ගෙදර තිබ්බ වයිට් බෝඩ් එක අමාත්‍යංශයට දුන්නා..- චතුරංග


කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියොජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සිය සමාජ ජාල ගිණුමේ මෙම සටහන තබා තිබේ.

ජීවිත කාලයක් බොහෝ මිනිස්සු හීන දකිනවා, බහුතරයක් පුද්ගලික හීන.. 

ඒත් සීමිත පිරිසක් පොදු යහපත වෙනුවෙන් හීන දකිනවා.. 

ලංකාවෙ සුළු හා මධ්‍ය පරමාණ ව්‍යාපාරය ආරම්භ කරන්න, පවත්වාගෙන යන්න වර්ධනය කරන්න කොච්චර අමාරුද කියල දන්නෙ ව්‍යාපාරයට අත ගහපු කෙනෙක්ම විතරයි, ලංකාවට කියල ජාත්‍යන්තර සන්නාමයක් බිහිවෙන්නෙ දශකයට කීපයයි.. ඒකත් මහා අහඹු ක්‍රියාවලියක්

කර්මාන්ත අමාත්‍යාංශයට ආපු සතියෙ නිල කාමරේ White Boad එකක් තිබ්බේ නෑ.. ගෙදරින් ගෙනාපු බෝඩ් එකක ඔන්න ඔය පහල ආකෘතිය ඇන්දා.. යසස් මේක ලස්සනට තේරුම් ගත්ත.. ඇමතිතුමා ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීන් ඒක විශ්වාස කලා.. පහුවුන මාස 16න් වැඩි හරියක්ම ගියේ ඒ සිහිනය සැබෑ කරගන්න

ඉතින් ඒ උපායමාර්ගික සැලැස්ම හෙට ජනගතවෙනවා. ලංකාවෙ ව්‍යවසායකත්වට සහය දෙන්න අනේක විද ආයතන, වැඩසටහන්, ක්‍රියාමාර්ග හුදකලාවෙ ක්‍රියාත්මක වෙනවා. තම තමන්ගේ වපසරියේ සීමිත සේවාවන් සපයනවා

ඒ සියලු වැඩ සටහන්, ආයතන එක ජාතික සංවිදිත වැඩපිලිවෙළක් යටතට ගන්න ආරම්භය.. ඔව් 2026 මැයි 13 ☺️

ආයතනික ව්‍යුහයන් වෙනස්කරන, රාජ්‍ය සේවය හා පුද්ගලික අංශය එක්ව වැඩකරන සංස්කෘතිය ඇති කරන්න දෛනිකව දරන වෙහෙස එලියට පේන්නේ නෑ.. ඒත් හෙට ඒ මහන්සියෙ ප්‍රතිඵලය වේවී. 

චතුරංග අබේසිංහ 

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියොජ්‍ය අමාත්‍ය

16 Comments

  1. චතුරංග ගොන් පකයො තොගෙ වයිට් බෝඩ් එක පුකේ ගහගනින්. ගොන් තඩියා කෝටි ගණන් හොරකං කොරන අතරෙ වයිට් බෝඩ් එකක් ගැන කියවනව.

    ReplyDelete
    Replies
    1. හරිරටම හරි

      Delete
  2. කවුද බන් යසස් කියන්නෙ? අර කක්කි සුදාගෙ ගෑණිට කෙලින නලු බට්ටද?

    ReplyDelete
  3. මෙතුමගෙ ශ්‍රී නාමය ලංකා ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙන්ඩ ඕනෑ තරමේ පරිත්‍යාගයක් තමයි මෙයා කරල තියෙන්නෙ.

    ReplyDelete
  4. I think this guy is seriously mad.99% including hunduwa are insane.

    ReplyDelete
  5. Rata wenuwen loku parithyagayak karala thiyenne. Loku pinak.

    ReplyDelete
  6. ඩිජිටල් බෝඩ් තමයි දැන් ටියුෂන් පංති වලත් බාවිතා කරන්නේ. White board එකේ මොනවද දන්නැ ලියුවෙ

    ReplyDelete
    Replies
    1. මුන්ට හරියන්නේ සාමාන්‍ය වයිට් බෝඩ් තමා. ඩිජිටල් වගේ දේවල් මංයන්.

      Delete
  7. කෝ ඉතින් ආකෘතිය ? කවුද යසස් ?

    ReplyDelete
  8. I think L Board not the white Board

    ReplyDelete
  9. ගෙදරින් ගේන්න තරම් වත්කම් කොහෙන්ද කියලනේ අපට දැන් big කුච්චන් වෙලා තියෙන්නේ.ඔයාලා හිල් වෙච්ච යට ඇඳුම් ඇදගෙන දේශපාලන මෙහෙයුම් කරලා දෙය්යනේ දිනලා අවුරුදු ඵකහමාරයි අමාත්‍යංශයට white බෝඩ් පරිත්‍යාග කරන්න තරම් වත්කම් හොයා ගත්තේ කොහෙන්ද කියන කුච්චන් ඵකයි අපට තියෙන්නේ සහෝදරයා?🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    ReplyDelete
  10. ඕවා ගෙදරට ආවේ අර කන්ටේනරයක තිබිලද කියන ඵකත් අපට ඉදිරියට දැන ගන්න ලැබෙයි නේද සහෝදරයා?

    ReplyDelete
  11. ඔන්න තවත් පචයක් ......................ප්‍රාදේශීය ජෙප්පෝ කියන්නේ හොරු මිනීමරුවෝ කොල්ලකාරයෝ ත්‍රාඩයෝ .......ජාතික ජෙප්පෝ කියන්නේ කෝටි ගනනින් මගඩි කරන උන් කන්ටේනර් පිටින් උස්සන උන්......ඩෝබිලාට පෑලවත්තෙන් දෙන දෙයක් විතරයි ...කොටි ඩයස්පෝරාව බෝන් අගේන් කල්ලිය එක්ක ඉන්න ජෙප්පෝ එලවනවා එලවනවාමයි ....

    ReplyDelete
  12. ගල් අඟුරු වලින් ගහපු බිලියන ගානෙන් white board එකක් ගනින්කෝ. උඹලගේ පෞද්ගලික ගිණුම් නම් ඡන්දෙන් පස්සේ කෝටි ගණන් වලින් වැඩි වෙලා හැබැයි කතාව හිඟන ලෙවල් එකෙන්.

    ReplyDelete
  13. අනේ මේ ගොන් පකයොන්ට ගහපියව් යක්කුනේ .. ඇයි තව බලන් ඉන්නෙ...

    ReplyDelete
  14. වයිට් බෝඩ් එක අමාත්‍යංශයට දුන්නා...puka dunne katada?

    ReplyDelete
Previous Post Next Post