‘හිස් වැසුම දාගෙන හිටියෙ නෑ කියා මට ගැහුවා...’ - Mr. කොත්තුගෙන් ගුටි කෑ අරක්කැමියා මාධ්‍ය අමතයි..


 ප්‍රකට ආහාර පාන සැපයුම් ආයතනයක් වන "Mr. කොත්තු" හි ප්‍රධානියා විසින් එහි සේවය කළ තරුණයෙකුට පහර දීම ගැන සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් මුදා හරිමින් එම තරුණයා විසින් හෙළි කර තිබේ.

වසර හතරක කාලයක් එම ආයතනයේ සේවය කර ඇති මෙම තරුණයා පවසන්නේ, ආයතන ප්‍රධානියා පැමිණෙන අවස්ථාවේ තමන් හිස් වැස්ම පැළඳ නොසිටීම හේතුවෙන් මෙම පහරදීම සිදු වූ බවයි.

එහිදී ප්‍රධානියා විසින් මුලින්ම කුඩයකින් පපුවට පහර දී, අනතුරුව දිගින් දිගටම හිසට පහර දුන් බව ඔහු එම වීඩියෝව මගින් විස්තර කරයි.

"අපි එතනට යන්නේ සල්ලි කීයක් හරි හම්බ කරගන්න මිසක් ගුටි කන්න නෙමෙයි" යනුවෙන් පවසන ඔහු, මෙම සිදුවීමෙන් පසු එදිනම ආයතනයෙන් ඉවත් වූ බව ද සඳහන් කරයි.

පහරදීමට අමතරව, සිය සේවා කාලය තුළ සේවක අර්ථසාධක අරමුදල් සම්බන්ධයෙන් ද බරපතල අක්‍රමිකතාවයක් සිදුව ඇති බවට ඔහු චෝදනා කරයි.

වසර හතරක් පුරා සිය වැටුපෙන් මුදල් කපා ගත්ත ද, සාමාන්‍යයෙන් මාස හයෙන් හයට ලැබිය යුතු කිසිදු ලේඛනයක් තමන්ට ලබා දී නොමැති බවත්, එම මුදල් තමන්ට හිමිවේද යන්න පිළිබඳව සැකයක් පවතින බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියි.

17 Comments

  1. කොත්තු ගහන විරාජ් පකයා ඔයිට කලිනුත් පහරදීම් ගණනාවක් කරපු මානසික අවුලකින් ඉන්න ගෝතයෙක්. මේ කොල්ලට විශිෂ්ට මාධ්‍යවේදී තරිදුගෙ මුහුණුවර තියෙන්නෙ. තරිදු වගේම අසාධාරණයට එරෙහිව සටන් කරන විරුවෙක් වෙයං කොල්ලො.

    ReplyDelete
    Replies
    1. කොත්තු කොටා විරාජ්ගෙ හැසිරීම අස්වාභාවිකයි.

      Delete
    2. විඩියෝ එකෙන් පේනව විරුවගෙ තරම. ගැහුවොත් ඩබල් ඩවුන් කරල ගහපන් උගෙ ඇට දෙක කටින් එන්න.

      Delete
    3. "විශිෂ්ට මාධ්‍යවේදී තරිදු" කියන්නෙත් එක්තරා විදියක මානසික අසහන කාරයෙක්

      Delete
  2. ඔය විරාජ් කියන ගෝතයා බැසිල්ගෙ කලු සල්ලිවලින් බිස්නස් එක රන් කළේ. රාජපකයො එළෙවල ටික කලකින් ඒ කලු සල්ලි ස්ට්‍රීම් එක ටික ටික නතර වුනා. ඒ වෙනකොට ඌ බිස්නස් ඕවර් ඩ්‍රයිව්
    මෝඩ් එකේ හිටියෙ. හැම තැනම කඩ ඇරගෙන ඇරගෙන ගියා. බැංකු ලෝන් කෝටි ගණන් ගන්න සිදු වුනා. ඒත් එක්කම මූ ලාබ වැඩි කොරගන්න ජරා කෑමවල කොලිටිය අඩු කොරන්න ගත්තා. කස්ටමර්ස්ලා එන්න එන්න අඩු වුනා. ඒත් එක්කම මාලිමා ආණ්ඩුව ආවම උගෙ අයිස් කුඩු බිස්නස් කොට උඩ ගියා. දැන් බැංකු ලෝන් ගෙවා ගන්න බැරිව මූ දහ අතේ ණය වෙලා ඉන්නෙ. ඒක පිට කොරන්නෙ වටේ ඉන්න අහිංසකයන්ට නෙළලා. ඔය ජරා කඩ වැහිල යන එක හොදයි මෝඩ මිනිස්සුන්ගෙ සෞඛ්‍යට.

