බාල වයස්කාර දැරියක් අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියකට අදාළව පල්ලේගම හේමරතන හිමියන් පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී උදය කුමාර වුට්ලර් මහතා තහවුරු කළේය.
නිට්ටඹුව පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීය.
මෙම සිද්ධියට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් වින්දිත දැරියගේ මව මෙන්ම ව්‍යාපාරිකයෙකු බව පැවසෙන පුද්ගලයෙකු ද මීට පෙර අත්අඩංගුවට ගෙන තිබුණි.
ඔවුන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටිති.
අගතියට පත් දැරියගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අධිකරණ නියෝග මත ඇයව රාගම පිහිටි ළමා සුරක්ෂණ මධ්‍යස්ථානය වෙත යොමු කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් නිට්ටඹුව පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.

වකුගඩුවකුත් දන් දීලා, සිල් රැකලා ඔබ වහන්සේ රැස් කල පින් බලෙන් මේ බොරු චෝදනා කරන කාලකන්නින්ගේ බොරු ඉක්මනින් ලෝකෙට එලි වේවා!
ReplyDeleteඔබ වහන්සේ හිරගත වීමටත් ඔබ වහන්සේට චෝදනා එල්ලවීමටත් ප්‍රධාන හේතුව සාම පා ගමන නිසා බුදු දහමට එකවර ලැබුන ප්‍රසිද්ධිය අන්‍යාගමිකයන්ට දරා ගත නොහැකි වීම බව අපි දනිමු.
ඔව්. ලංකාවේ බලය දැන් තියෙන්නේ බෞද්ධ විරෝධීන් යටතේ.
Deleteපාස්කුවට බෝම්බ ගහපු උන් පෙනි පෙනීම නිදහස් කරමින් බෞද්ධයන් සහ කොටි ත්‍රස්ථවාදයට විරුද්ධව සටන් කරපු උන් පස්සේ පන්නන ත්‍රස්ථවාදී ආණ්ඩුවක් තියෙන්නෙ.
වලං ශානියි, ලියුම මේසෙ උඩ තියාගෙන හිටපු රවියයි නිදහස් කර ගත්තා ගිය සතියෙ.
අගරදගුරා ගෙරි හම්බයන්ගෙන් උම්ම අරගෙන බෝම්බ ගහපු අන්තවාදීන් නිදහස් කරනවා.
ඔව්, ඕකුනුත් සාම පා ගමනට එකතු වෙනව වගේ පෙන්නුවේ උනුත් එක දා ගන්න.
Deleteදැන් මේක කරන්නේ එහෙම පැහැදුනු මිනිස්සුන්ගේ සිත බිඳල දාන්න.
බුද්ධිමත් මිනිස්සු තේරුම් ගන්නවා. ඒත් උගන්ඩාවෙ ඩොලර් තියෙනව කියල හිතලා තමන්ගේ ඡන්දේ ත්‍රස්ථ සංවිධානයකට දාපු ඇඟපුරා මොලේ තියෙන සෙට් එකට ඕක තේරෙන්නෙ මැරෙන මොහොතේ ගින්දර, යමපල්ලො පේනකොට තමා.
ලෝක පාලක දෙවිවරුනි, කතරගම දෙවිඳුනි, විශ්නු දෙවිඳුනි, සුමන සමන් දෙවිඳුනි, සක් දෙවිඳුනි, මේ මිත්‍යාදෘශ්ඨික අමන පාලකයන් සමඟම උන්ට කත් අදින්නා වූ අමනයන් පාහරයන් සක්කිලියන් එලවා මේ රට සුන්දර දේශයක් කරනු මැනවි.
Deleteදෙයියනේ වකුගඩුවකුත් දන් දීපු හාමුදුරු කෙනෙක්ටද මේ අපහාස කරන්නේ? හපොයි දෙයියනේ.
Deleteසාදුගේ පයියේ හොරි දාලා
ReplyDeleteමේ තමයි ඒ අන්‍යාගමිකයෝ.
Deleteඅභූතවාදී නිරයං උපෙති යො වාපි කත්වා න කරොමීති චාහ
Deleteඋභො’පි තෙ පෙච්ච සමා භවන්ති නිහීනකම්මා මනුජා පරත්ථ.
අනුන්ට බොරු චෝදනා කරන්නා නිරයේ(දරුණුම විපාක ඇති අපායේ) උපදින්නේය.
යමෙක් පව් කොට නොකලා යැයි කියන්නාද නිරයේ උපදින්නේය.
පහත් ගති ඇති මේ දෙදෙනාම මිය පරලොව දරුනු විපාක ඇති අපාය වූ නිරයේ උපදින්නේ සමාන ගති ඇත්තෝ වෙති.
සිල්වත් භික්ශූන්ට අභූත චෝදනා කරන්නට පෙර සිතා බලනු!
අයියෝ තමුන් මහ විශාල පවක් කර ගත්තා.
Deleteමේක කියවන කියවන මිනිහා මේක බලලා අකුසල් සිත් උපදවා ගන්නවා.
සසරේ භය දැනෙන්නේ නැද්ද තොපිට?
