ප්‍රකට ආහාර පාන සැපයුම් ආයතනයක් වන "Mr. කොත්තු" හි ප්‍රධානියා විසින් එහි සේවය කළ තරුණයෙකුට පහර දීම ගැන සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් මුදා හරිමින් එම තරුණයා විසින් හෙළි කර තිබේ.
වසර හතරක කාලයක් එම ආයතනයේ සේවය කර ඇති මෙම තරුණයා පවසන්නේ, ආයතන ප්‍රධානියා පැමිණෙන අවස්ථාවේ තමන් හිස් වැස්ම පැළඳ නොසිටීම හේතුවෙන් මෙම පහරදීම සිදු වූ බවයි.
එහිදී ප්‍රධානියා විසින් මුලින්ම කුඩයකින් පපුවට පහර දී, අනතුරුව දිගින් දිගටම හිසට පහර දුන් බව ඔහු එම වීඩියෝව මගින් විස්තර කරයි.
"අපි එතනට යන්නේ සල්ලි කීයක් හරි හම්බ කරගන්න මිසක් ගුටි කන්න නෙමෙයි" යනුවෙන් පවසන ඔහු, මෙම සිදුවීමෙන් පසු එදිනම ආයතනයෙන් ඉවත් වූ බව ද සඳහන් කරයි.
පහරදීමට අමතරව, සිය සේවා කාලය තුළ සේවක අර්ථසාධක අරමුදල් සම්බන්ධයෙන් ද බරපතල අක්‍රමිකතාවයක් සිදුව ඇති බවට ඔහු චෝදනා කරයි.
වසර හතරක් පුරා සිය වැටුපෙන් මුදල් කපා ගත්ත ද, සාමාන්‍යයෙන් මාස හයෙන් හයට ලැබිය යුතු කිසිදු ලේඛනයක් තමන්ට ලබා දී නොමැති බවත්, එම මුදල් තමන්ට හිමිවේද යන්න පිළිබඳව සැකයක් පවතින බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියි.

කොත්තු ගහන විරාජ් පකයා ඔයිට කලිනුත් පහරදීම් ගණනාවක් කරපු මානසික අවුලකින් ඉන්න ගෝතයෙක්. මේ කොල්ලට විශිෂ්ට මාධ්‍යවේදී තරිදුගෙ මුහුණුවර තියෙන්නෙ. තරිදු වගේම අසාධාරණයට එරෙහිව සටන් කරන විරුවෙක් වෙයං කොල්ලො.
ReplyDeleteකොත්තු කොටා විරාජ්ගෙ හැසිරීම අස්වාභාවිකයි.
Deleteවිඩියෝ එකෙන් පේනව විරුවගෙ තරම. ගැහුවොත් ඩබල් ඩවුන් කරල ගහපන් උගෙ ඇට දෙක කටින් එන්න.
Delete"විශිෂ්ට මාධ්‍යවේදී තරිදු" කියන්නෙත් එක්තරා විදියක මානසික අසහන කාරයෙක්
Deleteතරිඳු උඩුවරගේ කියන පකයා සිංහල කොටියෙක්.
Deleteවහලුන්ගේ වීරයෙක් මුන්ට කිසිම චාරයක් නැ ප්‍රබාකරන් වුනත් ආණ්ඩුවට කඩේ යනවනම් මුන්ගේ වීරයෙක් කොහොම වුනත් අනුර ජනාධිපතිගේ මල්ලිනේ
Deleteකොත්තු ව්රාජ් නම් ගෝතයෙක් තමයි🤣 , ඒක ඇත්ත,හැබයිඔය තරිඳු කියන විශිෂ්ට මාධ්‍යවේදිය නම් සතපහකට වැඩක් නැති., ලුම්පන් ලිබරල් LGBT පිංපි පඩංගුවක්. ඌ පොරක් වෙන්නෙ පැලවත්තේ කෙවුල් හාමුවගෙ වැදිබන අහලා බ්‍රේන්වොශ් වෙච්ච මාලිමාවෙ ඩොබියෝ සෙට් එකට තමයි😂😂
Deleteඔය විරාජ් කියන ගෝතයා බැසිල්ගෙ කලු සල්ලිවලින් බිස්නස් එක රන් කළේ. රාජපකයො එළෙවල ටික කලකින් ඒ කලු සල්ලි ස්ට්‍රීම් එක ටික ටික නතර වුනා. ඒ වෙනකොට ඌ බිස්නස් ඕවර් ඩ්‍රයිව්
ReplyDeleteමෝඩ් එකේ හිටියෙ. හැම තැනම කඩ ඇරගෙන ඇරගෙන ගියා. බැංකු ලෝන් කෝටි ගණන් ගන්න සිදු වුනා. ඒත් එක්කම මූ ලාබ වැඩි කොරගන්න ජරා කෑමවල කොලිටිය අඩු කොරන්න ගත්තා. කස්ටමර්ස්ලා එන්න එන්න අඩු වුනා. ඒත් එක්කම මාලිමා ආණ්ඩුව ආවම උගෙ අයිස් කුඩු බිස්නස් කොට උඩ ගියා. දැන් බැංකු ලෝන් ගෙවා ගන්න බැරිව මූ දහ අතේ ණය වෙලා ඉන්නෙ. ඒක පිට කොරන්නෙ වටේ ඉන්න අහිංසකයන්ට නෙළලා. ඔය ජරා කඩ වැහිල යන එක හොදයි මෝඩ මිනිස්සුන්ගෙ සෞඛ්‍යට.
