අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලිනී මහත්මිය සිය ගීත කලාව ඔස්සේ මෙරට පරම්පරා ගණනාවකට සමාජ සාධාරණත්වය සහ විමුක්තිය උදෙසා මඟ පෙන්වූ මාලිමාවක් බඳු වූ බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
නන්දා මාලිනියගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, තමන් ඇතුළු පිරිස දේශපාලන ව්‍යාපාර සමඟ සම්බන්ධ වීමටත් පෙර, ඇයගේ නිර්මාණ හරහා සමාජ විමුක්තිය සහ යහපත පිළිබඳ මූලික අවබෝධය ලබාගත් බවයි.
"ඇය හුදෙක් ගායිකාවක පමණක් නොව, එක්තරා යුගයක ආත්මය නියෝජනය කළ තැනැත්තියක්. 1948 න් පසු මෙරට බිහිවූ සිංහල සුභාවිත සංගීතය පෝෂණය කිරීමට ඇය කළ මෙහෙවර සදාකාලිකයි. ජාතිවාදී බෙදීම්වලට එරෙහිව ඇය සිය හඬ අවදි කළා. 'සිහල ගිනි දණ්ඩේ - දමිළ වෙඩි උණ්ඩේ' වැනි ගීත පදවැල් හරහා ඇය සමාජයට ලබා දුන් පණිවිඩය අතිශය ප්‍රබලයි."
නන්දා මාලිනියගේ නිර්මාණ දායකත්වය ජාත්‍යන්තර තලයේ Bob Dylan හෝ Miriam Makeba (Mama Africa) වැනි කලාකරුවන්ගේ භූමිකාවට සමාන කළ හැකි බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඇයගේ 'සත්‍ය ගීතය', 'හේමන්තය' සහ 'පවන්' වැනි ප්‍රසංග මාලාවන් ජනතා අරගලයේ රාවය බවට පත් වූ බවද සඳහන් කළේය.
එමෙන්ම, ඇය ගැහැනියක සහ මවක ලෙස පෙන්වූ අභිමානවත් පෞරුෂය මෙන්ම, ප්‍රවීණ කවියන්ගේ නිර්මාණ ගීතයට මුසු කරමින් සිදු කළ 'කිඳුරියකගේ ගෙවිලා' වැනි නිර්මාණ හරහා සමාජයට කළ සදාචාරාත්මක බලපෑම අතිමහත් බවත් හෙතෙම අවධාරණය කළේය.
ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි රජය විසින් ප්‍රකාශයට පත් කළ තෙදින ශෝක කාලය පිළිබඳවද සිහිපත් කළ අමාත්‍යවරයා, නන්දා මාලිනිය සහ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් එක්ව මෙරට සංගීත ක්ෂේත්රයේ තැබූ නොමැකෙන සලකුණට සමස්ත ජාතියේම ප්‍රණාමය හිමිවිය යුතු බවත් ඒ් මහතා පැවසීය.
Tribute to the Late Nanda Malini: A Voice for Social Justice and Liberation
The late Nanda Malini was not just a celebrated vocalist but a beacon of social justice and liberation for generations in Sri Lanka, according to Minister of Transport, Highways, Ports, and Civil Aviation Bimal Ratnayaka, who spoke in Parliament. He emphasized that her musical legacy paved the way for many, illustrating the essential understanding of social emancipation through her work.
Expressing his grief over Malini's passing, the minister reflected on how he and others gained fundamental insights into social equity and well-being through her creations before becoming involved in political affairs.
"She was more than just a singer; she epitomized the spirit of a particular era. Her contributions to nurturing Sinhala wholesome music post-1948 are timeless. She raised her voice against ethnic divisions, with powerful messages conveyed through her lyrics in songs like 'Sinhala Gini Dandé - Tamil Wedi Gundé'," he stated.
Highlighting Malini's contributions, the minister asserted that her impact could be likened to international icons such as Bob Dylan and Miriam Makeba (Mama Africa). He noted that songs like 'Sathya Gee' and 'Hemanthaya' became anthems of the people's struggle.
Additionally, her portrayal of womanhood and motherhood, combined with the dignified bravado displayed in creations like 'Kinduriyage Gewila', significantly impacted society, which the minister underscored.
In remembrance of the three-day mourning period declared by the government under the President's guidance, the minister called for the entire nation to pay homage to Nanda Malini and Professor Sunil Ariyaratne for the indelible mark they left on the music industry in Sri Lanka.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

පලයන් පකෝ යන්න පර මිනීමරුවා
ReplyDeleteමෙයා කියන්න ඇත්තේ නන්දා මාලිනි මාලිමාවෙක් කියලා වෙන්න ඇති.
