පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමේදී ඇතැම් පාර්ශවයන් විසින් විවිධ බාධා කිරීම් සිදුකළ ද, ඒ පිළිබඳව බියක් ඇති කරගත යුතු නොවන බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසති.
උන්වහන්සේ මේ බව අවධාරණය කළේ කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ පැවති දේව මෙහෙයකට එක්වෙමිනි.
වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී වින්දිතයන් හමුවී ලබාදුන් පොරොන්දුව පරිදි, ප්‍රහාරයේ සත්‍යතාවය අනාවරණය කර ගැනීම සඳහා විමර්ශන කටයුතු මේ වන විට සක්‍රීයව සිදුවෙමින් පවතින බව කාදිනල් හිමිපාණන් පෙන්වා දුන්හ.
විශේෂයෙන්ම මෙතෙක් සැඟව තිබූ කරුණු පිළිබඳ සාක්ෂි විපරම් කරමින් පවතින බවත්, මෙම ප්‍රහාරය පිටුපස කිසියම් දේශපාලන කුමන්ත්‍රණයක් පැවතියේද යන්න පිළිබඳව නිශ්චිත සාක්ෂි උසාවිය හමුවේ ඉදිරිපත් වෙමින් පවතින බවත් උන්වහන්සේ සඳහන් කළහ.
එදා බලයේ සිටි පිරිස් සිය වුවමනාවන් මත යටගැසූ බොහෝ තොරතුරු මේ වන විට අනාවරණය වෙමින් පවතින බව අගරදගුරු හිමිපාණන් ප්‍රකාශ කළහ.
මීට පෙර නිහඬව සිටි සාක්ෂිකරුවන් දැන් ඉදිරියට පැමිණ සාක්ෂි ලබාදීම මගින් මේ මිනීමැරුම පිටුපස තිබූ කුමන්ත්‍රණය ක්‍රමයෙන් හෙළිවෙමින් පවතින බව උන්වහන්සේ පෙන්වා දුන්හ.
මෙම විමර්ශන හරහා තමන්ගේ සැබෑ ප්‍රතිරූපය සමාජය ඉදිරියේ හෙළිවනු ඇතැයි බියෙන් පසුවන ඇතැම් පිරිස් විමර්ශනවලට බාධා කිරීමට උත්සාහ කරන බව කාදිනල් හිමිපාණන් චෝදනා කළහ.
"ඔවුන් ජනමාධ්‍ය ඉදිරියේ විරෝධය දැක්වුවත්, පොත්පත් මුද්‍රණය කර බෙදා හැරියත්, මඩ ප්‍රහාර දියත් කළත් අපි ඒ ගැන අබමල් රේණුවක තරම්වත් බිය විය යුතු නැහැ" යැයි උන්වහන්සේ පැවසූහ.
ඇතැම් පාර්ශවයන් උසාවියේ ස්වාධීනත්වයට බලපෑම් කරමින් සහ සාක්ෂිකරුවන් බියගන්වමින් සත්‍යය යටපත් කිරීමට පිළිකුල් සහගත උත්සාහයක නිරත වන බවද උන්වහන්සේ වැඩිදුරටත් අනාවරණය කළහ.
පුද්ගලයන් 278 දෙනෙකුගේ ජීවිත අහිමි කරමින් සහ තවත් බොහෝ පිරිසක් අසරණ කරමින් සිදුකළ මෙම මහා අපරාධයේ සත්‍යය යටගැසීමට ඉඩ නොදෙන බවත්, වරදකරුවන්ට දඬුවම් ලබා දී යුක්තිය ඉටුකළ යුතු බවත් උන්වහන්සේ අවධාරණය කළහ.