හාමුදුරුවො එක වකුගඩුවක් දන් දීලා තියෙන්නෙ.
Deleteඑක වකුගඩුවෙන් තමයි ජීවත් වෙන්නෙ.
ඒ නිසා උන්වහන්සේ නිතර අසනීප වෙනවා.
හිරේදිම උන්වහන්සේ අපවත් උනාම උඹලට නින්ද යයි.
මේ අර කොල්ලෙකුත් එක්ක හෝටලේක රූම් එකකදිම අහු වෙච්ච පහත් ගති ඇති ගෑනි චෝදනා එල්ල කරපු හාමුදුරුවො නේද. ඔය පහත් ස්ත්‍රිය අපාගත වෙන අකුසලයක් කර ගත්තෙ.
ReplyDeleteඅද රට පාලනය කරන්නේ ආප්ප ගහන, පුංචි අම්ම එක්ක නිදි වදින උන්.
Deleteඋන්ව පාලනේට ගෙනාපු ගොන් හැත්ත නිර්දෝශී හාමුදුරුවරුන්ට නිකන් දොස් කියනවා. ඕව හදන්න බැහැ. ඊලඟ පාර දිට්වා වගේ ඒව එන්නේ දෙගුණ තෙගුණ වෙලා.
ඉක්මනින් සත්‍ය හෙලිවේවා! ඔබවහන්සේ නිවැරදි බව අපි දන්නවා.
ReplyDeleteකොහොමද දන්නෙ?
Deleteදන්නේ කාලයක් තිස්සේ උන් වහන්සේ කල පින්කම් දැකපු නිසා.
Deleteකාලයක් තිස්සේ උන් වහන්සේ දන්නා නිසා.
මනුස්සයෙක්ගේ මූණ දැක්කම එයාගේ කෙරුවාවල් දකින්න පුලුවන් තරම් සමාජයෙන් බැට කාලා අත්දැකීම් ලබපු නිසා,
ධර්මය දන්න නිසා.
ඉතිහාසේ සිදුවීම් දන්න නිසා
සිල්වත් ස්වාමීන් වහන්සේ නමක්. මේ තනතුරු ගන්නත් උන් වහන්සේගේ කැමැත්තක් තිබුනේ නැහැ.
ReplyDeleteනිහඬ බව නිසා, අහිංසක නිසා කවුරුවත් උන් වහන්සේලා වෙනුවෙන් පෙනී ඉන්නේ නැහැ. හරිම අපරාධයක්.
නරකද හාමුදුරුවන්ගේ පය්යේ කොනේ කපල දාන්න එටකොට විසේ පොඩ්ඩක් අඩුවෙය්
ReplyDeleteඅභූතවාදී නිරයං උපෙති යො වාපි කත්වා න කරොමීති චාහ
Deleteඋභො’පි තෙ පෙච්ච සමා භවන්ති නිහීනකම්මා මනුජා පරත්ථ.
අනුන්ට බොරු චෝදනා කරන්නා නිරයේ(දරුණුම විපාක ඇති අපායේ) උපදින්නේය.
යමෙක් පව් කොට නොකලා යැයි කියන්නාද නිරයේ උපදින්නේය.
පහත් ගති ඇති මේ දෙදෙනාම මිය පරලොව දරුනු විපාක ඇති අපාය වූ නිරයේ උපදින්නේ සමාන ගති ඇත්තෝ වෙති.
සිල්වත් භික්ශූන්ට අභූත චෝදනා කරන්නට පෙර සිතා බලනු!
කොහොමද පෝල් රාජ්ලගේ ගේම . කදීනැල්ල ....කොනාකපලලා...... ඊලම් ඉල්ලපු එවුන්ලා ජන්දේ දීපු නිරාගමික ආණ්ඩුවනේ මේක
Deleteමේ ලෝකේ මිනිස්සු හරිම මෝඩයි.
ReplyDeleteචෝදනාවක් ආපු ගමන් වරදකාරයෙක් කරලත් ඉවරයි.
මේ හාමුදුරුවෝ තමයි ඇමරිකාවේ ලෝස් ඇන්ජලීස් වලට ශ්‍රී මහා බෝදියේ අංකුරයක් යවන්න සාම පාගමන හරහා ප්ලැන ගහලා මුලික උනේ . කොහොමද පෝල් රාජ්ලගේ ගේම .
ReplyDeleteඕක තේරෙන්නෙ ටික දෙනාටයි. බහුතරය ඉන්නේ වෛරයෙන්.
Deleteලංකාව නමට විතරක් බෞද්ධ බහුතරයක් ඉන්න රටක්.
දූශනය කරා කියන එකීට කෝටි ගානක් දෙන්න ඇති.
Deleteසුන්දරී පරිභ්‍රාජිකාව ලවා අන්‍ය ආගමික පූජකයො ඒ කාලෙ බුදුහාමුදුරුවන්ට චෝදනා කරපු එක මතක් වෙනවා.
ඒ කාලෙත් අන්‍ය පූජකවරුන්ට බුදුහාමුදුරුවන්ට ලැබෙන ප්‍රසිද්ධිය දරා ගන්න බැරි වුනා.