Deleteමෙයා කියන්න ඇත්තේ නන්දා මාලිනි මාලිමාවෙක් කියලා වෙන්න ඇති.
Deleteබුදුන්ගෙන් බණ ඇසූ සියලුදෙනාම බුදුන් සරණ ගියේ නැහැ. ඒ වගේම නන්දා මාලනී ජාතිය කෙතරම් අවදි කළත්, වහල් මානසිකත්වයෙන් මිදීමට අකමැති BAIYAN පිරිසක් සමාජයේ තවමත් ඉන්නවා.
ReplyDeleteඇයි මල්ලි ජාතිය නිදාගෙනද හිටියෙ නන්දක්ක ඇවිල්ල අවදි කරනකන්
Deleteජාතිය අවදි වෙච්ච නිසා තමයි මේ කෙළවෙලා තියෙන්නේ.
Deleteමෝඩ වහල් ඩෝබිලාට කෙළවෙලා කියලවත් තේරුම් ගන්න මොළේ මෝරලා නෑ. නැන්දා මාලිනි ගීත ගායනා කරේ ඉස්සර ජෙප්පන්ට, දැන් ඉන්නේ බලය ගන්න ජෙපි ලේබල් ගහපු කෝටිපති පචයෝ ටිකක්.
ඒක හරි බුදු බණ දන්නෙත් නැති දළඳා මාලිගාවට බෝම්බ ගහපු එවුන් අවදි කරා.
Deleteගොඩක් හොඳයි අවදි වේ ච්ච උන් ගොන් ජෙප්පෝ ටයර් සැය වල බාබකියු වෙලා ගියා,
Deleteජෙප්පන්ගෙ ආත්තම්ම
ReplyDeleteරඹුක්කන සිද්දාර්ථ හිමි හා නන්ද මාලනී විසින් බවුද්ද ගීත ගැයීම නිරගමික රතු හමුදාව ඉවසන්නේ නැ . මැරුණද මැරුවද ? හාමුදුරුවනේ
ReplyDeleteNpp එකට හොඳ එතුමියගේ pawana විතරයි.
ReplyDeleteමේ සිංහල අපගෙ රටයි...වැනි ගීත ගැනත් කියන්නකෝ බිමල් රත්නායක මහත්තයෝ.
Ekath Ubalata Awulak wunata Apita Awulak na....Paraduna nam walalenne nathuwa idapan
DeleteNpp එකට හොඳ එතුමියගේ pawana විතරයි.
ReplyDeleteමේ සිංහල අපගෙ රටයි...වැනි ගීත ගැනත් කියන්නකෝ බිමල් රත්නායක මහත්තයෝ.
අනේ මන්දා මේ ලෝමිඛා ඛිමලා නන්දා මුලනියටත් අපහාස කරනවා
ReplyDeleteඒ නිසා වෙන්න ඇති මැරෙන්න ඔන්න මෙන්න තියලා රාජ්‍ය ගෞරව එපා කීවේ. කාලකන්නි පාලකයන්ගෙන් ගෞරව ලබන්න අකමැති නිසා බව තේරෙනවා.
ReplyDeleteජෙපි ලොවේ කෝකිලාවි
ReplyDeleteරඹුකන සිද්දාර්ත හිමි අපවත් වුනා. වගේ වගක් නැතුව හිටපු ජෙපි මස් වැද්දො මන්දා නාලිනි නැති වුනාම මරු කියවනවා.ඇය රට සාපෙකට බාරදෙන්න උදව් කර මැකිලාම ගියා.
ReplyDeleteඋඹගෙ puke ඇඟිල්ල ගහල බලපන් කන්ටේනර් පෙට්ටි 343ක් තියෙනවද කියලා කැරි බිමල් රත්නායක පකයා...
ReplyDeleteදන්නේ නැත්නම් දැන ගනිල්ල
ReplyDeleteවහල් ඩෝබි චින් රස කතා 😆😆
සුනිල් ආරියරත්න කියනවා අවසාන කාලයේ මාලිමාව ට සහයෝගය දැක්වීම ගැන නන්දා මාලිනී පසුතැවිලි වුණා කියලා .. සුනිල් ආරියරත්න තමා නන්දා මාලනී ගේ living together පා ටි න ර් 😆😆
1989/1990 kaledi iA/L panthiye indan O/L repeat ekekuta exam liwwa
ReplyDelete