MR Kottu = Mahinda Rajapaksa Kottu
Deleteරාජපක්ශ ල ගාව ගත්තට මිනිස්සු දැන් තොපේ බොරු ගනන් ගන්නෙ නෑ. මූත් කාල්කන්නි ජවිපාවෙක් වගේ. අරක්කැමියො හිස් වැසුම් දාන්න ඕන. පිටරටවල් වලනම් එලවනවා you are fired කිව්වම ඇති. සත 5ක් දෙන්නෙ නෑ.
DeleteAbsolutely correct. We visited that place three years ago. Then again recently. The quality and service is terrible now. Looks like it’s doomed to perish. Mr Kottu is a Rajapaksa money laundering operation.
DeleteMany drug dealers have lost business after Malima government came to power.
Deleteහිස් ආවරණය නැතිව කුස්සියක වැඩ කරනවා කියන්නේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ බරපතල කාරණයක්. පිටරටක ඕක උනානං කෙලින්ම ගෙදර.
Deleteනමුත් පහරදීම සේවක අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්. කුහක නොවී බැළුවොත් මේ කුස්සිය ඉතාම පිරිසිදුව තිබෙන බව පේනවා. නානාගේ කඩවල් එක්ක සංසන්දනය කර බලන්න. මේ ලියන මම කවදාවත් Mr Kottu එකට පයතබා නැත.
ජෙප්පෝ යන ගමන තමා සල්ලි වලට සාක්කි කාරයෝ අරගෙන දේශපාලන විරුද්ද වාදීන්ට චොර්දනා ගොනු කිරීම…..
ReplyDeleteහැම එකටම ජේවීපී එක ගාවගන්න එපා පොන්නයො. ජේවීපී එක නැත්නම් තොපි මේ වෙනකොට කන්න නැතිව තෙල් පෝළිම්වල මැරිල
DeleteThis comment has been removed by the author.
Deleteනූගත් වහල් වේසිගේ ජෙප්පෝ ...තෝ මොනවද කිය්වන්නේ තෝ හිතුවද අපි මෑරිලා ඉපදුනා කියලා....කෝවිඩ් කාලේ වෑඩ බෑරි ලපයා හිටියනම් ලන්කාව ඉවරයි ....පච රෑල
Deleteවිද්‍යාව දන්න අය කොරන්න ඕන වැඩේට ආමි පොලොස් මෝඩයො දාල කෝවිඩ් නාඩගමක් කොරල ගෝටාබය කියන ගොන් හුත්තා රට කාපු හැටි මතකයි.
Deleteනූගත් වහලෝ, වෑඩ බෑරි පච රෑල නම් ඒ තමා ජෙප්පෝ…. ගල්කටස් මිනීමරුවෝ….🤣🤣🤣🤣
Delete"හැම එකටම ජේවීපී එක ගාවගන්න එපා පොන්නයො. ජේවීපී එක නැත්නම් තොපි මේ වෙනකොට කන්න නැතිව තෙල් පෝළිම්වල මැරිල"
Deleteසිරාවට!
ඩොලර් බිලියන 6 කට වඩා විදේශ සංචිත හදා ගත්තේ මුන් වෙන්න ඇති!
ගෝටා යද්දී මුන් ආණ්ඩුව ගන්නේ නැතුව බයේ දැගලුවා ..
රනිලා නැතුව මුන් ගත්තා නම් " තොපි මේ වෙනකොට කන්න නැතිව තෙල් පෝළිම්වල මැරිල"
හිකිස් ආතල් නොදී හිටහන් පච කොටා වගේ දෙන ඒවා ඇති
ගැහුව එක වැරදි වගේම... හිස් වැසුම නැතුව සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අනුගමනය නොකර ආහාර සකසන තැනක වැඩ කිරීම හරිද....
