අධිකරණ පද්ධතිය තුළ සිදු කිරීමට අපේක්ෂිත සැලකිය යුතු මට්ටමේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට එරෙහිව ඇතැම් පිරිස් දේශපාලන අරමුණු පෙරදැරිව කටයුතු කරමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
පසුගියදා පැවති ජන හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, වසර 25ක් 30ක් වැනි දීර්ඝ කාලයක් තිස්සේ අධිකරණ ක්‍රියාවලිය තුළ පීඩාවට පත්ව සිටින ජනතාවට කඩිනමින් සාධාරණය ඉටු කිරීම මෙම ප්‍රතිසංස්කරණවල මූලික අරමුණ බවයි.
මෙම ක්‍රියාවලිය හේතුවෙන් යම් යම් පාඩු ලබන පිරිස් සහ දේශපාලන වාසි අපේක්ෂා කරන කණ්ඩායම් ඊට විරුද්ධව කටයුතු කරන බව පෙනෙන්නට තිබුණද, රජය එම ප්‍රතිසංස්කරණ ඉදිරියටම ගෙන යන බව ඔහු අවධාරණය කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ, මෙම ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙන ඕනෑම තීරණයකට ගරු කිරීමට රජය බැඳී සිටින බවයි.
ඒ අනුව, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් හෝ ජනමත විචාරණයක් අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරන්නේ නම්, එම ඕනෑම තත්ත්වයකට මුහුණ දීමට රජය සූදානම් බව ද වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Minister Jayathissa Voices Concerns Over Judicial Reform Resistance
Minister of Health and Media, Dr. Nalinda Jayathissa, has expressed serious concerns regarding political maneuvers by certain groups opposing planned judicial reforms, asserting that their actions are driven by ulterior motives.
During a public meeting held recently, the Minister emphasized that the core objective of these reforms is to ensure timely justice for citizens who have faced prolonged delays in the judicial process for 25 to 30 years.
While it appears that some groups suffering losses and seeking political gain are actively resisting these changes, Dr. Jayathissa reiterated the government’s commitment to advancing the reform agenda despite the pushback.
He further stated that the government is bound to respect any ruling the Supreme Court may issue regarding the reforms, affirming its readiness to confront any situation that may arise, including the necessity for a two-thirds majority in Parliament or a referendum.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මිනීමරු ජේවීපී පාණ්ඩුවට චන්දෙ දුන්නු නූගත් කාලකණ්නි මී හරක් ලක්ශ 69ට යෝජිත සංශෝධනයේ භයානකකම අවබෝධ කර ගැනීමට තරම් බුද්ධිය මෝරා නැත. කෙසේ වෙතත් ස්වාභාවික යුක්තියේ මූලධර්මය මත පිහිටා ජනමත විචාරණයක් පැවැත්වීමට නිර්දේශ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට සදාචාරාත්මකව නොහැකිය. එසේ වුවද පැලවට්ට මාෆියා කල්ලිය පාලනය කරන අධිකරණය ටිල්වියගේ නඩයට අවශ්‍ය දේ නොකරාවි යැයි කිව නොහැක
ReplyDeletepuka thamy
Deleteභයානකකම 2022 di dekka api
මේ ජනමත විචාරණයේ ඡන්දය දෙන්න යන මාලිමාවේ පළමු 3 දෙනා මරණවා කීවොත් කොහොම හිටීවිද? එදා ජෙප්පෝ කළේ ඒක නොවෙයි ද? අපිත් ඒකම කරමු.
Deleteපුකක් ගැන ලියල තියෙන මාලිමා ගොනාගෙ බුද්ධි මට්ටම පේනවනෙ
Deleteමා විසින් නිරීක්ෂණය කරලා තියෙන දෙයක් තමයි මාලිමාවට සහයට අනිකුත් විවෙචනය කරන අයට පරිභව කරන්නන් නොහොත් ඩොබී බලකායෙ සමාජිකයින් පහත් ග්‍රාම්‍ය වචන නිතරම වාගේ භාවිත කරනවා. ඒවා අතර පුක ලෙව කාපන් සහ පකයා වැනි වචන නිතරම තියෙනවා. මෙම චවන නිතරම භාවිත වෙන්නේ ඉතා පහත් කුල සහ ප්‍රෙත ආශ්රිත ජීවිත ගතකරන අය අතර. සමාජයක එවැනි කොටස්වල ප්‍රතිශතය 3වැනි අගයක පැවතීමත් දෛවොපගතය.
