හෙලිකොප්ටරයක් කඩා වැටේ.. 14ක් මරුට..


 සෞදි අරාබියේ සිදුවූ හෙලිකොප්ටර් යානා අනතුරකින් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සෞදි රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

සෞදි අරාම්කෝ තෙල් සමාගමට අයත් මෙම හෙලිකොප්ටර් යානය රාස් තනුරා ප්‍රදේශයේදී මෙලෙස අනතුරට ලක්ව ඇති අතර, එහි ගමන් ගත් පුද්ගලයින් 14 දෙනාම අනතුරින් මියගොස් ඇති බව SPA රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේය.

සෞදි වේලාවෙන් පෙරවරු 6:00 ට (ග්‍රිනිච් වේලාවෙන් ප.ව. 3:00) පමණ මෙම අනතුර සිදුව ඇති අතර, මියගිය සියලුම දෙනා සෞදි ජාතිකයින් බව වාර්තා වේ.

අනතුරට හේතුව සෙවීම සඳහා මේ වන විටත් පුළුල් විමර්ශන ආරම්භ කර ඇති අතර, අනතුරින් මියගිය අයගේ පවුල්වල සාමාජිකයන් වෙත රජය සිය බලවත් කණගාටුව සහ ශෝකය ප්‍රකාශ කර ඇත.

ඇමෙරිකා-ඊශ්‍රායල සහ ඉරාන ගැටුම් හේතුවෙන් මාස හතරකට ආසන්න කාලයක් අත්හිටුවා තිබූ ගල්ෆ් කලාපයේ පිහිටි 'රාස් තනුරා' පර්යන්තයේ බොරතෙල් පැටවීමේ කටයුතු සෞදි අරාම්කෝ සමාගම විසින් පසුගිය සිකුරාදා නැවත ආරම්භ කර තිබූ පසුබිමක මෙම අනතුර සිදුවීම විශේෂත්වයකි.

25 Comments

  1. ශෂී හර්ෂන විජේගුනවර්දන වන මම විදායක ශ්‍රේණියේ වැඩ කරන්නේ සෞදි අරාම්කෝ කොම්පැනියේ...මට රත්රන්, තෙල්, කොටස් මිලියන දහයක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒවා පුකේ ගහගෙන පරිස්සම් කොරපන්

      Delete
    2. හා හොදමයි

      Delete
    3. පතිරණ ගලප්පත්තිJune 28, 2026 at 9:44 PM

      අවුරුදු 5කට කලින් ඔය කොම්පැණියේ කොටසක වටිනාකම රියාල් 29 යි. දැන් වටිනාකම රියාල් 26යි. කොටස් ටික විකුණලා ඉතිරිකිරීමේ ගිණුමක දා ගනින්, නැත්නම් අතින් පාඩුයි උඹට.

      Delete
    4. @පතිරණ ගලප්පත්ති කොම්පැනියේ කොටස් තමන්ට ඕන වෙලාවට විකුණලා ඉතිරිකිරීමේ ගිණුම්වල දාන්න බහ ගොනෝ. තොගේ අද්යාපන මට්ටම පේනවා ලියල තින හරක් කතාවෙන්ම.

      Delete
    5. පතිරණ ගලප්පත්තිJune 29, 2026 at 2:45 AM

      @Anonymous (අන්තිම Anonymous): තෝ කොම්පැණියේ කොටස් කිව්වම හිතන් ඉන්නේ කොටස් කඩලා ඉඩමක් වගේ විකුණනවා කියල ද? දන් නැත්නම් කථා නොකර හිටපන් බූරුවා. කොටස් විකුණන්නේ කොටස් වෙළඳපලේ. ක්ෂණිකව විකුණන්ඩ පුළුවන්. විකිණිය හැකි කොටස් ප්‍රමාණයට සීමාවක් නෑ. කොටස් වෙළඳපල ගැණුදෙනු සඳහා විවෘත්ත වෙලාවට තමන්ට හිමි කොටස් ඕනෑ ප්‍රමාණයක් ක්ෂණිකව විකුණන්ඩ පුළුවන් තමන්ගේ බ්‍රෝකරේජ් ගිණුම හරහා, ඔන්ලයින් ඇක්සස් වෙලා. මොබයිල් ෆෝන් එකෙන් තත්පර කීපයක් ඇතුලත කරන්ඩ පුළුවන්. තමන්ගේ ලින්ක් කරලා තියෙන ගිණුමට ඒ මොහොතේම මුදල් සම්ප්‍රේෂණය කරන්ඩත් පුළුවන්. ඊට පස්සේ ඒකෙන් ඉතිරි කිරීමේ ගිණුමකට හුවමාරු කරන්ඩත් පුළුවන්, සම්භන්ධ කරලා තියෙන්නේ ජංගම ගිණුමක් නම්, ඉතිරි කිරීමේ ගිණුමක් වෙනුවට. තෝ කොටස් වෙළඳපළ ගැන දන් නැත්නම්, කොටස් ගැන කථා කරන්ඩ එපා. ඉස්කෝලෙකට පල, ගොනා.