ReplyDeleteso its ok and hygienic for the owner to light up a cigarette from the kitchen cooker ?
Deleteවසර හතරක කාලයක් මොහු එතන රැකියාව කරානන් හිස් වැසුම නැතුව ආහාර සකසන ආයතනයක ආහාර පිසිම හරිද ?
ReplyDeleteමේ ගොන් වස්සාගේ එක කේස් ගහක් ඇති කොත්තුවගේ මුළු ව්‍යපාරයම හුකාමට් වෙන්න ඉතින් උට කෙන්ති යන එක සදරණයි
හැසිරීම අන්තිමයි
මෙතැන මේ ව්‍යාපාර ය අයිති පුද්ගලයාට විරුද්ධව කොමෙන්ට් දාලා තිබෙන අය එහෙම කරලා තිබෙන්නේ තනි ඉරිසියාවට.මේ හිමිකරු බොහොම මහසිවෙල මේ ව්‍යාපාර ය දියුණු කරගෙන තිබෙන්නේ ජේවීපී මනස සල්ලි තියෙන්නේ රාජපක්ෂලා නිසා වගේ මෝඩ ඉරිසියා කතා නිසා නොවෙයි ඔහු ගේ මහන්සියි නිසා යී දියුණුව .තොපි ජඩ ඉරිසියා කාරයො .ගහපු එක නම් වැරදියි නමුත් මේ රටේ මිනිසුන් පුදුම ග්‍රාම්‍ය යි අදහස් වලින් කිසිම ක්‍රමයක් නෑ. පහරදීම අනුමත න්කරන්නේ නෑ පොදු නීතියක් ගෙන්න තිබුණා කොන්ත්‍රාත් ගිවිසුමේ හිස්වැසුම අනිවාර්යයි එය නොපෙළදීම රැකියාවෙන් ඉවත් කිරීමට හේතු වේ කියලා. ජේවීපී මානසිකත්වය නම් ඉතින් දියුණු නම් හුරන් කාපු එකෙක් හොරෙක් වංචා කාරයෙක් කියලා.ඒ සමහරවිට ඔවුන්ගේ අත් දැකීම නිසා හදාපු අදහසක් වෙන්න පුළුවන් අපේ සහෝදරවරුන්ට දැන් ලොකු ගෙවල් තියෙනවා
ReplyDeleteso its ok and hygienic for the owner to light up a cigarette from the kitchen cooker ? and its ok to assault employees as you wish ? I did forgot we live in Afghanistan where there's no law !
Deleteතවත් තරුන ජාතිකවාදී තරුනයෙක් බියවද්දන්න හදනවා......මුලු සමාජයම ශානිගේ මෑරයින් දාලා බියවද්දන ක්‍රමයක් ...ඊබ්‍රහීම් නනා ගන්නේ නෑතෑයි ...
ReplyDeleteOkata gahanna ona thamai
ReplyDeleteඑක කෙස් ගහක් කොත්තුවක තිබිලා ඒක FB දැම්මොත් මුලු ව්‍යාපාරයම එක දවසින් ඉවරයි.
ReplyDeleteඉතිං ඌට මල පනින්නැද්ද ?
කොල්ලා නං ගමේ යයි.
අරු බැංකු ණය වාහනවල ලීසිං ගෙවන්නෙ කොහොමද ඊට පස්සෙ ?
ජෙපි මානසිකත්වය තියන උන් හෙන ආසයි මහන්සිවෙලා දියුණු උන එකෙක්ට කොහොම හරි කෙලවෙනවා නං.
so its ok and hygienic for the owner to light up a cigarette from the kitchen cooker ?
Deleteජෙප්පෝ හැමදාම ව්‍යාපාරිකයෝ එක්ක වෙයිරයි. මොකද උන් කැමති නිකන් කකා ඛිඛී ඉන්න..
ReplyDeleteමේ සක්කිලියගෙ මූන දැක්කම මටත් ගගන්න හිතෙනවා. රැවුල වවන් කොඩෙන්ඩෙ වවන් අරක්කැමිකම් කරන්න බෑ. කොහේද ජවිපාවුන් රස්ස කරල වියාපාර කරල නෑනේ.කසිප්පු බිබී කොමෙන්ට් කොටනවා 2500ට.
