වකුගඩුවක් දන් දුන්නේ පල්ලියට ඕන නිසාද?
      උඹම යට කොමෙන්ට් වල පන්සලට බැනලා, දැන් පල්ලියටත් බැනලා. උඹේ ලඟ මාලිමා ගඳයි.

      Delete
  12. අනුර කන්න බොන්න නැතුව කාලයක් පන්සලේ නැවතිල හිටියෙ. එතකොට ලොකු සාදු ගල් කපන්න තියාගෙන හිටියෙ ඕකව.

    ReplyDelete
  13. උන්වහන්සේ තමයි ශ්‍රී මහා බෝදි අංකුරයක් සාම පාගමන හරහා ඇමරිකාවට යැව්වේ . ඇමරිකාවට ශ්‍රී මහා බෝදි අංකුරයක් යවලා එහේ එක හිටවන්න මේ හමුදුරුවෝ තමයි උපක්‍රමශිලිව ලෝක සාම පාගන නිර්මාණය කරේ.නැත්තන් ඇමරිකාවේ කවදාවත් ඕක හිටවන්න බෑ . ඒකේ පලිය ගන්න කතෝලික පෝල්රාජ් ඇතුළු උන්ගේ ගේම තමයි උන්වහන්සේට දුන්නේ . පෝල්රාජ් ඔය ගම්පහ කාමරේක මිනිහෙක් එක්ක අහුවෙලා ඊටපස්සේ ඔය හාමුදුරුවන්ගේ නම කිව්වා කියන කෙල්ල ලඟට කාටවත් යන්න බැරිවෙන්න වැඩේ කරලා . අඩු තරමේ පන්සලේ තියා අහල පහල CCTV වලවත් ඔය කෙල්ල පන්සලට අව කියන්න සාක්කි නැ . තනිකරම පෝල්රාජ් උගන්නපු කට උත්තරේ විතරයි කෙල්ල කියපු . ඔය සාපෙ පැලවත්තේ හැත්තට වදිනවාමයි .

    ReplyDelete
    Replies
    1. වකු ගඩුවක් දන්දීපු වයසක අහිංසක සිල්වත් හාමුදුරු නමක්

      Delete
Previous Post Next Post