2019 වසරේ සිදුවූ පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවට සම්බන්ධ පරීක්ෂණ මත පදනම්ව, ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික ප්‍රතිපාදන පනත ප්‍රකාරව තමන්ව සිරභාරයට ගැනීමට ඇති ඉඩකඩ අත්හිටුවන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අභියාචනාධිකරණය හමුවේ නීතිමය පියවර ගෙන ඇත.
තමන්ව මෙලෙස අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ රීතිඥාඥාවක් (තහනම් නියෝගයක්) නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨ අධිකරණයට වඩා දෙවැනි වන මෙම ඉහළ අධිකරණයෙන් ඔහු ඉල්ලා සිටියි.
නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ මැදිහත්වීමෙන් ගොනුකර ඇති මෙම රිට් පෙත්සම මඟින් පාර්ශවකරුවන් තිදෙනෙකු වගඋත්තරකරුවන් වශයෙන් නම් කර තිබේ.
ඒ අනුව පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) එවකට අධ්යක්ෂ ශානි අබේසේකර මහතා, එම දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපති මාධව ගුණවර්ධන මහතා යන නිලධාරීන් මෙම නඩුවේ විත්ති පාර්ශවය ලෙස දක්වා ඇත.
මෙම පරීක්ෂණවලට අදාලව ගෝඨාභය රාජපක්ෂ මහතාට රටින් පිටවීම වළක්වාලමින් දැනටමත් විදේශ ගමන් වාරණයක් පනවා ඇත.
හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මේ වන විටත් රැුදවුම් නියෝග මත රදවාගෙන ප්‍රශ්ණ කරයි.

These JVP/NPP IDIOTS will lose all future elections. No mercy for lying Basterds.
ReplyDeleteගෝඨා එලවන්ඩ ගෝල්ෆේස් අරගල කරපු, මයිනට නිවන්සුව කියපු ඉසුරු මූනමලේ කියන හිපාටුවා අන්න වලකජ්ජ ගහල.
Deletesiril gamini
ReplyDeleteTHO KIYAPIYA THAN MAITHREE WA ARAGANNA KIYALA
uba kiyana widihatana jJVP nade natanne
මුංට ඕනෑ මේකයි මොනවා හරි ස්ථීර නැති සාක්ෂි වගයක් වලං හෝදන ශානි ලවා බොරුවෙන් රැස්කරගෙන ටුක් ගාලා හිරේට දාන්න සලේට වගේ ඩයස්පෝරාවයි ගොන් ඡෙප්පො ටිකයි චූන් කරන්න හිරේදි පුලුවන් තරම් වද දෙන්න සලේට වගේ.ශානියා පලිය ගන්න දිව ලෙවකකා ඇති. හරි සාක්ෂි නැති නිසා පස්සේ නිදහස් වෙන බව උන්ම දන්නවා.සිංහළ බෞද්ධයෝ මේවට නොරැවටෙති.
Deleteඇත්තනේ. මොන රෙද්දකටද දූශිත නිළධාරීන් නිසා ජනාධිපතිවරයෙක් හිරේ යන්නේ. දාල බලපල්ලකො, අනිවාර්යෙන් ජාත්‍යන්තරේ දැනුවත් කරලා මුන්ට සම්බාධක දම්මන්නම ඕන. පාහර හැත්ත.
ReplyDeleteඉතාමත් කාලෝචිත පියවරක්. හිටපු ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ජයවේවා!
Deleteවලං ශානියි, බේබදු රවියයි දන්නවා මාලිමාවට කඩේ ගියේ නැත්තන් ඊලඟට එන ආන්ඩුවකින් අනිවාර්යෙන්ම හිරේ බව. ඒක නිසා කොහොම හරි නීතිය නවන්න පුලුවන් වෙලාවේ කැඩෙන්නම නවල දාන්නයි හදන්නේ. හැබැයි ඉතින් හැමදාම රජ පූටුවෙ ඉන්න වෙන්නෙ නැහැනේ. අන්න එදාට තමයි ඔය පඟර නැට්ටන්ට කෙල වෙන්නෙ. අපි බලමුකො.