පාස්කු ප්‍රහාරයේ විස්තර මෙච්චර එලිවෙලා තියෙද්දිත් මේ ආගමික නායකයා මියගිය මිනිස්සුන්ගේ මිනී මතින් දේශපාලනය කරනවා කියලා මෙච්චර තේරෙද්දිත් ආගමික වහල්ලු මේවා පිලිගන්නවා නේද....? මේකාගේ අරමුන ලන්කාවේ ජනතාව ආපහු මූගේ හාම්පුතාලා වන සුද්දාට බාර දෙන්න ....බුද්දාගම ලන්කාවෙන් තුරන් කරන්න .....බුද්දාගමට වියවස්තාවෙන් තිබෙන තෑන නෑතිකලා ලන්කාවේ හරක්ට පාඩමක් උගන්නන්න
ReplyDelete💯
Deleteඊබ්‍රාහිම් ගේ වනාතවිල්ලුවේ ලැක්ටො වත්තෙ බෝම්බ හඳන ද්‍රව්‍ය සහ ගිනි අවි තිබි හමුවු බව, පාස්කු බොම්බ පිපිරීමට මාස කීපයකට පෙර. ඒ වේලාවේ රවී CID ය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි. ශානි එහි අධ්‍යක්ෂක. මේ දෙන්න ම දන්නවා ඒ විස්තර ය.
DeleteKADINAL SHOEPOLISH , SIRIL GAMINIY
MOLE CHECK KARA GANILLA
කළු ඇඳගෙන, ඇත දිකරලා පොරොන්දු දීල
Deleteඑක පාදිලියෙකුගෙවත් මයිලකටවත් තුවාලයක් නැනිවෙන විදිහට බෝම්බ ගහන්ඩ ප්ලෑන්කලේ කියල.
මේ පරංගි හැත්නම් අපේ රටට ශාපයක්!
Deleteකියපන් බලන්ඩ පරංගියෝ එක පාදිලියෙකුගෙවත් මයිලකටවත් තුවාලයක් නැනිවෙන විදිහට බෝම්බ ගහන්ඩ ප්ලෑන්කලේ කියල.
ReplyDelete
Deleteවතිකානුවෙන් කොන්වෙලා, අනාතවෙලා හිටපු අපේ කාදිනල් ලොක්කට වතිකානුවෙ අනුකම්පාව හා අවදානය දිනාගන පාප් පෝස්ට් එක
ගන්ඩ ප්ලෑන් කරල, හරීන් ප්‍රනාන්දුගෙන් ප්‍රහාරය ගැන කලින් දැනගන ඒ බව පල්ලිවලට නොදන්වා ඇඳයට හැංගිලා තමන්ගෙ ජීවිතේ විතරක්
බේරගන අනික්උන් විතරක් බිල්ලට දීපු අපේ කාදිනල් ලොක්ක තමයි සැබෑ මහමොලකරු.
ගොයියෝ කියපන් අර වතිකානුවෙන් හම්බවෙච්ච යූරෝ ලක්ෂයෙන් පනස්දාහක් විතර වියදම් කරල මාටිය ගහපු ඉතිරි
Deleteපනස් දාහට මොකද කෙරුවෙ කියල.
මුන්දත් දැන් හැටපැනල හොට බිම ඇනිල හිටියට ඒ කාලෙ හොඳ හොඳ කෙලි කරපු එකෙක්.
ReplyDeleteහොර ගෑනුන්ට කෙලල මූට ලමයි දෙන්නෙක් ඉන්නවලු, එකෙක් මග්ගොන. අනික කලුතර.
කොල්ල පාදිලියෙක්ලු, කෙල්ල තානාපති කාර්යාලයක වැඩ කරනවලු. කොහොමද මුගෙ වැඩ කිඩ?
ඒ කතාව මමත් ඇහුව.
Delete'මහා සුරාබදු වංචාවක් තඹුත්තේගම හරහා සිදුවෙයි කියන' SL Leaders Youtube වීඩියෝ එකේතමා ඒක තියෙන්නෙ.
මේ ගවුමක් අද්නින නපුංසකයගේ සොහොනට ඉස්සෙල්ලම චූ කරල යුටුබ් එකට විඩිඕ එකක් දන්නේ මම
ReplyDeleteGood idea. I want to do that too.
