සෞදි අරාබියේ සිදුවූ හෙලිකොප්ටර් යානා අනතුරකින් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සෞදි රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.
සෞදි අරාම්කෝ තෙල් සමාගමට අයත් මෙම හෙලිකොප්ටර් යානය රාස් තනුරා ප්‍රදේශයේදී මෙලෙස අනතුරට ලක්ව ඇති අතර, එහි ගමන් ගත් පුද්ගලයින් 14 දෙනාම අනතුරින් මියගොස් ඇති බව SPA රාජ්‍ය ප්රවෘත්ති ඒජන්සිය වාර්තා කළේය.
සෞදි වේලාවෙන් පෙරවරු 6:00 ට (ග්‍රිනිච් වේලාවෙන් ප.ව. 3:00) පමණ මෙම අනතුර සිදුව ඇති අතර, මියගිය සියලුම දෙනා සෞදි ජාතිකයින් බව වාර්තා වේ.
අනතුරට හේතුව සෙවීම සඳහා මේ වන විටත් පුළුල් විමර්ශන ආරම්භ කර ඇති අතර, අනතුරින් මියගිය අයගේ පවුල්වල සාමාජිකයන් වෙත රජය සිය බලවත් කණගාටුව සහ ශෝකය ප්‍රකාශ කර ඇත.
ඇමෙරිකා-ඊශ්‍රායල සහ ඉරාන ගැටුම් හේතුවෙන් මාස හතරකට ආසන්න කාලයක් අත්හිටුවා තිබූ ගල්ෆ් කලාපයේ පිහිටි 'රාස් තනුරා' පර්යන්තයේ බොරතෙල් පැටවීමේ කටයුතු සෞදි අරාම්කෝ සමාගම විසින් පසුගිය සිකුරාදා නැවත ආරම්භ කර තිබූ පසුබිමක මෙම අනතුර සිදුවීම විශේෂත්වයකි.

ශෂී හර්ෂන විජේගුනවර්දන වන මම විදායක ශ්‍රේණියේ වැඩ කරන්නේ සෞදි අරාම්කෝ කොම්පැනියේ...මට රත්රන්, තෙල්, කොටස් මිලියන දහයක් තියෙනවා.
ReplyDeleteඒවා පුකේ ගහගෙන පරිස්සම් කොරපන්
Deleteහා හොදමයි
Deleteඅවුරුදු 5කට කලින් ඔය කොම්පැණියේ කොටසක වටිනාකම රියාල් 29 යි. දැන් වටිනාකම රියාල් 26යි. කොටස් ටික විකුණලා ඉතිරිකිරීමේ ගිණුමක දා ගනින්, නැත්නම් අතින් පාඩුයි උඹට.
Delete