      Delete
    6. මේ "පතිරණ ගලප්පත්ති" කියන ගොනාට තියෙන්නේ අර ඉංග්‍රීසි කතා කරන්න කියවල තේරුම් ගන්න බැරි අදහස්..උගේ වගේමයි අර "විමල්" කියන් එක අර ලඟදි හොම්බෙන් ගියේ තණකොළ බිස්සක

      Delete
  2. @පතිරණ ගලප්පත්ති පොන්න හුට්ටෝ තෝගේ ගොන් මොලේ තෝ නම් නියම ගොන් ජෙවිප් කාරයෙක් කොමනියේ කොටස් ස්ටොක් මර්කෙට් වල විකුනන්නේ නැහැ

    ReplyDelete
  3. @පතිරණ ගලප්පත්ති අවුරුදු 5කට කලින් ඔය කොම්පැණියේ කොටසක වටිනාකම රියාල් 29 යි. දැන් වටිනාකම රියාල් 26යි. කොටස් ටික විකුණලා ඉතිරිකිරීමේ ගිණුමක දා ගනින්, නැත්නම් අතින් පාඩුයි උඹට. එහෙම කොමනිය කද වැටෙන්නේ නැහැ පොන්නයෝ...මුළු ල්කයේම ලොකුම තෙල් කොම්පැනිය රටවල් 100 ආයෝජන පය ගන්නන් ඇතුලත් වෙන්නේ ට්‍රිලියන් ගණන් වලින්. අවුරුදු 5කට කලින් 29 දැන් 26 කියල පාඩු වෙන්නේ නැහැ...තෝ හිතන්නේ ස්ටෝච්ක් මර්කෙට් එකේ විතරය් කියලද ට්‍රේඩ් වෙන්නේ? තෝ ඉන්නේ ඩේ ට්‍රේඩින් කරන දැනුමක...තොපි එදා වෙලා ටුවෙර්ස්.

    ReplyDelete
    Replies
    1. පතිරණ ගලප්පත්තිJune 29, 2026 at 7:53 AM

      නොදන්න මඟුල් කථා නොකර හිටපන් පොන්නයෝ. තොට රියාල් මිලියනයක කොටස් තිබුණා නම් අවුරුදු 5කට කලින් තොට තියෙන්නේ කොටස් 34,482.75 යි, කොටසක් රියාල් 29 ගානේ, ඒක අවුරුදු 5 කට පස්සේ කොටසක් රියාල් 26න් වැඩි කරපුවාම තොට තියෙන්නේ රියාල් ලක්ෂ 9යි. ඒ කියන්නේ තොගෙ පාඩුව රියාල් ලක්ෂයයි. ඒකයි කිව්වේ තොගෙ ඉන්වෙස්ට්මන්ට් වලට වඩා හොඳයි ඉතිරිකිරීමේ ගිණුමක දා ගනින් කියලා. ඒත් ඉතින් රියාල් මිලියනයක් පාඩු වෙන්ඩ ඉන්වෙස්ට්මන්ට් කරණ බූරුවො නෑ, තෝ නිකම් කට කියවලා තියෙන්නේ, තෝ සෞදියේ කක්කුස්සි හෝදන එකෙක් ද කොහෙද.

      ස්ටොක් මාකට් එකෙන් පිට කොටස් විකුණන් නෑ, ඇරත් ස්ටොක් මාකට් එකේ ලාබෙට කොටස් තියෙද්දී පිටින් වික්කත් මොන රෙද්දකටද ගොනෝ වැඩි ගාණකට ගන්නේ, ඉස්සෙල්ලා ඕලෙවල් කරලා හිටපන්, පොන්නයා.

