ආණ්ඩුව කරගෙන යන්න අනුර සහෝදරයට උදව් කරන්නැයි උදෙන්ම ආරාධනාවක් ආවා යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කරයි.
තම සමාජ ජාල ගිණුමේ මේ බව සඳහන් කරමින් ඔහු සටහනක් තබා තිබේ.
මෑත කාල සීමාවේදී විපක්ෂයේ ඇතැම් දේශපාලන ක්‍රියාකාරීන්ට ආණ්ඩුවට එක්වන ලෙස ආරාධනා ආණ්ඩුව පාර්ශවයෙන් සිදු කිරීම කෙරුණු බවට වාර්තා පළවෙමින් තිබියදී මෙම සටහන ඔහු විසින් තබා තිබේ.
ආණ්ඩුව පාර්ශ්වයෙන්ද ප්‍රකාශ කෙරුණේ දේශපාලන භේදයකින් තොරව ඕනෑම අයෙකුට රට ගොඩනැගීම සඳහා සහාය වීමට බාධාවක් නැති බවය.

ජේවීපී මාලිමා කියලා නම වෙනස් කරගත්තාට බලාගෙන ගියාම ඡන්දෙ දීලා තියෙන්නේ ආයෙමත් එකම කට්ටියකට නේද ?
ReplyDeleteNikan dowanne nathuwa idapan...Heta ude wenakota Kuttiyata sihiya enakota utama therei monawada kiwwe kiyala...Oka hodai harak balanna ...danuth wenasak na..pohottuwe hark ekka thama inne
Deleteමහින්ද මහත්තයා ගෙ සැලුන් දොර කොපි කරාට සම කරන්න බෑ. ජෙප්පො එක්ජ එකතු උනොත් කබ්බො තමයි.
ReplyDeleteකුට්ටිta enna kiyanna atte kata hari puke ara ganna wenna athi. Ekatawath hari haman paiyak tiyana eken nene JVP eke.
ReplyDeleteTun biya ethi eka pandareleth ellenawalu. Kuttita wediya hondanedda kudu rajek. Honda aya parliament eken pita nam innawa.
ReplyDelete