DeleteSaharan munta porondu una wenna puluwan .kannayaviyan ge hil lokukarala Thiyannam 'loke umbalage deviyo Balavath Nisa Avilla deva Du puthun Hadala Lankava Vage gava Bauddayo inn thanakata bassamu kiyala.
ReplyDeleteKonda Pana nathi Bauddayonge Avasana Kalaya gevenne .liyala thiyaganilla.
Me vagema Panaduravadayen Passe athi una.
S Mahinda Hamuduruwo Kiuwve As gedi valata hena Gahilada Sihalunge.
Deva Daru degolla Eka vage Gahanne Baudda Nayakayo Dana gassanna.
Eka kohomath wenava Issaraha Kaledi.
Namuth Anurage Paragathi Sinhala Amana Adu kule kalakanni. Padiliyo .eka Mitata thiyala Paraddavanava Sure .sinhala bauddayo thanakola kanne nehe....
Loketa vadayak mun degollonge God.
Batahira Athist minissu Piligannava Budisom 'Hindu Vage agam kochara issarahanda inne val vadila Kiyonavata vada......
මේ පරංගි හැත්නම් අපේ රටට ශාපයක්!
ReplyDeleteමේ පරංගි හැත්තනම් අපේ රටට ශාපයක්!
ReplyDeleteඅනිව. එ කාලෙ අර මුස්ලිම් පල්ලිවල තිබිල ලින් කපන්න ගෙනාවෛ කියපු කඩු ගැනත් හෙව්වුව නම් නරකද පාදිලි තුමෝ.
ReplyDeleteOya kiwwa denna dala thama wade yanne obata sathutui da dan 😬
ReplyDeleteThis idiot wants to destroy Buddhism and Buddhist people together with Diaspora and NPP
ReplyDeleteපාස්කු ප්‍රහාරයේ මහ මොළකරු බැසිල්
ReplyDeleteලන්කාවෙ ඔක්කොම කතෝලික ඉස්කෝල වලට ලමයෙක් දානවනන් ගෙවන්න ඕන ගාන, මේ යකා තීරනය කරන්නෙ. සල්ලි පෙරේතයෙක් මේක.
ReplyDeleteමුගෙ මූන කලුවෙලා වයිරෙන්. ගෝටාබය මැතිතුමා මුගේ බේබි ෆාම් එකක් රේඩ් කරා පානදුරේ. තෝ අහපිය කාදිනල් පරයා ඊබ්‍රහිම් නානා සාක්කුවේ දාන් ඉන්න හුන්ඩුවාගෙන්. මහ මොලකරු දැන දැන විදිය්හයින්ට කිව්වෙ නැත්තෙ ඇයි කියල මූවත් අත් අඩංගුවට අරන් අහන්න ඕන.එදා කතෝලික ප්‍රබාකරන් රටේ සින්හල නායකයින් මැරුවා. අද මු. උදේ නැගිටිනකොට එදා හිතට දැනුන වේදනාවම මේ කාදිනල් ත්රස්තවාදීයා නිසා දැනුත් දැනෙනවා. එහෙන් ස්වාමින්වහන්සේ ලා නිග්‍රහයට ලක් කරනවා.
ReplyDeleteයුද්ධය දරුනුවටම යන වෙලාවෙ මේකා මන්නාරමට ගිහින්ල කොටින්ගෙ කොඩිය ඉඹල ඒක බ්ලෙස් කරල ආවෙ.
Deleteඅපෙ රට සමාකාමීව ඒකීය රටක් ලෙස කියනවට වඩාත්ම අකමැති පල්ලිය. මුන් ටික දකුණෙ ඉතිරිව සින්හල කතොලික ජනතාවට ගොනාට අන්දවමින් සිටින අතර උතුරෙ දෙමල පාදිලියො සෙට් එක බෙදුම්වාදය පවරනවා. රායප්පු ජෝෂප් ස්වර්ගස්ළු වුනාට ගොලයො තවම වැඩ. බරටම වපුරනවා. හින්දු පුජකවරු සාමාන්‍යයෙන් එහෙම කරන්නේ නැහැ. නමුත් උතුරු දෙමල පල්ලිය පද්ධතියක් ලෙස ජාතිවාදය වපුරනවා.දකුණෙ සෙට් එක ඒ ගැන මීක් නැහැ. පාස්කු මහ මොළකරු අමාරුව එම ජඩ ජවනිකාවෙ කොටසක්. සතුන්ට ඇත්ත හොයන්න ඕනෑ නම් බුදධි අංශ වලින් තොරතුරු දීප්ති නිකන් පඩ රවී සහ වළං හානියට විමර්ශණය ඕනෑ කියන්නෙම මුන්ගෙ බෙදුම්වාදයෙ දකුණෙ කොන්ත්‍රාත් එක නැවත පටන් ගන්න.