Deleteජන මතය ලැබෙන්නේ නෑ .. පරදවෙනව .. පච කයිතන්ල
ReplyDeletejeppo udin dinanawa...
Deleterate hora weda wediy..
kuddo wehi wehela
රටේ හොර වැඩ වැඩියි තමා.
Deleteකන්ටේනර් හොරු, මහාභාණ්ඩාගාර හොරු, රේගුවේ Red Channel හරහා මෙරටට ගෙන්වන ලද අඩි 40ක බහාලුමේ හොරකම
වගේ මහා පරිමාන හොරකම් වලින් පිරිල. ඒ වුනාට කොටා බලයේ ඉන්නකම් එව්ව අල්ලන්නෙ නැත්තෙ ඒවට කොටත් සම්බන්ධ හින්ද.
විනිසොරාලගෙ විශ්‍රාම වයස දිග් ගස්සල හොරු අල්ලන්න හදන මෝඩ ජෙපි බයියො
Deleteඑකඟයි. වයස දීර්ඝ කෙරුවම මදනමෝදකයේ ගැහුවවගේ අමුතු හයියක් සූරසේනයට එනවද?
DeleteMun denma dannawaa usaawiye theenduwa mokadda kiyalaa.
ReplyDeleteEka hinda boruwata kiyanawaa jana matha wichaaranayakata sudanam
kiyalaa!
ඒ අනුව, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් "හෝ" ජනමත විචාරණයක් අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරන්නේ නම්, එම ඕනෑම තත්ත්වයකට මුහුණ දීමට රජය සූදානම් බව ද වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. මෙම ප්‍රකාශයේ අධිකරණය තීන්දුව දෙන ආකාරයද දක්වා තිබේ, එනම් පාර්ලිමේන්තුවේ 2/3 ක කැමැත්ත "හෝ" ජනමත විචාරණයක් ලෙසිනි. එනම් මෙහිදී පාර්ලිමේන්තුවේ 2/3 ක කැමැත්ත පමණක් ප්‍රමාණවත් බවට අධිකරණයෙන් තීන්දුවක් ලැබීමට ඉඩක් පවතී. නමුත් අපගේ අභිප්‍රාය වන්නේ පාර්ලිමේන්තුවේ 2/3 "සහ" ජනමත විචාරනයකි. මොවුන් නැවතත් ජනතාව රැවටීමට සහ වෙනුවට හෝ යොදාගත හැක.
ReplyDeleteඔය ඔක්කොම බොරු පූචානම් විතරයි
ReplyDeleteකවදාවත් කෙරෙන වැඩ නෙමෙයි
ඔය ජනමත විචාරණය කවදාවත් පැවැත්වෙන්නේ නෑ
පැලවත්තයි, ජෙරමා යි, ප්‍රමී යි, දේවගැති සූරයා යි, අනිත් හැමෝමයි, දන්නවා, ජනමත විචාරණයක් තිබ්බොත් ආණ්ඩුව පරදිනවා කියලා. මේ රටේ මිනිස්සුන්ට පිස්සුවක් නෑ, බෝර්න් අගේන් කාරයෙකුට අලුත්කඩේ මුල් පුටුව බාර දෙන්න. බෝර්න් අගේන් කාරයින්ට, මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව බාර දීලා, ක්‍රිකට් වලට වෙලා තියෙන දේ මේ රටේ හැම කෙනාම දන්නවා. අලුත් කඩේට වෙන්නෙත් ඔය සන්තෑසියම තමයි.
හැබැයි දේවගැති සූරයා ජනමත විචාරණයක් අවශ්‍ය නෑ කියලා කියන්න තව හේතුවක් තියෙනවා
දේවගැති සූරයා දන්නවා ජනමත විචාරණයක් තියලා ඒකෙන් ආණ්ඩුව පැරදුනාම, කොයි වෙලේ හරි ආණ්ඩුවට ගෙදර යන්න වෙන බව
එතකොට තමන්ගේ පුතා වෝර්ඩ් ප්ලේස් එකෙන් අරන් තියෙන කෝටි දහයේ අපාර්මන්ට් එක ගන්න පුතාට සල්ලි ආපු විදියත් හොයන්න වෙන බව දේවගැති සූරය දන්නවා
දේවගැති සූරයා ආණ්ඩුව රකින්නේ ඒ නිසයි
Ahha .......... coming colours not good ..........
Deleteජනමත විචාරණයක් දෙන්නේ නෑ ලොවෙත්. මෙවා plan කරලා ගහන game.
ReplyDeletemuusalayo set eka Maka bawenne ratath maka baawala.
ReplyDelete