ReplyDeleteඅපරාධකාරයො දෙන්නෙක් පාස්කු ප්‍රහාරයේ නඩු අහනවා, අහක ඉන්න එකෙක් එල්ලන්න හදනවා. ගෝඨා කරපු එකම වැරැද්ද තමයි සිංහල බෞද්ධයන් වෙනුවෙන් පෙනී සිටීම සහ වැඩ කිරීම. ඒකයි ඔය අන්තවාදීන් කොන්දේසි විරහිතව ගෝඨගෙන් පලිගන්නේ. මුස්ලිම්, කතෝලික අන්තවාදීන් දැන් භය නැතුව කියනව ලංකාව සිංහල බෞද්ධ රටක් නෙමේ කියලා. කල්ලතෝනි සිංහලයොත් මාලිමාවට කඩේ යන ගමන් ඒක කියනවා.
ReplyDeleteවැඩක් වෙයිද ජනාධිපතිතුමා, මොකද අධිකරණයේ ඔක්කොම ඉන්නේ මාලිමාවෙන් පත් කරපු විනිසුරුවො. වත්මන් ජනපතියා වේදිකාවෙ ඉඳන් අධිකරන තීන්දු ටික කියනවා දවසුත් එක්කම. හිතාගන්න පුලුවන්නේ. ඔබතුමත් DOගහලා ඇතුලට දැම්මොත් පුදුම නම් වෙන්නෙ නැහැ. මොකද පල්ලිය තමයි ආන්ඩුව මෙහෙයවන්නේ, ආන්ඩුව තමයි අධිකරණය මෙහෙයවන්නේ. උන් දැන් ස්වාදීන නැහැ.
ReplyDeleteබෝර්න් අගේන් පල්ලියේ පූජකවරු තමයි විනිසුරුවරු. උන් බලාගෙන හිටියේ අවස්ථාව එනකන්. අනිවාර්යෙන් මේක ප්‍රතික්ශේප වෙනවා. එතකොට ජෙප්පොන්ට තෙල් මිල අඩු නොකර තව මාසයක් ඇදගන්න පුලුවන්.
Deleteඅලි සබ්රිගේ සහ දිලිත් ජයවීරග් රූකඩයක්ද මේ.
ReplyDeleteජෙප්පො රට හදන්නෙත් නැහැ. ආර්ථිකෙත් හතරගාතේ දාලා කෙල වෙලා. ඒ අස්සේ නීතියත් විනාශ කරලා, ආගම දහමටත් කෙලෙව්වා, සංස්කෘතිය සදාචාරෙටත් ශොට් එක දෙනවා. බල්ලො වගේ පාහර පරපුරක් හැදිලා තියෙවි. ඒ බලු පරපුර ඉස්සෙල්ලාම එල්ලන්නේ ජෙප්පොන්ව බව ඔවුන් දැන්ම තේරුම් ගන්න ඕන.
ReplyDeleteඔබතුමා කරපු ලොකුම වැරැද්ද තමයි යුද්ධෙ ඉවර කරපු එක. සිංහලයා කියන්නේ කිසිම කෙලෙහිගුණයක් නැති පාහර ජාතියක්. ඔබට ඒක තේරුම් ගන්න බැරි උනා. මායිම් ගම්මාන වල කොටි පෙති ගහපු උනුත් ඔබට විරුද්ධව ඡන්දෙ දැම්මේ. කොටි මෝටාර් වලට භයේ බංකර් වලට රිංගපු විනී ප්‍රඩක්ශන් සෙට් එකත් අරගලේ වෙලාවේ පොහොට්ටුවේ උන්ට ගහපු එක ජෝක් එකට ගන්න වීඩියෝ හැදුවා. අන්න එහෙමයි ලංකාවේ කලගුණ සැලකීම.
