රුපියල් කෝටි 24ක් ලෙස වාර්තා වූ පාර්ලිමේන්තු ආහාර බිල්පත සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, කෝප් කමිටු සභාපති නිශාන්ත සමරවීර මහතා සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා අතර උණුසුම් සංවාදයක් ඇති විය.
පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවැති දේශපාලන විවාදයකට එක්වෙමින් නිශාන්ත සමරවීර මහතා කියා සිටියේ අදාළ ආහාර බිල්පත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාගේ පමණක් නොව, එහි සේවය කරන සමස්ත කාර්ය මණ්ඩලයේම ආහාර වියදම්වල එකතුවක් බවයි.
මන්ත්‍රීවරුන් වෙනුවෙන් පමණක් එම මුදල වැය වන බවට සමාජගත වී ඇති මතය නිවැරදි නොවන බව හෙතෙම එහිදී අවධාරණය කළේය.
කෙසේ වෙතත්, මන්ත්‍රීවරයාගේ එම පැහැදිලි කිරීමට විරෝධය පළ කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා සඳහන් කළේ, ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂයේ සිටියදී මෙම ආහාර බිල්පත සම්බන්ධයෙන් දිගින් දිගටම චෝදනා එල්ල කළේ මන්ත්‍රීවරුන් 225 දෙනාට පමණක් ඉලක්ක කරමින් බවයි.
එදා මන්ත්‍රීවරුන්ට පමණක් චෝදනා කළ පිරිස, අද ආණ්ඩු බලය ලැබුණු පසු එම බිල්පත පාර්ලිමේන්තු සේවකයින්ගේ ගිණුමට ද බැර කරමින් සාධාරණීකරණය කිරීමට උත්සාහ කිරීම විමතියට කරුණක් බව හෙතෙම පැවසීය.
Parliamentary Food Bill Sparks Heated Debate Among Politicians
A contentious discussion unfolded between National People's Power Member of Parliament and Chairman of the COP Committee Nishantha Samaraweera and former State Minister Janaka Wakkumbura regarding a reported 2.4 billion rupee food bill for Parliament.
Participating in a political debate on a private television channel, Samaraweera asserted that the food bill reflects expenses not merely for the 225 MPs but encompasses the entire staff serving in Parliament.
He emphasized that the prevalent narrative suggesting the expenditure is solely for the MPs is misleading.
However, Wakkumbura challenged this clarification, pointing out that during their tenure in opposition, the Janatha Vimukthi Peramuna had consistently criticized the food bill, targeting solely the 225 parliamentarians.
Wakkumbura expressed skepticism about the attempts to justify the cost now that they are in power, questioning why those who previously condemned the bill for MPs are now attempting to shift the focus onto parliamentary staff expenses.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ලැජ්ජාවක් නැති පාහර බල්ලා 😡🤮🤮
ReplyDeleteමේවගේ එකෙක් කොහොමද කෝප්එක කරන්නේ? පාර්ලිමේන්තුවේ ඇස්තමේන්තුව නොදන්න. පොඩ්ඩක් ඒවත් කියවන්න.නැත්නම් මසමාජමාධ්යවත් බලන්න.
Deleteහිගන මාලිමා ජෙපි හැතිකරේ.
ReplyDeleteතුහ් නොදකින් , කාපිය ගූ ඒක නම්බුයි
ReplyDeleteඅසුචි කන අඩුකුලේ හිඟන ජෙප්පෝ තුක් නොදොකින් කාලකන්නි අමනයෝ පාර්ලිමේන්තුවෙන් බඩ පැලෙන්න කලා තව ගෙදරත් රැගෙන යන අඩුකුලේ අවජාතක 3% හිඟන්නෝ
ReplyDeleteමුන් කොහොමත් ඔහොම තමයි. අවාසි සහගත දේවල් අනුන්ගේ ගිණුම් වලට බැර කරන විලිලැජ්ජැව නැති හිවලුන්.
ReplyDeleteමුන් කොහොමත් ඔහොම තමයි. අවාසි සහගත දේවල් අනුන්ගේ ගිණුම් වලට බැර කරන විලිලැජ්ජැව නැති හිවලුන්.
ReplyDeleteකෝප් එකේ එකෙක් විමර්ශනයට භාජනය වන එවුන් වෙනුවෙන් ටෝක් කරනවා දැක්කමයි. හොඳ වෙලාවට අර්ජුන් ඇලෝසියස් එනකොට හිටියනම් ඌට යස අගේට කට පියන් ඉන්න තිබුනා. මේකා ඌ වෙනුවෙන් යස අගේට දොඩයි.
ReplyDeleteඅනික ආයුබෝවන්ඩ එතකොට මයින්ද මාතිය ජනාධිපති කාලේ ජනාධිපති වියදම් ඔක්කොම උන්නෙහෙ කලාද ජනාධිපති අංශයේ සේවකයන්ට ආරක්ෂකයන් ට අබ ඇටයක්වත් නොදී.
උන්නැහේට බඩ යන්න එපැයි දෙය්යනේ
මාලිමා ප.යන්ට ගූ බඩ ගිහින් මැරියන්. රටේ සල්ලි කාබාසිනියා කරන කාලකන්නි කුලහීනයෝ.
ReplyDelete