උන් ගණිකාවකට සල්ලි දීලා බුදුහාමුදුරුවො එක්ක ජීවත් වෙනවා කියන්න කියලා උපදෙස් දුන්නා.
මෝඩ ගණිකාව සල්ලි අරන් උදේට උදේට රෙද්ද කඩාගෙන ජේතවන විහාරෙට යන මිනිස්සුන්ට කිව්වා, එයා ඊයේ රෑ බුදුහාමුදුරුවොත් එක්ක එක කුටියේ හිටියා කියලා.
සතියකින් විතර අන්‍යාගමික පූජකයො සුන්දරී කියන ගණිකාව මැරුවා (බල නහර කපලා නෙමෙයි බෙල්ලම කැපුවා), මරලා ජේතවනේ විහාරෙම වල දැම්මා.
පහුවෙනිදා උදේ පූජකයො රජතුමාට ගිහින් කිව්වා, මේ අපේ දායිකාවක් ජේතවනේ ගාව හිටියා දැන් නැහැ හොයල බලන්න බුදුහාමුදුරුවො සැකයි කියලා.
ඊට පස්සේ රාජසේවකයො ගිහින් හොයද්දි ජේතවනේ වලදාලා තිබ්බ මිනිය හම්බුනා.
අන්‍ය පූජකයො මිනිය දෝලාවක දාලා නගරය පුරා ඇවිද්දා.
එදා ඉඳන් හාමුදුරුවරුන්ට නගරෙ මිනිස්සු බැන්නා, සමහරු ගල් වලින්, පස් වලින්, වැලි වලිනුත් ගැහුවා.
ආනන්ද හාමුදුරුවො බැරිම තැන බුදුහාමුදුරුවන්ට කිව්වා, අනේ බුදුහාමුදුරුවනේ නගරය දාල යමු කියලා.
බුදු හාමුදුරුවො කිව්වා, ආනන්ද අපි නිර්දෝශී නම් භය වෙන්නෙ ඇයි, කොහෙවත් යන්න එපා කියලා.
සතියකට පස්සේ, සුන්දරීව මරපු උන් දෙන්නා බීලා, තැබෑරුමකදී තමන්ගේ ඇත්ත ලෝකෙට එලි කරා,
එදා රජතුමා කිව්වා මිනිය වලදාපු තැනින් අරගෙන අර පූජකයන්ට ආපහු දෝලාවක තියලා තමන් මේ ගණිකාව මරා වලදැමූ බවත් බුදු රජාණන් වහන්සේ නිර්දෝශී බවත් කියාපන් කියලා.
ඇත්ත එලි වෙනවාමයි. එදාට අපි බලමු.
ලංකාවේ ගොබ්බයින්ට බුද්දාගමට කරන විනාසේ පේන්නෙ නෑ. ජරා ගෑනු දම්මල ස්වාමින්වහන්සේලා ට මඩ ගහනවා.
Deleteමේ මුළු ලෝකෙම විරුද්ධ වුනත්, අපි සිල්වත් ඔබවහන්සේ සමඟයි.
ReplyDeleteඔබ වහන්සේ සුවපත් වේවා!, ඉක්මනින් මේ කරදර වලින් නිදහස් වේවා!!
me mona reddakwath nane hamuduruwo kelinma media genwala mama me chodanawa reject karanawa.kiyala .boru kiyapu unta complain kala nam.ehema nokale ae?methana adana un ekekwath a gana hithuwe nada?me kella mehema deyak kiyala aka oppu wena sakkith pennuwe kohomada?
ReplyDeleteමුගේ අම්මට පුකේ අරින්න ඕනී
ReplyDeleteඅනිත් උන්ගේ අම්මලා ගැන මෙහෙම හිතන්න නම් උගේ අම්මගේ ජාතකේ අවුලක් තියෙන පාටයි.
Deleteලමා අපචාරක හේමරතන ගනයගෙ ගෝලයෙක් හැම තැනම කමෙන්ට්ස් දාල. උසාවියට මේ ගොම් කමෙන්ට්ස් වැඩක් නෑ බම්. සාක්කි අරන් පලයන් ඌව බේරගන්න ඕනනම්.
ReplyDeleteමෙන්න
Deleteමාලිමාවේ වලත්ත පරයෙක් හිතාගෙන ඉන්නවා මේ චැනල් එක බලන්නේ එක මිනිහෙක් විතරයි කියලා.
Deleteඋඹලට තියෙන ජන මතේ තත්ත්වෙ බලන්න ඡන්දයක් තියලා බලපන්.
පුන්නක්කු කන උන් නෙමෙයි හැමෝම.
හුන්ඩුවා රට කන්න ඉස්සර මක බෑ කරන්න ඕන. සාසනයට නිගා කරන තිරිසනා. ලෝගු කාරයොන්ට ඕන විදියට රටපාලනය කරන්නෙ.අපේ සමහරක් හාමුදුරුවෝ ලෝගු පස්සෙ යනවා ලැජ්ජයි.
ReplyDeleteඅපේ එවුන්ට ඔක්කොම තේරෙන්නේ පෙරහැර ගියාට පස්සේ.
ReplyDelete