    ReplyDelete
    Replies
    1. MR Kottu = Mahinda Rajapaksa Kottu

      Delete
    2. රාජපක්ශ ල ගාව ගත්තට මිනිස්සු දැන් තොපේ බොරු ගනන් ගන්නෙ නෑ. මූත් කාල්කන්නි ජවිපාවෙක් වගේ. අරක්කැමියො හිස් වැසුම් දාන්න ඕන. පිටරටවල් වලනම් එලවනවා you are fired කිව්වම ඇති. සත 5ක් දෙන්නෙ නෑ.

      Delete
    3. Absolutely correct. We visited that place three years ago. Then again recently. The quality and service is terrible now. Looks like it’s doomed to perish. Mr Kottu is a Rajapaksa money laundering operation.

      Delete
    4. Many drug dealers have lost business after Malima government came to power.

      Delete
  3. ජෙප්පෝ යන ගමන තමා සල්ලි වලට සාක්කි කාරයෝ අරගෙන දේශපාලන විරුද්ද වාදීන්ට චොර්දනා ගොනු කිරීම…..

    ReplyDelete
    Replies
    1. හැම එකටම ජේවීපී එක ගාවගන්න එපා පොන්නයො. ජේවීපී එක නැත්නම් තොපි මේ වෙනකොට කන්න නැතිව තෙල් පෝළිම්වල මැරිල

      Delete
    2. නූගත් වහල් වේසිගේ ජෙප්පෝ ...තෝ මොනවද කිය්වන්නේ තෝ හිතුවද අපි මෑරිලා ඉපදුනා කියලා....කෝවිඩ් කාලේ වෑඩ බෑරි ලපයා හිටියනම් ලන්කාව ඉවරයි ....පච රෑල

      Delete
    3. විද්‍යාව දන්න අය කොරන්න ඕන වැඩේට ආමි පොලොස් මෝඩයො දාල කෝවිඩ් නාඩගමක් කොරල ගෝටාබය කියන ගොන් හුත්තා රට කාපු හැටි මතකයි.

      Delete
  4. ගැහුව එක වැරදි වගේම... හිස් වැසුම නැතුව සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අනුගමනය නොකර ආහාර සකසන තැනක වැඩ කිරීම හරිද....

    ReplyDelete
  5. වසර හතරක කාලයක් මොහු එතන රැකියාව කරානන් හිස් වැසුම නැතුව ආහාර සකසන ආයතනයක ආහාර පිසිම හරිද ?
    මේ ගොන් වස්සාගේ එක කේස් ගහක් ඇති කොත්තුවගේ මුළු ව්‍යපාරයම හුකාමට් වෙන්න ඉතින් උට කෙන්ති යන එක සදරණයි
    හැසිරීම අන්තිමයි

    ReplyDelete
  6. මෙතැන මේ ව්‍යාපාර ය අයිති පුද්ගලයාට විරුද්ධව කොමෙන්ට් දාලා තිබෙන අය එහෙම කරලා තිබෙන්නේ තනි ඉරිසියාවට.මේ හිමිකරු බොහොම මහසිවෙල මේ ව්‍යාපාර ය දියුණු කරගෙන තිබෙන්නේ ජේවීපී මනස සල්ලි තියෙන්නේ රාජපක්ෂලා නිසා වගේ මෝඩ ඉරිසියා කතා නිසා නොවෙයි ඔහු ගේ මහන්සියි නිසා යී දියුණුව .තොපි ජඩ ඉරිසියා කාරයො .ගහපු එක නම් වැරදියි නමුත් මේ රටේ මිනිසුන් පුදුම ග්‍රාම්‍ය යි අදහස් වලින් කිසිම ක්‍රමයක් නෑ. පහරදීම අනුමත න්කරන්නේ නෑ පොදු නීතියක් ගෙන්න තිබුණා කොන්ත්‍රාත් ගිවිසුමේ හිස්වැසුම අනිවාර්යයි එය නොපෙළදීම රැකියාවෙන් ඉවත් කිරීමට හේතු වේ කියලා. ජේවීපී මානසිකත්වය නම් ඉතින් දියුණු නම් හුරන් කාපු එකෙක් හොරෙක් වංචා කාරයෙක් කියලා.ඒ සමහරවිට ඔවුන්ගේ අත් දැකීම නිසා හදාපු අදහසක් වෙන්න පුළුවන් අපේ සහෝදරවරුන්ට දැන් ලොකු ගෙවල් තියෙනවා

    ReplyDelete
Previous Post Next Post