ලෝක වෙලදපලේ ගෑස් මිල වැඩියි.. ඒත් අපි වැඩි කරන්නෑ..- ලිත්‍රො

 


ජාත්‍යන්තර වෙළඳපොළ ගෑස් මිල ඉහළ යාම සහ විනිමය අනුපාතවල පවතින අභියෝගාත්මක තත්ත්වයන් හමුවේ වුවද, පාරිභෝගික ජනතාව වෙත සහන සැලසීමේ අරමුණින් මැයි මාසය සඳහා ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිල වැඩි නොකිරීමට තීරණය කළ බව ලිට්රෝ ගෑස් ලංකා සමාගම දන්වා සිටියි.

මේ අනුව 2026 මැයි මාසයට අදාලව දැනට පවතින මිළ ගණන් වලංගු වේ. ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිල (කොළඹ දිස්ත්‍රික්කයට අදාල) පහත දක්වා ඇත.


2 Comments

  1. දැන් මාලිමා හුණ්ඩුවට මිළ වැඩි නොකිරීමත් Breaking News එකක් වෙලා.

    ReplyDelete
  2. චතුරංග අබේසිංහ කියන වෙස බල්ලා තමයි ලංකාවේ කොල්ලන්ට Fake අකවුන්ට් හදල රුපියල් 2,000 ගානේ ගෙවලා JVP එකේ එවුන්ගේ ගොබ්බයන් කරන ගොබ්බ වැඩ හෝදන ව්‍යාපාරය පටන්ගත්තෙ. මෙ වෙස බල්ලා හිරේ දාන්ඩ ඕනේ.

    ReplyDelete
Previous Post Next Post