ReplyDeleteඋන්ටත් එන්.ජී.ඕ වලින් හොඳ ගානක් හම්බෙන්න ඇති. විනී ප්‍රඩක්ශන් විතරක් නෙමේ බ්ලොක් ඇන්ඩ් ඩීනෝ, රැට්ටා, ඩිලාන් වගේ උනුත් හොඳට හම්බ කරගත්තා. ඩිලාන් නම් ගෝල්ෆේස් එක ඉම්බා අලුත් වාහනයක් අරගෙන. ඒක නම් කමක් නැහැ මොකද උන් කතෝලික. මීගමුවේ, ජා ඇල සෙට් එක. විනීලා..?
DeleteThis is a cursed country with cursed people. That's why this country is going nowhere. Ungratefulness of this countries people are unfathomable. They are trying to jail people who protected the country's sovereignty (mahinda & gota )& recovered economy from bankruptcy (Ranil ) and the people of this country are in a dead-sleep. Even animals are more grateful than these zombies.
Deleteකාදිනල් මැරෙන්නෙ පිස්සු හැදිලා.
ReplyDeleteහොරාට කලින් කෙහෙල් කැන වැට පැනලා . එහෙන් මෙතන බයියෝ ටික කුලප්පුවෙලා.😄😄😄😄
ReplyDeleteඑතකොට අර දප්පුල කාරයත් තමන්ව උසාවි ගෙන්නන්ඩ එපා කියල වාරණයක් ගත්තෙ උගෙ කෙහෙල් කැනත් වැට පැනලද?
Deleteමෙ හදන්නේ සියලුම විරුද්ධ පක්ෂ නායකත්වය කඩලා බිඳලා හිර කරලා සුණු විසුණු කරන්න බව මනාව පැහැදිලිවේ.මෙ ඇවිල්ලා සැබෑ ලෙසම රටට හිතැති දෙශයට හිතැති අභිත රණවිරුවන්.සරත් පොන්සේකා රට පාවා දීපු ජඩයෙක් කියන ඒක අමතක නොකරමු.
ReplyDeleteකාදිනල්ගේත් අවසාන කාලේ බලේ ඉන්න... මිනිහා සතුටු කරන්න ආණ්ඩුව කරන්න පුලුවන් සියලු දේ කරනවා... හැබැයි මේ යන්නේ ජෙප්පන්ගේ අවසානට....
ReplyDeleteගහනවයි කියල කලින් දැනගන එදා පල්ලි නොගිහින් තමන්ගෙ විතරක් පන බේරගන තුන්සීයකට කිට්ටු ගානක්බිල්ලට දුන්න කාදිනල් තට්ටය
Deleteතමයි මහ මොලකරු.
කොහොමද වතිකානුවේ අවධානය ගන්ඩ ගහපු ගේම? 270 ගානක් සෙට්ට පෝච්චි!
DeleteThis is an excellent move. All the very best Sir!
ReplyDeleteMeka thama pasku praharaye Maha Molakaru.... balayata enna ona magulak karanna Padadayo....Munta daduwam lebenakota poliyath ekka lebenne... thopita sapa wenawa ara podi ewunge jeewitha winasa keruwata....Maha loku kerumala, hire yanna baye dagalanawa...
ReplyDeleteමට බෝම්බයක් දීපල්ලා අනුර කුමාර කොටා මරාගෙන මැරෙනවා..අනිවාර්යයෙන් කොටා කන්නෙ මෙමෙදාපාර සිංහලයෙක්ගෙන්
ReplyDeleteබලය ලබා ගැනීමේදීත්, බලය පවත්වාගෙන යාමේදීත්, බලය අත්හැරීමේදීත් කිසිවෙකු විශ්වාස කළ යුතු නොවේ....
ReplyDelete