ReplyDeleteමුං වගෙ එවුන්ව කිසිම ව්‍යාපාරිකයෙකු රස්සාවක් නොදිය යුතුයි වල් ජෙප්පෙක් වැද්ද ගත්තොත් ආයතනයම විනාශ වෙනව මේ වගෙ වේසිගෙ පුතාල එක්කද රට හදන්නෙ
ReplyDeleteදැන් පල තෝ ගිහින් පැලවත්තෙන් රස්සාවක් ඉල්ල ගනිං
ReplyDeleteමු හිතාගෙන ඉදල තියෙන්නෙ විප්ලවයක් කරල කොත්තු කඩෙ ඌ ගෙ නමට ලියාගන්න
ReplyDeleteමිනිස්සුන්ට පිරිසිදුවට කන්න දෙන්න ඕන. මූව රස්සාවට ගත්ත එකාට ගහන්න ඕන. ජවිපා සක්කිලි කිසිදා රස්සවක් කරේ නෑ. වියාපාරයක් කරේ නෑ. හොරා කෑවා ගිනි තිබ්බා මිනී මැරුවා. දැන් 2500ට උගෙ කැත කුනු අදින සෙට එක හිතන් ඉන්නෙ ඒක තමයි රස්සාව කියලා. මුගෙ අපිරිසිදුකම මූනෙන්ම පේනවා.ගහන්න තියෙන්නෙ පරයට අපිරිසිදු කමට.
ReplyDeleteකනට ගහපු එකනම් සුදුසු නෑ තමයි. කරන්න තිබ්බේ කනින් අල්ලලා පුකට පයින් ගහලා ආයතනයෙන් එලියට දැමීමයි.
ReplyDeleteආයතනයක දියුනුව සහ පැවැත්ම තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම එම ආයතනය සපයන සේවාවේ හෝ නිෂ්පාදනය කරන භාණ්ඩයේ ගුණාත්මකභාවය (කොලිටිය) මතයි. එම සාධකය බොහෝ ආයතන වල වගකීමකින් තොරව නිකම්ම ආවට ගියාට වැඩ කරන සේවකයකු විසින් විනාස කර දැමීම කනට ගහනවාට වඩා අතිශයින්ම අපරාධයකි. මෙතන වෙලා තියෙන්නේ සේවකයාගේම කටින් කියන ලෙසින් ඔහු වගකීමකින් තොරව පිළිගත් සෞඛයාරක්ෂක ක්‍රමයෙන් බැහැරව කටයුතු කිරීම නිසා, ආයතනයේ සමස්ත වගකීම තම හිස මත දරාගෙන සේවක පඩි නඩි, රටේ ආර්ථිකයට දායාද කරන බදු සහ සියලු වියදම් දරා ගනිමින් කටයුතු කරන ආයතනයේ ප්‍රධානියා විසින් මෝඩ සේවකයාට කනට ගසා පාරිභෝගිකයා වෙනුවෙන් ඉටුවිය යතු සෞඛ්‍යාරක්ෂක වගකීම සේවකයාට මතක් කර දීමයි.
ඊට වඩා දෙයක් මේ කේස් එකේ නොමැත.
මේ සිද්ධිදී යමකු මෝඩ සේවකයාගේ වැරැද්ද යටගසා ආයතන ප්‍රධානියාට වැරැද්ද පටවන්නට උත්සහ කරයි නම්, ඔහු අනිවාර්යෙන්ම කිසිම ශ්‍රේෂ්ත්‍රයක වගකීමක් දරන කෙනෙකු නොවන අතර, අර මෝඩ සේවකයගේම මානසිකත්වය ඇති වගකීමක් නැති ගොබ්බයකු හෝ එසේ නැතිනම් මේ කේස් එක දේශපාලන වාසියකට පෙරලා ගැනීමට තටමන පක්ෂයක ගූ ලෙවකා හෝ සෝදා දැමීමට රෙදි පිට සිටින මෝඩ දේශපාලන ඩෝබියකු විය යුතුය.
Thoppiya dala nahi eka toilet gihin atha sodanawada danneth naha? Pitaratawala ath wasum dameemath aniwaryai. Samahara those kada walath dan thoppi danawa. Hairnet danawa.
ReplyDeleteමෝඩ සේවකයාගේ වගකීමක් නොමැති කම සහ තම ආත්මාර්ථකාමී හිඟන මානසිකත්වය ඔහුගේ පහත ප්‍රකාශයෙන් ඔප්පු වේ.
ReplyDelete"අපි එතනට යන්නේ සල්ලි කීයක් හරි හම්බ කරගන්න මිසක් ගුටි කන්න නෙමෙයි"
ආයතනයකදී වගකීමකින් වැඩ කල යුතු බව හෝ ඔහුගෙන් පාරිභෝගිකයා වෙනුවෙන් ඉටුවිය යුතු සෞඛ්‍යාරක්ෂක වගකීම පිළිබඳව මේ මෝඩ සේවකයාට කිසිම හැඟීමක් නොමැත.
සිදුවිය යුතුව තිබුනේ, කනට නොව පුකට පයින් ගසා ආයතනයෙන් නෙරපීමයි.