ජාත්‍යන්තර වෙළඳපොළ ගෑස් මිල ඉහළ යාම සහ විනිමය අනුපාතවල පවතින අභියෝගාත්මක තත්ත්වයන් හමුවේ වුවද, පාරිභෝගික ජනතාව වෙත සහන සැලසීමේ අරමුණින් මැයි මාසය සඳහා ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිල වැඩි නොකිරීමට තීරණය කළ බව ලිට්රෝ ගෑස් ලංකා සමාගම දන්වා සිටියි.
මේ අනුව 2026 මැයි මාසයට අදාලව දැනට පවතින මිළ ගණන් වලංගු වේ. ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිල (කොළඹ දිස්ත්‍රික්කයට අදාල) පහත දක්වා ඇත.


දැන් මාලිමා හුණ්ඩුවට මිළ වැඩි නොකිරීමත් Breaking News එකක් වෙලා.
ReplyDelete