      Delete
    2. මේ "පතිරණ ගලප්පත්ති" කියන ගොනාට තියෙන්නේ අර ඉංග්‍රීසි කතා කරන්න කියවල තේරුම් ගන්න බැරි අදහස්..උගේ වගේමයි අර "විමල්" කියන් එක අර ලඟදි හොම්බෙන් ගියේ තණකොළ බිස්සක

      Delete
  4. @පතිරණ ගලප්පත්ති යකෝ මේ නෙව්ස් එක හෙලිකොප්ටරය කඩ වැටිලා මිනිස්සු මැරිලා කියල තෝ මෙතන නොදන්නා ඩේ ත්ර්දෙඉන් රෙද්දවල් කතා නොකට හිටපිය ගොන් ප%යා

    ReplyDelete
  5. @පතිරණ ගලප්පත්ති "තමන්ට හිමි කොටස් ඕනෑ ප්‍රමාණයක් ක්ෂණිකව විකුණන්ඩ පුළුවන් තමන්ගේ බ්‍රෝකරේජ් ගිණුම හරහා, ඔන්ලයින් ඇක්සස් වෙලා. මොබයිල් ෆෝන් එකෙන් තත්පර කීපයක් ඇතුලත කරන්ඩ පුළුවන්. තමන්ගේ ලින්ක් කරලා තියෙන ගිණුමට ඒ මොහොතේම මුදල් සම්ප්‍රේෂණය කරන්ඩත් පුළුවන්." උඹ වගේ ගොන් බුරුවෙක් මෝඩ මුසලයෙක්...යකෝ තෝ ලංකාවේ කොටස් වෙලදපොලේ බ්රෝකර්ලගේ මාර්ගයෙන් කොටස් විකුණන ක්‍රමයට නෙවේ වෙන රටවල කොටස් ගැනුම් විකුණ වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. පතිරණ ගලප්පත්තිJune 29, 2026 at 7:57 AM

      ලෝකේ ඕනෑම රටක කොටස් වෙළඳපළ ගණුදෙනු කරන ඕනෑම ඔන්ලයින් ඇප් එකක් බ්‍රෝකරේජ් ඇප් එකක් වශයෙන් හඳුන්වන්නේ, ලංකාවේද පිට රට ද අදාල නෑ, කොටස් මිළදී ගැනීමට විකිණීමට භාවිතා කරණ ඕනෑම ඔන්ලයින් ඇප් එකක් හඳුන්වන්නේ බ්‍රෝකරේජ් එකවුන්ට් එකක් හැටියට. තෝ මෙලෝ බෝලයක් දන් නැති ගොනෙක්. තෝ එක සතයක් අතේ නැති පොන්න හුත්තෙක්. කට වහගෙන මක බෑවිලා පල.

      Delete
    2. මේ "පතිරණ ගලප්පත්ති" කියන ගොනාට තියෙන්නේ අර ඉංග්‍රීසි කතා කරන්න කියවල තේරුම් ගන්න බැරි අදහස්..උගේ වගේමයි අර "විමල්" කියන් එක අර ලඟදි හොම්බෙන් ගියේ තණකොළ බිස්සක

      Delete
  6. මේ "පතිරණ ගලප්පත්ති" කියන ගොනාට තියෙන්නේ අර ඉංග්‍රීසි කතා කරන්න කියවල තේරුම් ගන්න බැරි අදහස්..උගේ වගේමයි අර "විමල්" කියන් එක අර ලඟදි හොම්බෙන් ගියේ තණකොළ බිස්සක

    ReplyDelete
  7. ලංකාවේ මිනිස්සු කොහොමත් රවට්ටන ලේසි....නැතිනම් මිනීමරු ත්‍රස්තවාදී කන්ඩායමක් නම වෙනස් කරලා බොරු කියුව පලියට චන්දෙ ගහල උන්ව පත්කරගන්නේ නැහැනේ මොලේ කලඳක් හරි තියෙබ්නවානම්. මහා ලොකුවට පම්පෝරි ගහනවා සාක්ෂරතාවය 99%, උපාදී තියෙනවා, ඩිප්ලෝමා තියෙනවා සහතික තියෙනවා අරවද මෙවද...අමු ගොන් මැට්ටෝ. ඔක්කොම ඩිග්රි ඩිප්ලෝම සහතික අරන් තියෙන්නේ ඉංග්‍රීසියෙන්, පාසලේ හොඩි පන්තියෙන් ඉඳන් අවුරුදු 25ක් ඉංග්‍රීසි ඉගෙනගෙන...ඒවුනාට ඉංග්‍රීසි වචනයක් බැහැ...ත්‍රස්තවාදී සන්විදානයක් බලයට ගෙන්න චන්ද්දේ ගහන්න මුන් මිනිස්සු වෙන්න බැහැ ...සක්කිලියෝ කියල ඔප්පු කරලා ඉවරයි

    ReplyDelete
    Replies
    1. පතිරණ ගලප්පත්තිJune 29, 2026 at 8:01 AM

      රාජපක්ෂ හොරු රැලට වඩා හොඳ නැද්ද දැන් තියෙන ආණ්ඩුව? රටේ මිනිස්සු ආයෙ කිසි දවසක මේ ආණ්ඩුව වෙනස් කරන් නෑ. තොපි වගේ එක්කෝ යූ.එන්.පී. බත් බැලයන්ට, නැත්නම් රාජපක්ෂගේ පොන්න වහල්ලුන්ට, ඔලුව නැති වුන එක තමයි මෙච්චර කල් රටේ කරුමෙට හිටියේ, ඒත් දැන් වෙනස්, තෝ වගේ පොන්න බූරුවො දැන් ලංකාවේ වැඩිය නෑ.

