භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් මෙරටින් ඇමෙරිකානු ඩොලර් මිලියන 700කට අධික මුදලක් නීතිවිරෝධී ලෙස විදේශයන්ට යැවීමේ මහා පරිමාණ ජාවාරමකට 'හවුස් ඔෆ් ෆැෂන්' ආයතනය ද සම්බන්ධ බව රහස් පොලිසිය (23) අධිකරණය හමුවේ අනාවරණය කළේය.
මෙම මහා පරිමාණ මූල්‍ය ජාවාරම සම්බන්ධයෙන් මෙරට ප්‍රධාන පෙළේ ප්රමුඛ සමාගම් 21ක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති අතර, ඉන් සමාගම් 06ක සම්බන්ධතාවය මේ වන විටත් තහවුරු කරගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත දැනුම් දුන්නේය.
කොළඹ කොටුව ප්‍රදේශයේ A.Y. Investment නැමැති ආයතනයක අධ්‍යක්ෂවරයෙකු ලෙස පෙනී සිටිමින් මෙම ජාවාරම මෙහෙයවූ බව කියන ෆෙස්ලි මොහොමඩ් නැමැති සැකකරු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබූ විදේශීය ඩොලර් නෝට්ටු තොගයක්, රුපියල් කෝටි 20කට අධික වටිනාකමකින් යුත් අධි සුඛෝපභෝගී රථයක් සහ රන් භාණ්ඩ තොගයක් රහස් පොලිසිය භාරයට ගෙන ඇත.
අදාළ ජාවාරමට සම්බන්ධ සමාගම් 36ක බැංකු ගිණුම් පරීක්ෂා කිරීමේදී හෙළි වී ඇත්තේ, අවස්ථා 10,156කදී විදේශයන්ට මුදල් යවා ඇති බවයි. එහෙත් එම මුදල්වලට අදාළව මෙරටට ගෙන්වන ලද කිසිදු භාණ්ඩයක් පිළිබඳව රේගු වාර්තාවල සටහන් වී නොමැති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, සැකකරුගේ ලබන මස 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළේය.
Major Currency Smuggling Operation Uncovered in Colombo
The Sri Lankan police revealed a significant money laundering operation involving the illicit transfer of over $700 million abroad under the guise of imports, with the company 'House of Fashion' implicated in this large-scale fraud. This revelation was made public during a court hearing by the Criminal Investigation Department.
Details have emerged regarding 21 leading local companies allegedly connected to this extensive financial scheme, with affiliations to six of those firms currently verified, according to the Financial Crimes Unit of the Criminal Investigation Department, which reported back to the Chief Magistrate of Colombo.
Fesly Mohamed, identified as a director of a company named A.Y. Investment in the Colombo Fort area, has been arrested for orchestrating this smuggling operation. Following his apprehension, authorities seized a substantial cache of foreign currency, a luxury vehicle valued at over 20 million rupees, and a collection of gold items.
An examination of the bank accounts belonging to 36 involved companies disclosed that funds were transferred to foreign entities on 10,156 separate occasions. Investigations have also revealed that there are no records of any goods imported into the country corresponding to these funds, as per customs documentation.
After reviewing the specifics of the case, the Chief Magistrate of Colombo ordered that the suspect be remanded in custody until the 6th of next month.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ඕක විතරක් නෙමෙයි බාන්ඩ පිටරටට විකුණලා එ ඩොලර් ටික ලංකාවට ගෙන්නන්නෙ නැතුව වෙන රටවල් වල පාර්ක් කරන එව්වෝ ගැනත් හොයපල්ලා.බෑනේ නේද ඒක කරන්නේ කොහොමද ඒ සෙට් එකම අනුර වටේ ඉන්න චෞර වළල්ලෙ එව්වොනේ නේද ?
ReplyDeleteHariyata hari, godak companies, Beer companies, liqur , Gems, Software oya serama company wala USD account Citi bank, Honkong thamai. mun serama babala...
Deleteමැණික් රට යවලත් ඩොලර් සියයට දහයක් වත් එන්නේ නැහැ.
DeleteAbsolutely right. Why there's no investigative journalists in this hunduwe to expose this governments dirty secrets. This is a complete drama of this government. They are corrupt to the core.
Deleteරේගුව ලවා අල්ලලා මිනිහට වධ දීලා රාජපක්ශ කෙනෙක්ගේ නම කියවන්න හදලා බැරි වුනාම ඩොලර් රටින් පිට කරාලු. ඉතින් පකෝ ඩොලර් දීලා තමයි ආනයනය කරන්නේ. තම්බි රකින ආන්ඩුව. මුස්ලිම් අන්තවාදීන් ජාතික ලැයිස්තුවේ හිටියේ නිකන් නෙමෙයි කියල ඉස්සරහට තේරෙයි.
Deleteසනත් ජයසූරිය ගේ, සංගක්කාර ගේ අරවින්ද ගේ ඉන්වෙස්ට් කරලා තියන ආයතන ටික පොඩ්ඩක් බලන්නකෝ ඔය මහත්තුරු ටික..නිකන් එක එක දේශපාලන ගේම් ගහන්නේ නැතුව..ඕකුන් ටික තමා නියම බඩු ටික
ReplyDeleteඇයි පපට් බෝන්ගේන්? අගර දගුර?
Deleteරේගුව මේ මනුස්සයව ඇල්ලුවේ අඩු වටිනාකමක් ප්‍රකාශ කරලා වටිනාකම වැඩි භාන්ඩ ගෙනාවා කියලා. දැන් මේ මොකද්ද කියන්නේ. තනිකරම පරස්පරයිනේ. ඒ කියන්නේ අනිවාර්යෙන් ආන්ඩුවේ හතුරු ලැයිස්තුවේ හිටපු කෙනෙක්. මොකක් හරි චෝදනාවක් දාලා ඇතුලේ තියන්න හදන පාටයි. ඩෝබිලා නම් හෝදයි.
Deleteපපට් ජෙරොම් තුමා ගැනත් කතෝලික පල්ලියේ විදේශ විනිමය වංචා ගැනත් හොයා බැලුවොත් නරකද
ReplyDeleteඑතකොට house of fashion එකට බඩු ආනය කරන්නෙ ඩොලර් වලින් නෙමෙයිද?.
ReplyDeleteරෙගුව අනාගන්න කොට. වළන් ශානිගෙ පුක හැරීමෙ කොට්ඨාශයට වැඩෙ භාර දෙයි කියලා හිතුනෙ මට විතරක්ද?
ReplyDeleteසානි දක්සයා…. හැබැයි නාගානන්ද ට බයයි. නාගානන්ද පැදිලිව කිව්වා ඔය වැඩෙ කරනව කියල. සුරසේන සමග ශානි ලංකාව ලෝකෙම ප්‍රසිද්ද කරල නවතින්නෙ… අඩු කුලේ ජෙප්පන්ගෙ වීරයො දෙන්න😂😂😂
ReplyDeleteසූරසේන කිව්වෙ අර දූශිත පගර නේද
Deleteමේ අවලං. ශානිටයි කාදිනල්ටයි ලප සාපෙටයි ඩෙංගු මදුරුවාගේ පිහිටයි
ReplyDelete