සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, පසුගිය මාර්තු 08 වනදා සිදුවූ මෙම අමානුෂික ක්‍රියාව රහස් පොලිසිය මෙතෙක් වසන් කළද, මානව හිමිකම් කොමිසම හමුවේ ඔවුන්ට එය පිළිගැනීමට සිදුවූ බවයි.
සලේ මහතාව සිරකුටියෙන් පිටතට ගෙන, නිරුවත් කර, ඉදිරියට නැවීමට සලස්වා සිදුකළ මෙම පහත් ක්‍රියාවට අදාළ CCTV දර්ශන සහ නිලධාරීන්ගේ ලැයිස්තුව ඉදිරිපත් කරන ලෙස කොමිසම CIDයට නියෝග කර තිබේ.
පවතින අසාධාරණයට එරෙහිව සලේ මහතා අඛණ්ඩ උපවාසයක නිරත වන අතර, මේ වන විට කොළඹ ජාතික රෝහලේ නල මාර්ගයෙන් දියර ආහාර ලබා දෙමින් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරුන් උත්සාහ කරති. කිසිදු වාතාශ්‍රයක් නැති, පැය 24 පුරාම විදුලි බල්බ දල්වා තිබූ අඩි 6x4 කූඩුවක ඔහුව රඳවා තබා ඇති අතර, පළමු දින 40 පුරාම සිමෙන්ති පොළොවේ නිදා ගැනීමට සිදුව ඇත.
මිග්‍රේන් රෝගයෙන් පෙළෙන ඔහුව මීයන් බහුල, දැඩි දුර්ගන්ධයක් සහිත වැසිකිළිය අසල සිරකුටියක දමා සැලසුම් සහගතව මානසිකව වට්ටවා ඇති බවට බිරිඳ චෝදනා කරයි.
යුරෝපා සංගමයේ GSP+ බදු සහනය ශ්‍රී ලංකාවට හිමිවන්නේ ජාත්‍යන්තර මානව හිමිකම්, කම්කරු අයිතිවාසිකම් සහ පරිසරය පිළිබඳ ප්‍රඥප්තීන් 27ක් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ කොන්දේසිය මතය.
වධහිංසාවට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය (UNCAT) 2 වන වගන්තිය ප්‍රකාරව කිසිදු තැනැත්තකු වධහිංසාවට හෝ අමානුෂික, අවමන් සහගත සැලකීමකට ලක් නොකළ යුතුය.
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) 7 වන වගන්තිය මඟින් වධහිංසා පැමිණවීම් සපුරා තහනම් කර ඇත.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි සංශෝධනය කිරීම හෝ අහෝසි කිරීම සහ රැඳවියන්ට වධහිංසා පැමිණවීම නැවැත්වීම GSP+ සහනය පවත්වාගෙන යාම සඳහා සපුරාලිය යුතු ප්‍රධානතම කොන්දේසියකි.
යුරෝපා සංගමයේ නීති රීතිවලට අනුව, GSP+ ප්‍රතිලාභ ලබන රටක සිදුවන බරපතළ මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳව සොයා බැලීමට ඔවුන්ගේ විශේෂ නියෝජිත කණ්ඩායම් පැමිණ විමර්ශනය කරනු ලබයි.
පසුගිය කාලසීමාව පුරාම යුරෝපා සංගමය අවධාරණය කළේ ලංකාවේ PTA පනත අවභාවිත කිරීම සහ රඳවා සිටින්නන්ට වධහිංසා පැමිණවීම වහාම නැවැත්විය යුතු බවයි.
හිටපු බුද්ධි ප්‍රධානියකුට CIDය තුළදීම මෙවැනි වධහිංසාවක් සිදු වීමත් සමඟ, ඉදිරියේදී පැමිණීමට නියමිත යුරෝපා සංගම් නියෝජිතයන් මෙම සිදුවීම පිළිබඳව දැඩි ලෙස නිරීක්‍ෂණයට ලක්වනු ඇත.
මෙමඟින් මෙරට ඇඟලුම් ඇතුළු අපනයන ක්ෂේත්‍රයට අතිශය තීරණාත්මක වන ඩොලර් මිලියන ගණනක GSP+ බදු සහනය ශ්‍රී ලංකාවට අහිමි වීමේ අවදානම මේ වන විට ඉහළ මට්ටමක පවතී.

සලේගේ වගේ එවුන්ට දඩුවම් කලේ නැත්නම් GSP+ අහිමිවීමේ අවදානමක්..
ReplyDeleteමෙහෙම ගොබ්බයො තමා මාලිමාවට ඡන්දෙ දීල තියෙන්නෙ..... කවුරුවත් කියන්නෙ නෑ වැරදි කරුවන්ට දඬුවම් දෙන්ඩ එපා කියල. හිතේ තියෙන චෝදනාවලට දඬුවම් දෙන එකයි, දෙන ක්රමයයි වැරදියි කියල කියන්නෙ....