      Delete
    2. මේ "පතිරණ ගලප්පත්ති" කියන ගොනාට තියෙන්නේ අර ඉංග්‍රීසි කතා කරන්න කියවල තේරුම් ගන්න බැරි අදහස්..උගේ වගේමයි අර "විමල්" කියන් එක අර ලඟදි හොම්බෙන් ගියේ තණකොළ බිස්සක

      Delete
  8. @පතිරණ ගලප්පත්ති හාල්පාරුවා "ඉතිරි කිරීමේ ගිණුමකට හුවමාරු කරන්ඩත් පුළුවන්, සම්භන්ධ කරලා තියෙන්නේ ජංගම ගිණුමක් නම්, ඉතිරි කිරීමේ ගිණුමක් වෙනුවට." ඉඑහෙම කලාම කැපිටල් ගෙන්ස් ටැක්ස් ගෙවන්න වෙනවනේ උත්ටෝ. ලංකාවේ 100% ටැක්ස් ගෙවුආම ඉතුරුවෙන්නේ තොගේ අට දෙකනේ. තොගේ මොලේ අන්තිම බින්දුවේ තියෙන්නේ....තෝ OL / AL පාස්ද...නැත්තනම් ආපහු ඉස්කෝලේ පල ගෙරියා

    ReplyDelete
    Replies
    1. පතිරණ ගලප්පත්තිJune 29, 2026 at 7:54 AM

      තව කැපිටල් ගේන් ටැක්ස් ගැන කියවනවා. අයිසේ, කැපිටල් ගේන් ටැක්ස් වදින්නේ ස්ටොක් එක ගත්ත ගාණට වඩා වැඩි ගාණකට වික්කොත්. තෝ ගත්ත ගාණට අඩුවෙන් වික්කට කැපිටල් ගේන් ටැක්ස් වදින් නෑ. කැපිටල් ගේන් ටැක්ස් තියා වෙන කිසිම ටැක්ස් එකක් වදින් නෑ එකවුන්ට් අතර මුදල් හුවමාරු කලා කියලා. තෝව කවුරු හරි ගොනාට අන්දලා තියෙනවා තොගෙ එකවුන්ට් වලින් හුවමාරු කරද්දි ටැක්ස් එකක් ගත්තා නම්. බූරුවෙක් බන් තෝ.

      Delete
    2. මේ "පතිරණ ගලප්පත්ති" කියන ගොනාට තියෙන්නේ අර ඉංග්‍රීසි කතා කරන්න කියවල තේරුම් ගන්න බැරි අදහස්..උගේ වගේමයි අර "විමල්" කියන් එක අර ලඟදි හොම්බෙන් ගියේ තණකොළ බිස්සක

      Delete
  9. Saudi Aramco (officially the Saudi Arabian Oil Company) is the national oil company of Saudi Arabia and one of the world's largest integrated energy and chemicals enterprises. Headquartered in Dhahran, it is the most valuable and profitable company globally, driving significant global energy markets and powering the Saudi economy.

    Key Facts
    • Ownership: Majority state-owned (roughly 82%) by the Government of Saudi Arabia, with a portion of shares publicly traded on the Saudi Exchange (Tadawul: 2222).
    • Reserves & Production: Controls the world's largest proven crude oil reserves (over 250 billion barrels) and maintains the highest daily oil production of any company globally.
    • Financial Scale: Generates hundreds of billions in revenue annually, making it one of the largest and most consistently profitable entities in the world.
    • Workforce: Employs more than 76,000 people across global operations in Asia, Europe, and North America

    ReplyDelete
    Replies
    1. පතිරණ ගලප්පත්තිJune 29, 2026 at 7:59 AM

      කොම්පැණියේ කොටස් මිලියනයක් තියෙනවා කිව්වට කොම්පැණිය ගැන අහගෙන තියෙන්නේ චැට් ජීපීටී එකෙන්. නොදකින්.

      Delete
    2. මේ "පතිරණ ගලප්පත්ති" කියන ගොනාට තියෙන්නේ අර ඉංග්‍රීසි කතා කරන්න කියවල තේරුම් ගන්න බැරි අදහස්..උගේ වගේමයි අර "විමල්" කියන් එක අර ලඟදි හොම්බෙන් ගියේ තණකොළ බිස්සක

      Delete
Previous Post Next Post