ReplyDeleteයුද්ධය දරුනුවටම යන වෙලාවෙ මේකා මන්නාරමට ගිහින්ල කොටින්ගෙ කොඩිය ඉඹල ඒක බ්ලෙස් කරල ආවෙ.
Deleteරටට කෙල කරේම මේ සක්කිලි කතෝලික හැත්ත
ReplyDeleteඅපේ රටේ සමහර බවුද්දයොත් ස්වාමින්වහන්සේලා විවේචනය කරමින් කාදිනල් තමයි හොද කිය කිය එදා වැලලුනා. කොහොමද කාදිනල් ගහපු ගේම් එක ප්‍රබාකරන් ට පාසෙ බවුද්ද නායකයො හිරේ දාලා මරන්න. මූ පන පිටින් කුනු වෙන්නෙ.
ReplyDeleteසිරසෙ වැඩ කරන්නෙ අවජාතකයො. අද පල්ලියෙ මගුලක් පෙන්වනවා Zlon අනුග්‍රහයෙන්. එදා ඉදන්ම කොටීන්ට කත් ඇද්දා. සිරසෙ වැඩ කරන එවුන්ට වඩා පාරෙ හිගන්නො නම්බුකාරයි.
ReplyDeleteZion ල මෙහෙ විතරක් නෙවෙයි දැන් gulf යුද්දෙත් යට ඉන්නෙ වුන්. මේ පාස්කුවෙන් මහලෝගු කාරයො සල්ලි හම්බකරන ගේමක් කරන්නෙ. ඇයි එදා මෙ ලොගු කාරයො එකෙක්වත් මැරුන්නෙ නැත්තෙ. මුනුත් මේකට සම්බන්ධයි.
ReplyDeleteZion ල මෙහෙ විතරක් නෙවෙයි දැන් gulf යුද්දෙත් යට ඉන්නෙ වුන්. මේ පාස්කුවෙන් මහලෝගු කාරයො සල්ලි හම්බකරන ගේමක් කරන්නෙ. ඇයි එදා මෙ ලොගු කාරයො එකෙක්වත් මැරුන්නෙ නැත්තෙ. මුනුත් මේකට සම්බන්ධයි.
ReplyDeleteThis is the "Cardinal Truth".
DeleteAlso those like Harin Fernando.
People should never vote for such cruel idiots.
Ibrahim ge puththu denna aththatama gotqbaya ge lu.kadinal eka gana danna nisai Ibrahim nidahase inna eka gana aulak nethyhe.
ReplyDeleteඔහොම යං ඔහොම යං... පරීක්ෂණ අවසන් වෙනකොට ලංකාවෙ කතෝලිකයන්ගෙන් බාගයක් ආගම අතහැරල තියෙයි.
ReplyDelete
ReplyDeleteThe Catholic Church believed the world was flat until 1992. Giordano Bruno was executed by burning at the stake for supporting Nicolaus Copernicus, who disputed the "Flat Earth" doctrine indoctrinated by the Catholic Church. Copernicus's book, De Revolutionibus, was placed on the Index of Forbidden Books for "suspension until corrected." For those unaware, Pope John Paul II praised Copernicus in 1993 as a great Catholic and scientist, noting that the rejection of his work "belongs to the past." Cardinal, you are not a truth seeker. You belong to the tribe of executioners.
Hands off Gen. Sale.