Deletemeyata SIRIL GAMINI LED JVP AVULA
DeleteDan thopi oppukaagaththada FBI waradiy kiyala
DeleteRanilta arinna gihin kelawathththa haththane
පාස්කු ප්‍රහාරය වෙනබව කලින් දැනගන එය පල්ලි වලට දන්වා දේවමෙහෙය අවලංගු කිරීමට කටයුතු නොකල කාදිනල් පාස්කු ප්‍රහාරයේ මහමොලකරුයි.
DeleteWALAN SANIGE PUKE DATH THIYENAWADA DANNENAH
ReplyDeleteSIRIL GAMINI PODDAKA BALAPANKO
හමුදාවෙ හිටපු ජෙනරාල් වරයෙකුට මෙච්චර චුත්ත විදිහට දඬුවම් කරනවා නම් සාමාන්‍ය ජනතාවට කොහොම කරයිද?. නාකි සානියාගෙ ඇට දෙකෙන් එල්ලන්න ඕනැ.
ReplyDeleteමාව ඇටදෙකෙන් එල්ලන්ඩ එන ඕන ජගතෙකුගෙ පුකේ ඇඟිලි ගහල ඉඹල බලනව.
Deleteගුද මාර්ග පරීක්ෂාව කියන එක වැරදි හැදින්වීමක්. මේකට කියන්නේ strip search (පූර්ණ ශරීර පරීක්ෂාවක්) කියලා. පූර්ණ ශරීර පරීක්ෂාවක් කරන්නේ යම් විදියකින් රහස්‍ය මයික්‍රො චිප් එකක් (කථා බහ කරණ සියලු දේ, සිටින ස්ථානය යන දේවල් සම්ප්‍රේෂණය කරණ ඉතා කුඩා උපාංගයක්) ශරීරයේ රහස්‍ය ප්‍රදේශයක සඟවාගෙන සිටී දැයි බැලීමට. ලොව පුරා එයාපෝට් වල සැක කටයුතු පුද්ගලයින්ව මේ විදියට පරීක්ෂා කරණවා. මෙය ආරක්ෂාව සඳහා කරණ දෙයක්. නීත්‍යානුකූලයි.
ReplyDeleteහැබැයි නීතිය අවභාවිතා කරන්ඩත් පුළුවන්. උදාහරණයක් ලෙස වරක් ඉන්දියානු සුරූපිණියක් ඇමරිකාවේ ගුවන්තොටුපලකදී පිරිමි පර්යේෂකයන් තිදෙනෙක් විසින් එවන් පරීක්ෂාවකට ලක් වීම ඇමරිකන් මාධ්‍ය වල දැඩි කථා බහකට ලක් වුණා. සලේ සම්භන්ධයෙන් සිදුවන සිදුවීම් අනුව එය පලිගැනීමක් විය හැකියි බොහෝ විට.
කෙසේ නමුත් සලේ ගේ ශරීරයේ පහර දීම් සලකුණු හෝ ගුද මාර්ගය ඉරී යාමක් වාර්ථා වෙන් නෑ වෛද්‍ය වාර්ථා වල. ඒ කියන්නේ strip search සාමාන්‍ය විදියට සිදු වෙලා තියෙන්නේ. සලේ ගේ සෞඛ්‍ය තත්වය පිරිහී තිබෙන්නේ ඔහුගේ උපවාසය නිසා.
කෙසේ නමුත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි කිසිඳු වාචික ප්‍රකාශයක් හෝ වෙනත් කිසිඳු සාක්ෂියක් මේ වෙන තෙක් ලැබී නෑ.
GSP+ සඳහා සලේ ගේ ගුද මාර්ගයේ අදාල තාවයක් නෑ. කෙසේ නමුත් ඔහු රඳවාගෙන සිටින PTA (prevention of terrorism act) ඉවත් කර ගන්න යැයි යුරෝපය බලපෑම් කලා පසිගිය කාල වල, දෙමළ සිරකරුවන් නිදහස් කර ගැනීම සඳහා. හේතුව යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකික සහ දකුණු ඉන්දියානු දෙමළ ප්‍රජාව ඒ සඳහා ඔවුන්ගේ නායකයන්ට බලපෑම් කිරීම, ඡන්ද ලබා දීම පිණිස. නමුත් GSP+ සඳහා සලේව නිදහස් කරන්ඩ යැයි ඔවුන් කියන්නේ නෑ. ඔවුන්ට සලේගෙන් අදාලතාවයක් නෑ. සලේට අනුකම්පා කරණ සිංහල ඡන්ද තියෙන්නේ ලංකාවේ.
පුකේ ඇඟිලි ගහල ඉඹල බැලුවහම GSP+ නැති කරනවයි කියල කවුරුවත් කියල නැහැ.
Deleteඒක හින්ද මම ඕනැ ජගතෙකුගෙ පුකේ ඇඟිලි ගහල ඉඹල බලනව.